Welipanne Sinhala K.V.

Welipanne Sinhala K.V. Junior School in Mathugama Zone Sri Lanka

12/06/2025
වැලිපැන්න සිංහල විදුබිමේ වෙසක්
13/05/2025

වැලිපැන්න සිංහල විදුබිමේ වෙසක්

01/05/2025
වැලිපැන්න විදුබිමට අවුරුදු ඇවිත්
01/05/2025

වැලිපැන්න විදුබිමට අවුරුදු ඇවිත්

05/01/2025

අඟුරු කැට නිශ්පාදනය ක්‍රියාවලිය මුල සිට අගට යනකල් දැනගමු..

10/07/2024

"ලොවෙ ප්‍රථම, සුලං බලයෙන් ක්‍රියාකරන මෝටර් රථය ලංකාවෙන්"

ඔහු නමින් නිලංග සෙනෙවිරත්න ඈපා. තවමත් යොවුන් වියේ පසුවන තරුණ ඉංජිනේරු මහත්මයෙක්. කණගාටුවට කරුණ නම් ඔහුගේ මේ විශිෂ්ඨ සොයා ගැනීම ගැන මාධ්‍යය මගින් නිසි සැලකිල්ලක් නොලැබීමයි.

පැයට කි.මී. 60ක වේගයෙන් ධාවනය කල හැකි මෙහි blue prints සඳහා අද වන විටත් යුරෝපීය සමාගම් වලින් ඇත්තේ ඉහළ ඉල්ලුමක්. නමුත් ඔහුගේ කැමැත්ත ඇත්තේ මෙය දකුණු ආසියාව තුළ ප්‍රචලිත කිරීමටයි.

Nilanga: To clear the facts, as to my knowing this car Runs on Kinetic energy of the air sucked in from the front turbines to power up a specially designed engine. Special mechanism is used to maximize the turbine efficiency and rotation. The prevailing air powered cars founded up-to this car; uses compressed Air to power up pistons in the engine, which proved to be dangerous.Its just like running a car with a car bomb. But this Sri Lankan car proved to be 100% safe as to the developer. Its equal to a windmill built in to run the engine.

ඔබට මේ ගැන උනන්දුවක් ඇත්නම් හෝ ඔහුට දිරි දීමක් ලෙස මාධ්‍යය හරහා මෙයට නිසි අවධානයක් ලබා දිය හැකි නම් ඔහුව සම්බන්ධ කරගත හැකි ආකරයන් පහතින් දක්වා ඇත.

Nilanga Senevirathne,
N.S.E Automobile Engineers
59 / A, Rathnawali Road, Kalubowila,Sri Lanka
Telephone: +94-06-2182147
Mobile : +94-77-6493957
Fax: +94-11-2785590

රටේ දේවල් අගය කරනවා නම් මෙය share කරන්න...
( උපුටා ගැනීමකි...)

අපගේ සමූහය සමග එකතුවීමට..

https://facebook.com/groups/526534431238259/

ඔබට අපගේ Leasing ගුරු page එක මගින් දැනුමට යමක් එකතු කර ගැනීමට හැකි වී ඇතිනම් අපගේ Page එක Follow කිරීමට සහ Review එකක් දැමීමට අමතක නොකරන්න ( අහිංසක ඉල්ලීමකි..)

11/05/2024

වැලිපැන්න සිංහල කනිෂ්ට විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ සභා රැස්වීමක් හෙට දින එනම් 2024.05.12 දින ප.ව. 4.00ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.ආදි ශිෂ්‍ය ඔබ සියලු දෙනාට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.

මෙවර සා.පෙළ විභාගය ට මුහුණ දෙන අපේ දූ පුතුන්ට විශිෂ්ට ජයග්‍රහණය ක් ලැබීමට ශක්තිය ධයිර්ය ලැබේ වා ! සියලු බලාපොරොත්තු ඉටු ...
05/05/2024

මෙවර සා.පෙළ විභාගය ට මුහුණ දෙන අපේ දූ පුතුන්ට විශිෂ්ට ජයග්‍රහණය ක් ලැබීමට ශක්තිය ධයිර්ය ලැබේ වා ! සියලු බලාපොරොත්තු ඉටු වේවා !

21/04/2024

2024.04.21 දින පස්වරු 4.00ට ආදි ශිෂ්‍ය සංගමයේ මහා සභා රැස්වීම ක් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ . වැලි පැන්න සිංහල කනිෂ්ඨ විද්‍යාලීය ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වන ඔබ සියලු දෙනාට ගෞරවයෙන් ආරාධනා කරමු.

Address

Welipanne
Matuguma
12100

Opening Hours

Monday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Welipanne Sinhala K.V. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category