Aono Naoko Vocational Computer Training Institute

Aono Naoko Vocational Computer Training Institute Japan/Korean/English Language Courses, PreSchool Diploma Course & Computer Courses

🌈 "දරුවෙකුගේ පළමු ගුරුතුමිය වෙන්න ඔබත් කැමතිද?" 👩‍🏫❤️අනාගත පරපුරේ සිනහව, නිර්මාණශීලීත්වය සහ යහපත් ගුණාංග ගොඩනඟන වෘත්තීය ...
30/08/2026

🌈 "දරුවෙකුගේ පළමු ගුරුතුමිය වෙන්න ඔබත් කැමතිද?" 👩‍🏫❤️

අනාගත පරපුරේ සිනහව, නිර්මාණශීලීත්වය සහ යහපත් ගුණාංග ගොඩනඟන වෘත්තීය පෙර පාසල් ගුරුවරියක් වීමේ ඔබේ සිහිනය අදම සැබෑ කරගන්න. 🌟
🎓 හසෙගවා නොරිකො පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලාව (NVQ Level IV) සඳහා නවක සිසුන් බඳවා ගැනීම් දැන් ආරම්භයි.

✨ ඔබට හිමිවන වටිනා අවස්ථා:
📜 රජයේ පිළිගත් NVQ Level IV සහතිකය
🎖️ ඩිප්ලෝමා සහතිකය
👩‍🏫 ක්ෂේත්‍රයේ ප්‍රවීණතම දේශක මණ්ඩලයක් යටතේ පුහුණුව
📚 න්‍යයාත්මක හා ප්‍රායෝගික ඉගෙනුම
💰 සාධාරණ පාඨමාලා ගාස්තු
💼 රැකියා අවස්ථා සඳහා ශක්තිමත් සුදුසුකම

⏳ සීමිත බඳවා ගැනීම් ....
සැප්තැම්බර් 12 වන දිනට පෙර ලියාපදිංචි වන්න.

ඔබේ අසුන අදම වෙන්කරවා ගන්න.
📍 අඔනො නඔකො අධ්‍යාපන පදනට අනුබද්ධිත හසෙගවා නොරිකො ගුරු පුහුණු විද්‍යාලය
📞 034 2243765
📱 076 3015404

💖 "දරුවන්ගේ ලෝකය හැඩගස්වන්න. ඔබේ අනාගතයත් සාර්ථක කරගන්න."

#පෙරපාසල්

🚀 BUILD YOUR FUTURE WITH COMPUTER SKILLS!🎓 NVQ LEVEL III💻 Information & Communication Technology Technician🔥 100% FREE O...
29/08/2026

🚀 BUILD YOUR FUTURE WITH COMPUTER SKILLS!

🎓 NVQ LEVEL III

💻 Information & Communication Technology Technician

🔥 100% FREE OF CHARGE!

📌 After A/L | University Students | Job Holders

🏫 AONO NAOKO VOCATIONAL COMPUTER TRAINING INSTITUTE – MATUGAMA

📞 034-2243765 / 076-3015404

👉 ENROLL NOW – ADMISSION OPEN!

An institution registered with the Tertiary and Vocational Education Commission.

🌕✨ පොසොන් පො⁣හොය නිමිත්තෙන්  ✨🌕අඔනො නඔකො පරිගණක ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පොසොන් දන්සල,මෙවර අපගේ හසෙගවා පෙ...
21/06/2026

🌕✨ පොසොන් පො⁣හොය නිමිත්තෙන් ✨🌕

අඔනො නඔකො පරිගණක ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පොසොන් දන්සල,

මෙවර අපගේ හසෙගවා පෙර පාසල සමඟ එක්ව පැවැත්වේ. 🌸

දානයේ සතුටත්, බෙදාගැනීමේ සෙනෙහසත් සමඟ ...

🥣🌼 කඩල දන්සල 🌼🥣

📅 ජුනි 29 වන සඳුදා (පොසොන් පොහොය දා)
⏰ උදෑසන 11.00 සිට

📍 අඔනො නඔකො අධ්‍යාපන ආයතනයට ප්‍රවේශ මාර්ගයේදී
(අළුත්ගම - මතුගම ප්‍රධාන මාර්ගයේ)

මෙම පින්බර කටයුත්ත සඳහා දායකත්වය ලබා දෙන්නේ ...,

👧🧒 හසෙගවා අපේ පුංචි දරුවන්
👨‍👩‍👧 දෙමාපියන්
Hasegawa Preschool Matugama
💻 පරිගණක ආයතනයේ දරු දැරියන් 💛
Aono Naoko

🙏 ඔබ සැමට මේ පින්බර අවස්ථාවට බැති සිතින් ආරාධනා කර සිටිමු. 🙏

🌿 “පින් සිතුවිල්ලක්... සතුටු සිනහවක්... එකමුතුකමේ මොහොතක්” 🌿

✨ පින්බර පොසොන් මංගල්‍යයක් වේවා! ✨
✍️ Pavithra Sendanayake
🔸🔹🔸🔹🔸🔹🔸🔹
Aono Naoko Vocational Computer Training Institute

❤️ Our Institute ❤️🅐🅞🅝🅞 🅝🅐🅞🅚🅞  🅅🄾🄲🄰🅃🄸🄾🄽🄰🄻    🄲🄾🄼🄿🅄🅃🄴🅁    🅃🅁🄰🄸🄽🄸🄽🄶    🄸🄽🅂🅃🄸🅃🅄🅃🄴 - 🄼🄰🅃🅄🄶🄰🄼🄰💻O/L අවසන් නේද?  එහෙනම් මෙන්න ස...
05/03/2026

❤️ Our Institute ❤️
🅐🅞🅝🅞 🅝🅐🅞🅚🅞 🅅🄾🄲🄰🅃🄸🄾🄽🄰🄻 🄲🄾🄼🄿🅄🅃🄴🅁 🅃🅁🄰🄸🄽🄸🄽🄶 🄸🄽🅂🅃🄸🅃🅄🅃🄴 - 🄼🄰🅃🅄🄶🄰🄼🄰

💻

O/L අවසන් නේද? එහෙනම් මෙන්න සුවිශේෂී පරිගණක පාඨමාලාවක් ...

🔴 නොමිලේ 🔴

කෙටි කලකින් IT Knowledge එකක් ලබා ගන්න. මේ හොඳම අවස්ථාවක් ...

🔸මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඔබ සඳහාමයි.🔹

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් පාඨමාලාවකි.

වැඩි විස්තර සඳහා අදම අප අමතන්න.

☎ 034-2243765
076-3015404

❤️ Our Institute ❤️🅐🅞🅝🅞 🅝🅐🅞🅚🅞  🅅🄾🄲🄰🅃🄸🄾🄽🄰🄻    🄲🄾🄼🄿🅄🅃🄴🅁    🅃🅁🄰🄸🄽🄸🄽🄶    🄸🄽🅂🅃🄸🅃🅄🅃🄴 - 🄼🄰🅃🅄🄶🄰🄼🄰Aono Naoko 💻O/L අවසන් නේද?  එහෙ...
28/02/2026

❤️ Our Institute ❤️
🅐🅞🅝🅞 🅝🅐🅞🅚🅞 🅅🄾🄲🄰🅃🄸🄾🄽🄰🄻 🄲🄾🄼🄿🅄🅃🄴🅁 🅃🅁🄰🄸🄽🄸🄽🄶 🄸🄽🅂🅃🄸🅃🅄🅃🄴 - 🄼🄰🅃🅄🄶🄰🄼🄰
Aono Naoko
💻

O/L අවසන් නේද? එහෙනම් මෙන්න සුවිශේෂී පරිගණක පාඨමාලාවක් ...

🔴 නොමිලේ 🔴

කෙටි කලකින් IT Knowledge එකක් ලබා ගන්න. මේ හොඳම අවස්ථාවක් ...

🔸මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඔබ සඳහාමයි.🔹

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් පාඨමාලාවකි.

වැඩි විස්තර සඳහා අදම අප අමතන්න.

☎ 034-2243765
076-3015404

❤️ Our Institute ❤️🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🅐🅞🅝🅞 🅝🅐🅞🅚🅞  🅅🄾🄲🄰🅃🄸🄾🄽🄰🄻    🄲🄾🄼🄿🅄🅃🄴🅁    🅃🅁🄰🄸🄽🄸🄽🄶    🄸🄽🅂🅃🄸🅃🅄🅃🄴 - 🄼🄰🅃🅄🄶🄰🄼🄰Aono Naoko තෘතීයික හා...
19/01/2026

❤️ Our Institute ❤️
🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸
🅐🅞🅝🅞 🅝🅐🅞🅚🅞 🅅🄾🄲🄰🅃🄸🄾🄽🄰🄻 🄲🄾🄼🄿🅄🅃🄴🅁 🅃🅁🄰🄸🄽🄸🄽🄶 🄸🄽🅂🅃🄸🅃🅄🅃🄴 - 🄼🄰🅃🅄🄶🄰🄼🄰
Aono Naoko
තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් මතුගම අඔනො නඔකො අධ්‍යාපන ආයතනයේ පහත පාඨමාලාවන් සඳහා 2026 වර්ෂයට මෙම දින වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගනු ලැබේ.
අදම ලියාපදිංචි වෙන්න.
⭕ පරිගණක පාඨමාලා (NVQ III)
ඔබගේ පහසුව පරිදි අපගේ පාඨමාලා අර්ධ කාලීන හා පූර්ණ කාලීන වශයෙන් ...
🔴 සම්පුර්ණයෙන්ම නොමිලේ
Follow & Like Our page ❤https://www.facebook.com/profile.php?id=61564512388139
Aono Naoko Vocational Computer Training Institute
Contact us
☎ 034-2243765 / 076-3015404

🅐🅞🅝🅞 🅝🅐🅞🅚🅞  🅅🄾🄲🄰🅃🄸🄾🄽🄰🄻 🅃🅁🄰🄸🄽🄸🄽🄶    🄸🄽🅂🅃🄸🅃🅄🅃🄴 - 🄼🄰🅃🅄🄶🄰🄼🄰 Aono Naoko  🔴 N5 14 වන කණ්ඩායම 🔴🉐🔰අපගේ ජපන් භාෂා  පාඨමාලාවන්  (...
26/12/2025

🅐🅞🅝🅞 🅝🅐🅞🅚🅞 🅅🄾🄲🄰🅃🄸🄾🄽🄰🄻 🅃🅁🄰🄸🄽🄸🄽🄶 🄸🄽🅂🅃🄸🅃🅄🅃🄴 - 🄼🄰🅃🅄🄶🄰🄼🄰

Aono Naoko
🔴 N5 14 වන කණ්ඩායම 🔴

🉐🔰අපගේ ජපන් භාෂා පාඨමාලාවන් (JLPT/NAT/JFT)

අපගේ නව කණ්ඩායම....,
🟢 JLPT - N5 පාඨමාලාව 🔵

🟥 2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා දින ...

⁣ප.ව. 1.00 සිට ..

🟠🟡🟢🔵🟣🟤

📱 / 📞 - 076-3015404 (Mobile)
☎️ - 034-2243765 (Office) අමතන්න.

කාර්යාලීය වේලාවන් තුළ ආයතනයට පැමිණද තොරතුරු විමසීම් කල හැක.
(Office Time - 9.00am - 4.30pm)
Aono Naoko🄼🄰

🅐🅞🅝🅞 🅝🅐🅞🅚🅞  🅅🄾🄲🄰🅃🄸🄾🄽🄰🄻 🅃🅁🄰🄸🄽🄸🄽🄶    🄸🄽🅂🅃🄸🅃🅄🅃🄴 - 🄼🄰🅃🅄🄶🄰🄼🄰🅷︎🅰︎🆂︎🅴︎🅶︎🅰︎🆆︎🅰︎ 🅽︎🅾︎🆁︎🅸︎🅺︎🅾︎ 🎓 📗📘🖊️📙📕🖊️🎓ඔබ පෙර පාසලක ගුරුවරියක් ...
18/11/2025

🅐🅞🅝🅞 🅝🅐🅞🅚🅞 🅅🄾🄲🄰🅃🄸🄾🄽🄰🄻 🅃🅁🄰🄸🄽🄸🄽🄶 🄸🄽🅂🅃🄸🅃🅄🅃🄴 - 🄼🄰🅃🅄🄶🄰🄼🄰
🅷︎🅰︎🆂︎🅴︎🅶︎🅰︎🆆︎🅰︎ 🅽︎🅾︎🆁︎🅸︎🅺︎🅾︎
🎓 📗📘🖊️📙📕🖊️🎓
ඔබ පෙර පාසලක ගුරුවරියක් ලෙස සේවය කිරීමට බලාපොරොත්තුවක් හෝ පෙර පාසලක් ආරම්භ කිරීමට අදහස් කරන කෙනෙක්ද ? නැත්නම් ඔබ දැනටමත් ඩිප්ලෝමාවක් රහිත හෝ NVQ Level IV රහිත පෙරපාසල් ගුරුවරියක්ද?
එසේ නම් එන්න අප වෙත...
🔹🔸🔹🔸🔹🔸🔹🔹🔸
Aono Naoko
තෘතීයික හා වෘත්තීය පුහුණු අධිකාරියේ ලියාපදිංචි සහ ළමා ලේකම් කාර්යාලයේ අනුමත මතුගම එකම ආයතනය
🔹Hasegawa Noriko🔸 පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව - ℙ𝕣𝕖𝕤𝕔𝕙𝕠𝕠𝕝 𝕋𝕖𝕒𝕔𝕙𝕖𝕣
(𝔼𝕒𝕣𝕝𝕪 ℂ𝕙𝕚𝕝𝕕𝕙𝕠𝕠𝕕 𝔻𝕖𝕧𝕖𝕝𝕠𝕡𝕞𝕖𝕟𝕥) - NVQ IV - සිංහල මාධ්‍යය
🔴 ක්ෂේත්‍රයේ ප්‍රවීණතම ආචාර්ය මණ්ඩලයකගේ මෙහෙයවීමෙන් ...
🟤 ජපන් ජාතික උපදේශක මහත්මීන්ගේ ප්‍රායෝගික වැඩමුළු සහිතව
🔵 න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව
🟠 කාලය - මාස 12 (න්‍යයාත්මක)
මාස 06 (ප්‍රායෝගික)
🟣 සති අන්ත පාඨමාලා
🟢 පාඨමාලා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ පහසුකම්
- සහනදායි ගාස්තු -
- NVQ IV සහතිකය ලබා ගෙන ඔබේම පෙර පාසලක් ආරම්භ කිරීමට අවශ්‍ය වෘත්තීය සුදුසුකම් ලබා ගැනීමට අපගේ නව කණ්ඩායමට ඔබත් එක්වන්න. -
🟥🟨🟩🟦🟪🟫 අපගේ නව වන කණ්ඩායම සඳහා නවක ශිෂ්‍යාවන් ලියාපදිංචිය දැන් සිදු කෙරේ.
🟫🟪🟦🟩🟨🟥
පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට පහත
අංකයන්ට කතා කරන්න.
Contact Us...
034-2243765 | 076-3015404 | 074-0267041
🏘️ Aluthgama Road,Matugama.
Aono Naoko Vocational Computer Training Institute
Follow & Like Our page ❤👍
https://www.facebook.com/profile.php?id=61564512388139...

❤️ Our Institute ❤️🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🅐🅞🅝🅞 🅝🅐🅞🅚🅞  🅅🄾🄲🄰🅃🄸🄾🄽🄰🄻    🄲🄾🄼🄿🅄🅃🄴🅁    🅃🅁🄰🄸🄽🄸🄽🄶    🄸🄽🅂🅃🄸🅃🅄🅃🄴 - 🄼🄰🅃🅄🄶🄰🄼🄰Aono Naokoතෘතීයික හා ...
18/11/2025

❤️ Our Institute ❤️
🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸
🅐🅞🅝🅞 🅝🅐🅞🅚🅞 🅅🄾🄲🄰🅃🄸🄾🄽🄰🄻 🄲🄾🄼🄿🅄🅃🄴🅁 🅃🅁🄰🄸🄽🄸🄽🄶 🄸🄽🅂🅃🄸🅃🅄🅃🄴 - 🄼🄰🅃🅄🄶🄰🄼🄰
Aono Naoko
තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් මතුගම අඔනො නඔකො අධ්‍යාපන ආයතනයේ පහත පාඨමාලාවන් සඳහා 2026 වර්ෂයට මෙම දින වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගනු ලැබේ. අදම ලියාපදිංචි වෙන්න.
⭕ පරිගණක පාඨමාලා (NVQ III)
ඔබගේ පහසුව පරිදි අපගේ පාඨමාලා අර්ධ කාලීන හා පූර්ණ කාලීන වශයෙන්....
🔴 සම්පුර්ණයෙන්ම නොමිලේ
⭕ පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලාව (NVQ IV & Diploma)
⭕ ජපන් භාෂා පාඨමාලා (JLPT, NAT, A/L, O/L, Grade 6 - 11)
⭕ ඉංග්‍රීසි භාෂා පාඨමාලාව
(Spoken & Grammar)
⭕ කොරියන් භාෂා පාඨමාලාව (EPS-TOPIK)
Follow & Like Our page ❤https://www.facebook.com/profile.php?id=61564512388139
Aono Naoko Vocational Computer Training Institute
Contact us
☎ 034-2243765 / 076-3015404

🅐🅞🅝🅞 🅝🅐🅞🅚🅞  🅅🄾🄲🄰🅃🄸🄾🄽🄰🄻 🅃🅁🄰🄸🄽🄸🄽🄶    🄸🄽🅂🅃🄸🅃🅄🅃🄴 - 🄼🄰🅃🅄🄶🄰🄼🄰🅷︎🅰︎🆂︎🅴︎🅶︎🅰︎🆆︎🅰︎ 🅽︎🅾︎🆁︎🅸︎🅺︎🅾︎ 🎓 📗📘🖊️📙📕🖊️🎓ඔබ පෙර පාසලක ගුරුවරියක් ...
03/09/2025

🅐🅞🅝🅞 🅝🅐🅞🅚🅞 🅅🄾🄲🄰🅃🄸🄾🄽🄰🄻 🅃🅁🄰🄸🄽🄸🄽🄶 🄸🄽🅂🅃🄸🅃🅄🅃🄴 - 🄼🄰🅃🅄🄶🄰🄼🄰

🅷︎🅰︎🆂︎🅴︎🅶︎🅰︎🆆︎🅰︎ 🅽︎🅾︎🆁︎🅸︎🅺︎🅾︎

🎓 📗📘🖊️📙📕🖊️🎓

ඔබ පෙර පාසලක ගුරුවරියක් ලෙස සේවය කිරීමට බලාපොරොත්තුවක් හෝ පෙර පාසලක් ආරම්භ කිරීමට අදහස් කරන කෙනෙක්ද ? නැත්නම් ඔබ දැනටමත් ඩිප්ලෝමාවක් රහිත හෝ NVQ Level IV රහිත පෙරපාසල් ගුරුවරියක්ද?

එසේ නම් එන්න අප වෙත...
🔹🔸🔹🔸🔹🔸🔹🔹🔸
Aono Naoko
තෘතීයික හා වෘත්තීය පුහුණු අධිකාරියේ ලියාපදිංචි සහ ළමා ලේකම් කාර්යාලයේ අනුමත මතුගම එකම ආයතනය
🔹Hasegawa Noriko🔸 පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව - ℙ𝕣𝕖𝕤𝕔𝕙𝕠𝕠𝕝 𝕋𝕖𝕒𝕔𝕙𝕖𝕣
(𝔼𝕒𝕣𝕝𝕪 ℂ𝕙𝕚𝕝𝕕𝕙𝕠𝕠𝕕 𝔻𝕖𝕧𝕖𝕝𝕠𝕡𝕞𝕖𝕟𝕥) - NVQ IV - සිංහල මාධ්‍යය

🔴 ක්ෂේත්‍රයේ ප්‍රවීණතම ආචාර්ය මණ්ඩලයකගේ මෙහෙයවීමෙන් ...

🟤 ජපන් ජාතික උපදේශක මහත්මීන්ගේ ප්‍රායෝගික වැඩමුළු සහිතව

🔵 න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව

🟠 කාලය - මාස 12 (න්‍යයාත්මක)
මාස 06 (ප්‍රායෝගික)

🟣 සති අන්ත පාඨමාලා

🟢 පාඨමාලා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ පහසුකම්
- සහනදායි ගාස්තු -

- NVQ IV සහතිකය ලබා ගෙන ඔබේම පෙර පාසලක් ආරම්භ කිරීමට අවශ්‍ය වෘත්තීය සුදුසුකම් ලබා ගැනීමට අපගේ නව කණ්ඩායමට ඔබත් එක්වන්න. -

🟥🟨🟩🟦🟪🟫 අපගේ අට වන කණ්ඩායම සඳහා නවක ශිෂ්‍යාවන් ලියාපදිංචිය දැන් සිදු කෙරේ.
🟫🟪🟦🟩🟨🟥

පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට පහත
අංකයන්ට කතා කරන්න.

Contact Us...
034-2243765 | 076-3015404 | 074-0267041

🏘️ Aluthgama Road,Matugama.
Follow & Like Our page ❤👍

https://www.facebook.com/profile.php?id=61564512388139&mibextid=ZbWKwL

Address

No. 404/4, Library Avenue, Aluthgama Road
Matugama
12100

Telephone

+94763015404

Website

Alerts

Be the first to know and let us send you an email when Aono Naoko Vocational Computer Training Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Aono Naoko Vocational Computer Training Institute:

Shortcuts

Share