English and life

English and life Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from English and life, Education, Matugama.
(1)

20/07/2026
22/06/2026

අද දින පාඨමාලාවට නොමිලේ සම්බන්ධ වෙන්න ලින්ක් එක පළවෙනි comment එකේ.

https://chat.whatsapp.com/HiAnX8B0l5HAFBv2IHkS8C🌹අමාරුයි කියලා එපා වෙලා තිබුන ඉංග්‍රීසි සරලව, රසවත්ව ඉගෙන ගන්න කැමති අයට...
11/06/2026

https://chat.whatsapp.com/HiAnX8B0l5HAFBv2IHkS8C

🌹අමාරුයි කියලා එපා වෙලා තිබුන ඉංග්‍රීසි සරලව, රසවත්ව ඉගෙන ගන්න කැමති අයට මෙන්න ලංකාවේ විශිෂ්ටතම ඉංග්‍රීසි පාඨමාලාව.
🌹පංතියේදි තේරුම් ගන්න අමාරු ඕනිම දෙයක් ඔයාට මගෙන් පෞද්ගලිකව අහගන්නත් පුලුවන් .😊
🌸පංතිය තියෙන වෙලාවට ඔයාට සම්බන්ධ වෙන්න බැරි නම් , zoom recording එකෙන් ඔයාට පාඨමාලාව හදාරන්න පුලුවන් .
🌺 අවුරුදු 13 සිට අවුරුදු 80 දක්වා ඕනිම කෙනෙක්ට මෙම පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුලුවන් .
🌺 Ordinary Level , Advanced Level , IELTS සදහා අවශ්‍ය සියලු දැනුම මෙම පාඨමාලාව මගින් ඔබට ලබාගන්න පුලුවන් .
🌸native English speaker කෙනෙක් විදිහට කතා කරන්න කැමති ඔයාට ,
Idioms , slangs , striking sentences , phrasal verbs,proverbs with sentences - 2500 කට වැඩි ප්‍රමාණයක් මම ඔයාට පාඨමාලාව තුළ උගන්වනවා .
🌸 ලස්සනට කතා කරන්න කැමති ඔයාට spoken patterns 150 කට වැඩි ප්‍රමාණයක් ඉගෙන ගන්න පුලුවන්.
🌺ඒ වගේම business English ඉගෙන ගන්නත් ඔයාට මේ පාඨමාලාවෙන් පුලුවන් .
🌺හරිම රහට English Literature ඉගෙන ගන්නත් ඔයාට පුලුවන් .
🌸පාඨමාලා කාලය මාස 4 කි.
🌺සතියේ දින 3 ක් රාත්‍රි 8 සිට 10.30 දක්වා පංතිය පැවැත්වේ.
🌸පංති ආරම්භය ජුනි මස 22 රාත්‍රී 8 ට zoom හරහා .
🌸සදුදා සිට සිකුරාදා තෙක් පංති පැවැත්වේ.
🌺පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක් පිරිනමනු ලැබේ.
🌺මසක කාලයක් whatsapp ,group එක ඔස්සේ ඔබට නොමිලේ පාඩම් ලබා දෙනු ලැබේ.ඉන්පසුව ගෙවීම් සිදුකර පාඨමාලාව ට සම්බන්ධ විය හැකිය.
🌺 පාඨමාලාවහි අන්තර්ගතය සහ ගාස්තු පිළිබඳව දැනගැනීමට පහත අංක වලට whatsapp පනිවිඩයක් එවන්න .

0741269849

🌸🥰🌸 මෙය ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ශය වේ.දැන්ම ඔබත් ලියාපදිංචි වෙන්න.
🌺ඉතිං, අපි රසවත්ව , සරලව කඩ්ඩ polish කර ගමු.🥰👍🌸😊.

Inconclusive ...
10/06/2026

Inconclusive ...

Address

Matugama

Telephone

+94741269849

Website

Alerts

Be the first to know and let us send you an email when English and life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to English and life:

Shortcuts

Share

Category