30/01/2024
New Royal English Academy
🛑කථා කරවනවා කියලා හැමෝම කිව්වට ඇත්තටම ඉංග්‍රීසි කථා කරවන ලංකාවේ හොඳම Spoken English Course එක😲
🔴සතියට එක දවසක් පුරා මාස 10ක් මෙම පාඨමාලාව පැවැත්වෙනවා.😊
🔺ඔයාගේ ඉංග්‍රීසි දැනුම මොන මට්ටමේ තිබුණත්, ඔයාට ඉංග්‍රීසි අකුරක්වත් ලියාගන්න බැරි උනත්, වචනයක්වත් කතා කරගන්න බැරි උනත්, අපි ඔයාව හිතලා ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් මට්ටමට ගේනවා. 😱
🟫ඒ විතරක් නෙවෙයි Course එක මාස 10න් ඉවර වෙනකොට හොඳ රැකියාවක් කරන්න තරම් ඔයාගේ ඉංග්‍රීසි දැනුම දියුණු කරනවා.👍
🟢මේක මුලම ඉඳන් පටන් ගන්න English Course එකක් නිසා ඔයාට කිසිදු මූලික දැනුමක් අවශ්‍ය වෙන්නේ නෑ.👈
♦️අද මොන දේ කරන්නත් English ඕන නිසා ඉක්මනින්ම ඉංග්‍රීසියෙන් කතා කරන්න පුරුදුවෙන්න ගොඩක් ළමයි කරන්නේ අපේ Course එක. ඔයත් A/L ඉවර වෙලා මේ Course එක කරන්න ආවොත් ඔයාටත් පුළුවන් වේවි සුපිරියටම English වලින් කතා කරන්න.☝️
🟡ඔයාට Campus යන්න බැරි උනත් ඔයාට English කතා කරන්න පුළුවන් නම් ඔයාගේ ජීවිතේ කවදාවත් fail වෙන්නේ නෑ.👊
🟥 මුල් දවසේ සම්පූර්ණයෙන්ම නොමිලේ පන්තියට ඇතුල් වෙන්න පුළුවන් කිසිම ගාස්තුවක් අය කරන්නේ නෑ.🆓
⭕ගොඩක් පිරිමි ළමයි හිතනවා අපිට ඉංග්‍රීසි බැහැ ඒ නිසා අපිට ඉංග්‍රීසි ඕන නෑ කියල. ඇත්තටම ඒක වැරදියි. කොල්ලෙකුගේ ජීවිතේ ගොඩයන්න නම් අනිවාර්යයෙන්ම කඩ්ඩ ගොඩදාන්න ඕනමයි.💯
🔵අපි ආයෙමත් හැමෝම එකට ඉංග්‍රීසි පන්ති යන රැල්ලක් හදමු. ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් කොල්ලෝ කෙල්ලෝ Set එකක් හදමු.👍
🔷 ඉංග්‍රීසි කියන්නේ ඉගෙන ගන්න බැරි දෙයක් නෙමෙයි.මේ පන්තියට ආවොත් පළවෙනි දවසෙම ඔයා ඒක තේරුම් ගනීවි.👊
🛑 A/L ඉවර වෙලා එන්න ඔයාගේ Life එකේ සුන්දරම මාස 10 ගත කරන්න.ඔයත් එන්න ඔයාගේ යාළුවන්ටයි ඔයා දන්න හැමෝටමයි කියන්න.🤝
♦️ඔයාට ඉංග්‍රීසි කතා කරන්න අවශ්‍ය වචන, වාක්‍ය, වාක්‍ය රටා, ව්‍යාකරණ විතරක් නෙවෙයි. Interview එකකට යන විදිහ, හොඳ Personality එකක් හදාගෙන Job එකක් කරන විදිහ, ඉංග්‍රීසි පන්තියක් පටන් ගන්න විදිහ පවා අපි කියලා දෙනවා.👌
🟪පාඨමාලාවට ලියාපදිංචි වීමට නම නගරය සඳහන් කර 0742441119 ට Whatsapp පණිවිඩයක් එවන්න.👈
🛑 පෙබරවාරි 06 අඟහරුවාදා උදේ 8.30ට මතුගම ටෙක්නික් ආයතනයට එන්න.🙏