Shraddha Sitha

Shraddha Sitha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shraddha Sitha, Education, Samanala Place, Mattegoda.

� **Shraddha Sitha** �
� A heart guided by faith, a mind nourished by Dhamma.
� Sharing Buddha’s timeless wisdom, mindfulness, and compassion for a peaceful life.
� Let’s walk the path of kindness, wisdom, and inner freedom together.

13/03/2026

ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවඛයා වහං හෝතූ..

13/03/2026

ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරී.. | Kathnoruwe Siridhamma Himi


09/03/2026

බුදුරජාණන් වහන්සේ වැඩ සිටින දිශාව පෙන්වීම අරහත්වයට හේතු වූ හැටි...

19/02/2026

දහම නැති ජීවිත මොනතරම් අසරණද..

09/02/2026

කායදණ්ඩ වාග්දණ්ඩ ධනදණ්ඩ රහිත වූ, (තමහට වත් අන් හට වත්) අද්‍රෝහී වූ, එ හෙයින් ම සියලු සතුන් කෙරෙහි මෛත්‍රීපර වූ ක්‍ෂිණාස්‍රවයන් විෂයයෙහි යම් පුද්ගලයෙක් තෙම කායදණ්ඩාදි දණ්ඩයෙන් අපරාධ කෙරේ ද, හෙ තෙම දශවිධ දුඃඛකාරණයන් අතුරෙන් එක්තරා දුඃඛකාරණයකට වහා ම පැමිණෙන්නේ ය. හේ කවර යත්:

Peace is not found by changing the world, but by quieting the wanting that shakes the mind.
08/02/2026

Peace is not found by changing the world, but by quieting the wanting that shakes the mind.

06/02/2026

අපේ බුදු හාමුදුරුවන්ට කොච්චර නින්දා කලාද..

යම් තැනෙක්හි සිටි සත්ත්‍වයා මරණ තෙම අභිභවනය නො කෙරේ ද, (හෙවත් මැඩැ නො පියා ද), (කෙසගක් පමණ වු ද) එසේ වූ භුමිප්‍රදෙෂයෙක් ...
30/01/2026

යම් තැනෙක්හි සිටි සත්ත්‍වයා මරණ තෙම අභිභවනය නො කෙරේ ද, (හෙවත් මැඩැ නො පියා ද), (කෙසගක් පමණ වු ද) එසේ වූ භුමිප්‍රදෙෂයෙක් නැත. සමුද්‍රමධ්‍යයෙහි දු මරණින් මිදෙන්නට හැකි ප්‍රදේශයෙක් නැත. පර්‍වතයන්ගේ විවරයට වැද ද මරණින් මිදෙන්නට හැකි ප්‍රදේශයෙක් නැත.

(සාමාන්‍යයෙන්) සියලු සත්ත්‍වයෝ ම කායදණ්ඩනයට ත්‍රස්ත වෙති. රහතුන් තබා සෙසු සියල් සත්නට ම ජීවිතය ප්‍රිය ය. (රහත්හු ජීවිත ම...
30/01/2026

(සාමාන්‍යයෙන්) සියලු සත්ත්‍වයෝ ම කායදණ්ඩනයට ත්‍රස්ත වෙති. රහතුන් තබා සෙසු සියල් සත්නට ම ජීවිතය ප්‍රිය ය. (රහත්හු ජීවිත මරණ දෙක්හි උපේක්‍ෂක වෙති.) එබැවින් තමා උපමා කොට නුවණැත්තේ කිසි සතක්හු නො මරන්නේ ය. අනුන් ලවා ද නො මරවන්නේ ය.

යම් තැනෙක සිටි සත්ත්‍ව තෙම තමා විසින් කරණ ලද පාපකර්‍මයෙන් (විපාක දුක් අනුභව නොකොට) මිදී යේ ද, (කෙසගක් පමණ වූ ද එසේ වූ භු...
30/01/2026

යම් තැනෙක සිටි සත්ත්‍ව තෙම තමා විසින් කරණ ලද පාපකර්‍මයෙන් (විපාක දුක් අනුභව නොකොට) මිදී යේ ද, (කෙසගක් පමණ වූ ද එසේ වූ භුමිප්‍රදේශයෙක් නැත.) ආකාශයෙහි දු (පාපකර්‍මයෙන් මිදෙන්නට හැකි ප්‍රදේශයෙක්) නැත. සමුද්‍රමධ්‍යයෙහි දු (පාපකර්‍මයෙන් මිදෙන්නට හැකි ප්‍රදේශයෙක්) නැත. පර්‍වතයන්ගේ විවරයට වැද ද පාපකර්‍මයෙන් මිදෙන්නට හැකි ප්‍රදේශයෙක්
නැත.

සමහර සත්ත්‍ව කෙනෙක් මවුකුසට උත්පත්ති වශයෙන් පැමිණෙන්නාහ. පව්මක් කළෝ නරකයට උත්පත්ති වශයෙන් පැමිණෙත් පින් කළ හෙයින් සුන්‍ද...
30/01/2026

සමහර සත්ත්‍ව කෙනෙක් මවුකුසට උත්පත්ති වශයෙන් පැමිණෙන්නාහ. පව්මක් කළෝ නරකයට උත්පත්ති වශයෙන් පැමිණෙත් පින් කළ හෙයින් සුන්‍දර ගති ඇති සත්ත්‍වයෝ දෙව්ලොවට යන්නාහ. ක්‍ෂය කළ ආස්‍රව ඇති රහත්හු නිරුපධිශේෂ පරිනිර්‍වාණධාතුයෙන් පිරිනිවෙන්නාහ.

(තමහට වත් සියලු සත්නට වත්) අදුෂ්ට වූ (හෙවත් නිරපරාධවූ එ හෙයින් ම සියලු සතුන් කෙරෙහි ම මෛත්‍රීපර වූ නොකැලැඹුණු සිත් ඇති),...
30/01/2026

(තමහට වත් සියලු සත්නට වත්) අදුෂ්ට වූ (හෙවත් නිරපරාධවූ එ හෙයින් ම සියලු සතුන් කෙරෙහි ම මෛත්‍රීපර වූ නොකැලැඹුණු සිත් ඇති), නිරපරාධ වූ සිත් ඇති හෙයින් පිරිසිදු වූ, නිඃක්ලේශී වූ, (‘නර’ ය ‘පුරුෂ’ යැ යි කියන ලද) සත්තවයකුහට යම් පුද්ගලයෙක් දුෂ්ට වේ ද (අතින් පයින් සැතින් දඬුයෙන් පැහැරීම් ආදියෙන් අපරාධ කෙරේ ද), ඔහු විසින් කරන ලද ඒ පාපකර්‍මය තෙම උඩු සුළඟට දමන ලද සියුම් රජසක් මෙන් (නිරපරාධයනට අපරාධ කළාවූ) ඒ අඥානයා කරා (මෙ ලොව හෝ පර ලොවැ නරකාදියෙහි හෝ විපාක දුක් දෙමින්) පැමිණෙන්නේ ය.

Address

Samanala Place
Mattegoda
10240

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Shraddha Sitha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category