03/10/2022
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
ලෝක ළමා දිනය නිමිත්තෙන් ....
මතුගම C.W.W.කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ උසස් පෙළ ශිෂ්‍යයන් වෙනුවෙන් පවත්වනු ලබන ,
සැහැල්ලු පන්දු සීමිත පන්දු වාර ක්‍රිකට් තරගාවලිය - 2022 🏏🏏🏏
ඔක්තෝම්බර් 09 වන දින පෙ.ව.7.30 සිට
විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී..
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
A/L Section
Mathugama-C.W.W.Kannangara Central College🇬🇳🇬🇳🇬🇳🇬🇳🇬🇳🇬🇳