Leyard munasinghe -SFT CLASS

Leyard munasinghe -SFT CLASS welcome to sft peper class

02/04/2026

2025 Rank pepper 1 horana sonic 1 wadima lakunu gaththa
🤩🤩parami duwa.district 10🤩🤩 congratulations puthe...ළමයි වැඩිය හිටියේ නැති උනාට.ඉන්න ඔක්කොම ගොඩ දාන sft පංතිය.

2025 Rank pepper 1 horana sonic 1  දෙවැනි ස්ථානය ලබාගත්  🤩🤩තරුෂා දුව district 41🤩🤩 congratulations puthe...ළමයි වැඩිය  හ...
01/04/2026

2025 Rank pepper 1 horana sonic 1
දෙවැනි ස්ථානය ලබාගත්
🤩🤩තරුෂා දුව district 41🤩🤩 congratulations puthe...ළමයි වැඩිය හිටියේ නැති උනාට.ඉන්න ඔක්කොම ගොඩ දාන sft පංතිය.

04/03/2026

2028 උසස් පෙල හොරණ හොඳම ටෙක් පංතිය..
සොනික් හොරන
SFT මාර්තු 7 වෙනි දින 1.30p.m සිට

2028 උසස් පෙල  උසස් අයුරින්....මතුගම-ඉ ZONE 1 න් ආරම්භ වේ...
02/03/2026

2028 උසස් පෙල උසස් අයුරින්....මතුගම-ඉ ZONE 1 න් ආරම්භ වේ...

Tech වලින් චරිත හදන SFT පන්ති....හොරණ/ මතුගම  වැඩියෙන්ම වැඩ කරන Sft පන්තියට පැමිණ අදම වෙනස වටහා ගන්න2027 හොරණ -සොනික්202...
17/12/2025

Tech වලින් චරිත හදන SFT පන්ති....
හොරණ/ මතුගම වැඩියෙන්ම වැඩ කරන Sft පන්තියට පැමිණ අදම වෙනස වටහා ගන්න
2027 හොරණ -සොනික්
2027 මතුගම-ඉ zone

Mathugama revision arambaya supiri පාඩමකින්.....බොරු බයිලා නැති sft පංතිය ❣️❣️❣️
17/12/2025

Mathugama revision arambaya supiri පාඩමකින්.....
බොරු බයිලා නැති sft පංතිය ❣️❣️❣️

2025 AL හොරන සෙට් එක, අපි නවතිමු. දිනලා වරෙල්ලා. මං උබලා එක්ක හැමදාම ඉන්නවා. බුදු සරනයි. Than q  ගමගෙ සර්,රසිකා මිස්,ඉනො...
01/11/2025

2025 AL හොරන සෙට් එක, අපි නවතිමු. දිනලා වරෙල්ලා. මං උබලා එක්ක හැමදාම ඉන්නවා. බුදු සරනයි.
Than q ගමගෙ සර්,රසිකා මිස්,ඉනොකා මිස් හා සොනික් හොරන උසස් අධයාපන ආයතනයෙ කාර්ය මන්ඩලය.❣️

04/09/2025

thank q .2025 SFT mathugama E Zone

හොරන මතුගම  හොඳම SFT පන්තිය.2027 පන්ති ආරම්භ වේ.ප්‍රතිඵල ගන්න ප්‍රතිඵල තියෙන පන්තියට  එන්න.ගියවර  ප්‍රතිඵලවලට අනුව,පන්ති...
20/07/2025

හොරන මතුගම හොඳම SFT පන්තිය.
2027 පන්ති ආරම්භ වේ.ප්‍රතිඵල ගන්න ප්‍රතිඵල තියෙන පන්තියට එන්න.

ගියවර ප්‍රතිඵලවලට අනුව,
පන්තියට සහභාගි වූ සිසුන් සියල්ලම සමත් කළ හොරණ අංක 1 SFT පන්තිය

A,B,C ප්‍රතිශතය 90% ට වඩා වැඩි එකම SFT පන්තිය

පන්තියට සහභාගී වූ සිසුන්ගෙන 50% කට වඩා කැම්පස් යැව් පන්තිය

2023 වර්ශයෙ දිවයිනේ 11,කළුතරින් 07,කොළඹින් 06 වැනි දිස්ත්‍රික් ප්‍රමුඛයන් හා දිවයිනේ ප්‍රමුඛයන් බිහිකළ SFT පන්තිය

ගුරුවරයා පිළිබඳ ...
2015 තාක්ෂණවේදී ආරම්භ කණ්ඩායමේ සමාජයකයෙකු විම.

තාක්ෂණවේදී ගෞරව උපාධිධාරියකු විම

විෂය පිළිබඳ හසල දැනුම

වසර 05ක උපකාරක පන්ති ක්ෂේත්‍රය අත්දැකීම් සහිත ගුරුවරයෙක් වීම

පන්තියේ වැඩසටහන් ..........
සෑම ඒකකයක්ම සිද්ධාන්ත කරුණු සහිතව ඉගෙනුම් ක්‍රියාවලිය

සෑම ඒකකයකටම අදාළව පසුගිය වර්ෂ වල පැවති විභාග වල ඇති ගැටලු පන්තියේදී සාකච්ඡා කිරීම

පාස් පේපර්, මොඩල් පේපර් ,පළාත් paper විභාගයට මාසෙකට පෙර අවසන් කිරීම

වාර විභාග සංවිධානය කිරීම හා එය පන්තිය තුළ ක්‍රියාත්මක කිරීම

සෑම ඒකකයක් අවසානයේම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම

එන්න ඔබත් ඇවිත් ට්‍රැක් පනින්නේ නැතුව හරිම තැනින් ගොඩ යන්න.

මතුගම  හොඳම SFT පන්තිය.2027 පන්ති ආරම්භ වේ.ප්‍රතිඵල ගන්න ප්‍රතිඵල තියෙන පන්තියට අප්‍රේල් 03 දහවල් 2.00ට එන්න.ගියවර ප්‍රත...
30/03/2025

මතුගම හොඳම SFT පන්තිය.
2027 පන්ති ආරම්භ වේ.ප්‍රතිඵල ගන්න ප්‍රතිඵල තියෙන පන්තියට අප්‍රේල් 03 දහවල් 2.00ට එන්න.

ගියවර ප්‍රතිඵලවලට අනුව,
පන්තියට සහභාගි වූ සිසුන් සියල්ලම සමත් කළ හොරණ අංක 1 SFT පන්තිය

A,B,C ප්‍රතිශතය 90% ට වඩා වැඩි එකම SFT පන්තිය

පන්තියට සහභාගී වූ සිසුන්ගෙන 50% කට වඩා කැම්පස් යැව් පන්තිය

දිවයිනේ 11,කළුතරින් 07,කොළඹින් 06 වැනි දිස්ත්‍රික් ප්‍රමුඛයන් හා දිවයිනේ ප්‍රමුඛයන් බිහිකළ SFT පන්තිය

ගුරුවරයා පිළිබඳ
2015 තාක්ෂණවේදී ආරම්භ කණ්ඩායමේ සමාජයකයෙකු විම.

තාක්ෂණවේදී ගෞරව උපාධිධාරියකු විම

විෂය පිළිබඳ හසල දැනුම

වසර 05ක උපකාරක පන්ති ක්ෂේත්‍රය අත්දැකීම් සහිත ගුරුවරයෙක් වීම

පන්තියේ වැඩසටහන්
සෑම ඒකකයක්ම සිද්ධාන්ත කරුණු සහිතව ඉගෙනුම් ක්‍රියාවලිය

සෑම ඒකකයකටම අදාළව පසුගිය වර්ෂ වල පැවති විභාග වල ඇති ගැටලු පන්තියේදී සාකච්ඡා කිරීම

පාස් පේපර්, මොඩල් පේපර් ,පළාත් paper විභාගයට මාසෙකට පෙර අවසන් කිරීම

වාර විභාග සංවිධානය කිරීම හා එය පන්තිය තුළ ක්‍රියාත්මක කිරීම

සෑම ඒකකයක් අවසානයේම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම

එන්න ඔබත් ඇවිත් ට්‍රැක් පනින්නේ නැතුව හරිම තැනින් ගොඩ යන්න.

Address

Matugama

Telephone

+94718925551

Website

Alerts

Be the first to know and let us send you an email when Leyard munasinghe -SFT CLASS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Leyard munasinghe -SFT CLASS:

Shortcuts

Share

Category