Sewmina Gayashan - ICT

Sewmina Gayashan - ICT සිහින දකින්න සිහින පසුපස හඹා යන්න🥇❤️ 🌻

Quality එක - අංක එක 🕊️🫶🌻Content එකෙනුත් 💯cover එකෙනුත් 💯Print එකෙනුත් 💯මෙච්චර quality tutes දෙන 💯Zero to hero වෙන්න 💯සති...
26/05/2026

Quality එක - අංක එක 🕊️🫶🌻

Content එකෙනුත් 💯
cover එකෙනුත් 💯
Print එකෙනුත් 💯
මෙච්චර quality tutes දෙන 💯
Zero to hero වෙන්න 💯
සතියට පැය 20 ක් උගන්වන 💯

එකම ict පන්තිය 😌🌻
ZEGAiCT විතරමයි 🕊️
මේ පන්තිය අතිශයින්ම උත්සාහවන්තයාන්ට පමණි 🤍🫡

#මතුගමict #මතුගම්_පුර_අහස_යට_අපි

බස් එකෙත් ක්ලාස් ගියා පුට්සයිකලෙත් ගියාසමහර දාට පයිනුත් කිලෝමීටර් හතරක් විතර ගියාපස්සෙ බයික් එකේ ගියා (තාමත් යනව )ඊටත් ප...
23/05/2026

බස් එකෙත් ක්ලාස් ගියා
පුට්සයිකලෙත් ගියා
සමහර දාට පයිනුත් කිලෝමීටර් හතරක් විතර ගියා
පස්සෙ බයික් එකේ ගියා (තාමත් යනව )
ඊටත් පස්සෙ කාර් එකේ යනවා 🤍🥹🌻
හැම දේම සිද්ද වෙනව අවශ්‍ය වෙන්නෙ
මහන්සිය කැපවීම ඉවසීම අත්නොහැරීම අරමුණ වෙනුවෙන් එකාකාරීව වැඩ කිරීම විතරමයි 🤍☘️
ඒ මහන්සිය කැපවීම උස්සාහය තියනව නම් ඕනෙම දෙයක් කරන්න පුලුවන් ...
හයිය හිතක් තියනව නම් මොනාද පුතා කරන්න බැරි

-සෙව්මිණ ගයාෂාන් 🌻🕊️🍀

23/05/2026

හීන පස්සෙ දුවන මගේ ආදරණීය
පොඩ්ඩො ටික 🌻🥹🫶
ඔයාලව ඉහලම ප්‍රතිඵලයකට අරන් යන්න
කරන්න පුලුවන් ඕනම් දෙයක්
උඹල වෙනුවෙන් 🥹🤍


#මතුගමict


20/05/2026

ඔබට අවශ්‍ය ඕනෑම වර්ගයක භාවිත කල ජංගම දුරකථන අපෙන් ලබාගත හැක 😅

පොඩි ක්ලාස් එකක් හරියටම කරගෙන ආත්ම තෘප්තියෙන් කල් ගෙවන අහිංසක මනුස්සයෙක් මං 🌻☘️
#මතුගමict
#මතුගම්_පුර_අහස_යට_අපි

Address

Horawala Welipenna
Matugama
12108

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sewmina Gayashan - ICT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category