WP MT E W Adikaram Maha Vidyalaya

WP MT E W Adikaram Maha Vidyalaya

Share

A Quality Education - A Quality Student

10/08/2025

අද දින 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ට ඉදිරිපත් වන සියලු ම අපේක්ෂකයින්ට ජයග්‍රාහී දිනයක් වේවා !

15/07/2025

අ.පො.ස.(උ.පෙළ) බාහිර අයදුම්කරුවන් සදහා අයදුම්පත

www.pdffiller.com

Photos from WP MT E W Adikaram Maha Vidyalaya's post 10/06/2025

අද දින 34 වන සංවත්සරය සැමරූ බප/මතු ඊ ඩබ්.අදිකාරම් මහ විද්‍යාලය මතුගම සමාජ සේවා ආයතනය ට සිදු කළ සමාජ සත්කාරය.

Photos from WP MT E W Adikaram Maha Vidyalaya's post 15/05/2025

වෙසක් අසිරියෙන් ආලෝකමත් වූ අදිකාරම් විදු මව...

Photos from WP MT E W Adikaram Maha Vidyalaya's post 15/05/2025

මෙවර වෙසක් දින අදිකාරම් විද්‍යාලීය උසස් පෙළ සිසු දරුවන් විසින් සංවිධානය කරනු ලැබූ..කොස්,දන්සැල..

Photos from WP MT E W Adikaram Maha Vidyalaya's post 01/04/2025

මතුගම E.W.අදිකාරම් විද්‍යාලීයය 2025 නිවාසාන්තර ක්‍රිඩා උළෙල 2025-03-04 දින විද්‍යාලීය සිසු දරුවන්ගේ දක්ෂතා හැකියා ශූරතා ලොවට විදහා පාමින් අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුන වගයි...

09/02/2025

මතුගම ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසලේ බී.ජී.සමරනායක ශිෂ්‍යාගේ අභාවය පිළිබඳ අප පාසලේ ශාතිෂය සංවේගය......

Photos from WP MT E W Adikaram Maha Vidyalaya's post 25/11/2024

2024.11.26 සමස්ත ලංකා ජිම්නාස්ටික් තරගාවලියට ඉදිරිපත් වන අපේ කණ්ඩායමට සුබ පැතුම් !

24/11/2024

හෙට ආරම්භ වන උසස් පෙළ විභාගයට මුහුණ දෙන සැමට යහපතක් ම වේවා !

16/10/2024
01/10/2024

A 9 - 6, A 8- 1, A 7- 3, A 6 - 15 අදිකාරම් විදුබිම සුවඳ කළ කාර්‍යමණඩල වලට සිසුන් ර පාසලේ ස්තුතිය .

Photos from WP MT E W Adikaram Maha Vidyalaya's post 27/09/2024

බප / මතු ඊ ඩබ්.අදිකාරම් මහා විද්‍යාලය තවත් ඉදිරි පියවරක් තබමින් ශ්‍රී ලංකා පාසල් රතු කුරුස සංගමයේ සාමාජිකත්වය සදහා පුහුණු පාඨමාලාව 2024.09.27 දින ආරම්භ කළ වගයි ......

Want your school to be the top-listed School/college in Matugama?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

WP/MT/E. W. Adikaram Maha Vidyalaya
Matugama
12100

Opening Hours

Monday 07:30 - 15:30
Tuesday 07:30 - 15:30
Wednesday 07:30 - 15:30
Thursday 07:30 - 15:30
Friday 07:30 - 15:30