Commerce with Uvindu Rajapaksha

Commerce with Uvindu Rajapaksha Education

31/12/2025

සිප්රු අධ්‍යාපන ආයතනය –වල්ගම (කොට්ටාව- ඇතුරුගිරිය පාර)

දරුවෙකුගේ සිහිනයක්
සැබෑවක් බවට පත් වන්නේ
හරි මඟ පෙන්වීමක් ලැබෙන විටයි…

ආදරයෙන් ඉගැන්වෙන,
ඉවසීමෙන් මඟ පෙන්වන,
විෂය දැනුමට පමණක් නොව
දරුවාගේ විශ්වාසය, හැකියාවන්
අනාගතයත් ගොඩනඟන
විශිෂ්ට ගුරුවරුන් සමඟ
ඔබගේ දරුවාගේ සාර්ථකත්වයට
සත්‍යයෙන්ම කැපවූ
විශ්වාසදායක අධ්‍යාපන මධ්‍යස්ථානයක් 💫📚

📘 Grades 1 – 11
📚 Science | Maths | English | Sinhala | ICT | Commerce | Art | Dancing | Tamil | Primary | History | Geography | Health & Civic

👩‍🏫 Qualified & Experienced Teachers
🌱 Individual Attention
✨ Results with Values

📞 Hotline : 070 353 6699

2026 Commerce නව පන්ති ආරම්භය ජනවාරි මුල් සතියේ සිට මත්තේගොඩ සිප්සල අධ්‍යාපනය ආයතනයේ දී........Grade 10සිංහල මාධ්‍යය - ඉ...
28/12/2025

2026 Commerce නව පන්ති ආරම්භය ජනවාරි මුල් සතියේ සිට මත්තේගොඩ සිප්සල අධ්‍යාපනය ආයතනයේ දී........

Grade 10
සිංහල මාධ්‍යය - ඉරිදා - ප.ව. 02.00 - 04.00

ඉංග්‍රීසි මාධ්‍යය - ඉරිදා - පෙ.ව. 09.00 - 11.00

Grade 11
ඉංග්‍රීසි මාධ්‍යය - සෙනසුරාදා - පෙ.ව. 07.00 - 09.00

සිංහල මාධ්‍යය - ඉරිදා - ප.ව. 04.00 - 06.00

-COMMERCE WITH UVINDU RAJAPAKSHA-

Uvindu Rajapaksha
B.Com (sp) in Financial Management
University of Kelaniya
Reading ICASL

27/12/2025

📚 Your Trusted Guide to O/L Business & Accounting Studies Success stars on 1st week of January 2026 !
By, Uvindu Rajapaksha

✨ Expert tutoring for English Medium O/L Commerce

What we offer🛡️:
🔹In-depth coverage of
Business & Accounting Studies
🔹Tutorials and unit tests
🔹Analyze Past exam papers

☎️Register Now - 0714748778
📌️Locations - SIP ONE, Kottawa.📞Contact - 0112999409



ONE
#2026

06/10/2025

📚 Your Trusted Guide to O/L Business & Accounting Studies Success!
By, Uvindu Rajapaksha

✨ Expert tutoring for English Medium O/L Commerce

What we offer🛡️:
🔹In-depth coverage of
Business & Accounting Studies
🔹Tutorials and unit tests
🔹Analyze Past exam papers

☎️ Register Now - 0714748778
📌️Locations - Sipruu Institute, Kottawa-Athurugiriya road, Walgama




#2025

31/08/2025

-classes #2025

24/08/2025
අ.පො.ස සාමාන්‍ය පෙළ 2024(2025) විභාගයට මුහුණ දීමට සූදානම්ව සිටින දූ දරුවන්ට මාගේ උණුසුම්සුභ පැතුම්! ✨-Uvindu Rajapaksha-...
16/03/2025

අ.පො.ස සාමාන්‍ය පෙළ 2024(2025) විභාගයට මුහුණ දීමට සූදානම්ව සිටින දූ දරුවන්ට මාගේ උණුසුම්
සුභ පැතුම්! ✨

-Uvindu Rajapaksha-


&AccountingStudies

#2024(2025)

2025 Grade 10 Commerce නව පන්ති ආරම්භ වූ වගයි...-PHYSICAl-📍සිප්සල - මත්තේගොඩ සෙනසුරාදා - පෙ.ව. 8.00 - 10.00 ඉරිදා - ප.ව....
12/02/2025

2025 Grade 10 Commerce නව පන්ති ආරම්භ වූ වගයි...

-PHYSICAl-
📍සිප්සල - මත්තේගොඩ
සෙනසුරාදා - පෙ.ව. 8.00 - 10.00
ඉරිදා - ප.ව. 4.00 - 6.00

🔹තනි හෝ කණ්ඩායම් සදහා සියලුම සිසුන් පහත Link එක හරහා Whatsapp සමූහයට එකතු වන්න.

https://chat.whatsapp.com/IiL352mhron7Fywqc4Jyyk

🔺2019 වසරේ සිට ප්‍රධාන නගර තුල කණ්ඩායම් පන්තිවල නියලෙමින්ද, 2020 වසරේසිට අතුරුගිරිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි මාධ්‍යය පාසලක වාණිජ විෂය භාර ගුරුවරයාලෙසද ඇති අද්දැකීම් තුලින් COMMERCE විෂය සදහා නිසැක A සාමාර්ථයක් ලබාගැනීමට මෙම පාඨමාලාව හා එක්වන්න.

-COMMERCE WITH UVINDU RAJAPAKSHA-

Uvindu Rajapaksha
B.Com (sp) in Financial Management
University of Kelaniya
Reading ICASL

Address

Mattegoda

Telephone

+94714748778

Website

Alerts

Be the first to know and let us send you an email when Commerce with Uvindu Rajapaksha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Commerce with Uvindu Rajapaksha:

Shortcuts

Share

Category