කොරියන් සෝජුවා

කොරියන් සෝජුවා Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from කොරියන් සෝජුවා, Education Website, Matugama.
(2)

💊💪✈️Nothing is impossible✈️💪💊
🟢අපේ උන් කවද්ද බන් Fail කිව්වෙ😜🥂
💊💊💊💊Hall එකේ උඩම ලකුන කිව්ව මිසක්💯💯💯💪💪💯💊💊💊💊🇰🇷

🟢Korean Sojuwa Paper Pdf Downlord Link👇🏻

https://drive.google.com/drive/folders/10WRm6OiJHOcnCgFVMw_TFsV_P7HvUhrq

🇰🇷🎤musical පැවැත්වෙන ස්ථාන 🎤🇰🇷
24/09/2026

🇰🇷🎤musical පැවැත්වෙන ස්ථාන 🎤🇰🇷

තේ ☕ බීල වැඩ කරන්න කියල දුන්නෙ 😄         추석 선물 photo දාගෙන යමු බලන්න 🤸
23/09/2026

තේ ☕ බීල වැඩ කරන්න කියල දුන්නෙ 😄
추석 선물 photo දාගෙන යමු බලන්න 🤸

🍺🍻🤣😋🤸✨️
23/09/2026

🍺🍻🤣😋🤸✨️

22/09/2026

Respect 💪💥💯🫶
SL Forces 🫰

19/09/2026

추석 එකට සෝජු කේස් එකක් විතර ගහල පාන්දර 2 විතර යාළුවා 😄

#추석선물추천

17/09/2026

🪐වෙලාව බලාගන්න 😄

16/09/2026

අද දින සිහින දේශයට පය තබන ලබන සියළුම දෙනාට සුභ පැතුම් 🇰🇷❤️👊

15/09/2026
"Exam Solution Book" ගන්න අයගෙන් අහම්බෙන් Post කරන Comment එකක්❤️
14/09/2026

"Exam Solution Book" ගන්න අයගෙන් අහම්බෙන් Post කරන Comment එකක්❤️

😳 මේව නොදැන Exam ලියන්න එපා❌ ✈️🇰🇷ඔයාගෙ කොරියන් හීනයට මගෙන් ශක්තියක් 👊          (Korean Sojuwa)                     💪💥💯අප...
14/09/2026

😳 මේව නොදැන Exam ලියන්න එපා❌

✈️🇰🇷ඔයාගෙ කොරියන් හීනයට මගෙන් ශක්තියක් 👊
(Korean Sojuwa)
💪💥💯අපි දිනල🇰🇷✈️ හමුවෙමු ✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️
👊තව කෙනෙකුට බලන්න ශෙයා කරන්න❤️

✍📞 දුරකථන ඇමතුමක් ගන්නවා — 전화를 걸다

친구에게 전화를 걸었어요.
යාළුවෙකුට දුරකථන ඇමතුමක් ගත්තා.

엄마한테 전화를 걸어요.
අම්මාට දුරකථන ඇමතුමක් ගන්නවා.

✍🗣️ වචනයෙන් අමතනවා / කතා කරනවා —
말을 걸다

친구에게 말을 걸었어요.
යාළුවාට කතා කළා.

처음 만난 사람에게 말을 걸었어요.
පළමු වතාවට හමුවුණු කෙනෙකුට කතා කළා.

✍🧥 එල්ලනවා — 걸다
옷을 옷걸이에 걸어요.
ඇඳුම ඇඳුම් එල්ලන කූරේ එල්ලනවා.

벽에 그림을 걸었어요.
බිත්තියේ පින්තූරයක් එල්ලුවා.

✍🔗 අමුණනවා / සම්බන්ධ කරනවා — 걸다
고리에 가방을 걸었어요.
කොක්කකට බෑගය අමුණුවා/එල්ලුවා.

끈을 고리에 걸어요.
පටිය කොක්කට අමුණනවා.

✍🚪 දොරක අගුල සවි කරනවා — 문을 걸다
문을 걸었어요
දොර අගුළු දැම්මා.

밤에는 문을 꼭 걸어야 해요.
රාත්‍රියේ දොර අනිවාර්යයෙන්ම අගුළු දාන්න ඕන.

✍🎲 ඔට්ටු අල්ලනවා — 내기를 걸다
친구와 내기를 걸었어요.
යාළුවා එක්ක ඔට්ටුවක් ඇල්ලුවා.

돈을 걸고 게임을 했어요.
සල්ලි ඔට්ටුවට තබාගෙන ක්‍රීඩාව කළා.

✍මතක මංජුසාව 👊
전화를 걸다 = Call කරනවා 📞
말을 걸다 = කතා කරන්න පටන් ගන්නවා 🗣️
옷을 걸다 = ඇඳුම එල්ලනවා 👕
문을 걸다 = දොර අගුළු දානවා 🚪
내기를 걸다 = ඔට්ටු අල්ලනවා 🎲

(සැ:යු:-Typing Misstake ,වැරදීම් තිබුනොත් Comment එකක් දාන්න.කලාතුරකින් misstake එකක් වෙන්න පුලුවන්)


#කොරියන්සෝජුවා












Address

Matugama

Website

Alerts

Be the first to know and let us send you an email when කොරියන් සෝජුවා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share