Rumesh Weerasekara -ICT

Rumesh Weerasekara -ICT Tutor/Teacher

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා !🙏🏼Rumesh Weerasekara
29/06/2026

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා !🙏🏼
Rumesh Weerasekara

හෙට නැණාරා මතුගම - හැමෝම එක්ක එන්න..🤫2028 A/L ICT- නව පන්ති ආරම්භය📈කළුතරින් දිස්ත්‍රික්ක 4 | 9 | 14 | 15 | 18 | 21 ස්ථාන...
26/06/2026

හෙට නැණාරා මතුගම - හැමෝම එක්ක එන්න..🤫

2028 A/L ICT- නව පන්ති ආරම්භය📈

කළුතරින් දිස්ත්‍රික්ක 4 | 9 | 14 | 15 | 18 | 21 ස්ථාන ඇතුළුව අති සාර්ථක ප්‍රතිඵල ලේඛනයේ ආඩම්බර හිමි කරුවන් වන අප 2028 නව පන්ති ආරම්භයට සියල්ල සූදානම්. 🏆❤️

2028 A/L ICT- නව පන්ති ආරම්භය📈කළුතරින් දිස්ත්‍රික්ක 4 | 9 | 14 | 15 | 18 | 21 ස්ථාන ඇතුළුව අති සාර්ථක ප්‍රතිඵල ලේඛනයේ ආඩ...
24/06/2026

2028 A/L ICT- නව පන්ති ආරම්භය📈

කළුතරින් දිස්ත්‍රික්ක 4 | 9 | 14 | 15 | 18 | 21 ස්ථාන ඇතුළුව අති සාර්ථක ප්‍රතිඵල ලේඛනයේ ආඩම්බර හිමි කරුවන් වන අප 2028 නව පන්ති ආරම්භයට සියල්ල සූදානම්. 🏆❤️

නැණාරා - මතුගම
තක්සලා - හොරණ
ලංකාවට Online

Rumesh Weerasekara -ICT
2028 GCE ADVANCED LEVEL

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!!♥️
30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!!♥️

30/04/2026

හෙමින් හෙමින් ලංකාව වටේම ඉන්න දරුවොන්ට හරිම දේ හරි විදිහට උගන්වන අපි...❤️🤫

තරගය මා සමඟ පමණයි...❤️💪🏻

විශ්වාසය ගොඩනැගෙන්නේ හරිම දේ හරි විදිහට කරන නිසා💪🏻❤️

Rumesh Weerasekara - ICT

26/04/2026

උගන්වනම ඒවා..😎

වැඩ විතරක්ම කරන පන්ති..
වැඩ විතරක්ම කරලා ප්‍රතිඵල වලින්ම හදන පන්ති🤫❤️

23/04/2026

ICT කරන ඔයාට ගොඩ යන්න හොදම තැන, හැම Stream එකකම Rank දාපු හැමෝම ගොඩ යන අපේ තැන Miracle Of ICT With RW ✨💗

⭕️ *Art Stream Kalutara District 71*

ප්‍රතිඵල මතින් යන අපේ Miracle Of ICT With RW පංතිය ගැන Kalutara District 71 කිව්වේ ඒමයි 🤍

20/04/2026

අලුත් අවුරුද්දට වැඩ ආරම්භ කරා❤️
පුංචි පන්තියේ ඉදන්🥰✨

Address

Matugama
12100

Telephone

+94702568505

Website

Alerts

Be the first to know and let us send you an email when Rumesh Weerasekara -ICT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Rumesh Weerasekara -ICT:

Shortcuts

Share

Category