20/07/2026
🎉 Congratulations to Our Young Achievers! 🎉
We are delighted to announce that the students of Ambasewana Preschool have successfully passed the IWMS Spoken English – Preliminary Grade Examination, achieving Honours Passes
Your hard work, confidence, and dedication have made us incredibly proud. Wishing you continued success in your English learning journey! 🌟
📚 Admissions Open!
Spoken English & Elocution Classes for children
from Age 4 onwards.
✔️ IWMS Examination Preparation
✔️ Activity-Based Learning
✔️ Confidence Building & Public Speaking
Conducted by
Manjula Perera
Registered IWMS Teacher – Reg. No. 4043
📞 076 833 2078
Every child has the potential to shine. Let us help them discover it.
🎉 අපේ පුංචි දක්ෂයින්ට උණුසුම් සුබ පැතුම්! 🎉
අඹසෙවන පෙර පාසලේ දරුවන් IWMS Spoken English – Preliminary Grad විභාගයHonours Pass සමඟ සාර්ථකව සමත් වීම පිළිබඳව අපගේ හෘදයාංගම සුබ පැතුම්! 🌸
ඔබගේ කැපවීම, උත්සාහය සහ විශ්වාසය අප සැමට මහත් ආඩම්බරයකි. ඉදිරි අධ්‍යාපන ගමනටත් නොනවතින ජය ප්‍රාර්ථනා කරමු! 🌟
📚 වයස අවුරුදු 4 සිට Spoken English සහ Elocution පන්ති සඳහා දැන් ලියාපදිංචි විය හැක.
✅ IWMS විභාග සූදානම් කිරීම
✅ ක්‍රියාකාරකම් මූලික ඉගැන්වීම
✅ කථන හැකියාව හා ආත්ම විශ්වාසය වර්ධනය කිරීම
මෙහෙයවීම :
මංජුලා පෙරේරා
IWMS Registered Teacher – Reg. No. 4043
📞076 833 2078