Dutugemunu sports

Dutugemunu sports school sports

එක්වෙමු යුතුකම ඉටු කරමු..
24/08/2026

එක්වෙමු යුතුකම ඉටු කරමු..

🌿 ගැමුණු අභිමන් – සියවස් සැමරුමට එක්වෙමු!

“ස්කෝලෙට සියයයි…” 💚💛

වසර 100ක් පුරා දරු පරපුරේ නැණස පෑදූ, ගුණදහම් වඩවා, අනාගත පරපුරක් ගොඩනැගූ අපේ පාසල් මෑණියන්ගේ අභිමානවත් සියවස් සැමරුම වෙනුවෙන් අපි සැවොම එක්වෙමු. 🎓✨

ගැමුණු අභිමන් සියවස් සැමරුමට සූදානම් වෙමු.
එක්වෙමු… යුතුකම ඉටු කරමු! 🤝💚

අපේ පාසලේ අභිමානය, අපේ මතකයන් සහ අපේ උරුමය සමඟින් ඉදිරි පරපුර වෙනුවෙන් තවත් ශක්තිමත් අනාගතයක් ගොඩනඟමු. 🌱

💚 100 Years of Excellence | 1926 – 2026 💛

#ස්කෝලෙටසියයයි #ගැමුණුඅභිමන් #සියවස්සැමරුම #අපේපාසල #එක්වෙමු #යුතුකමඉටුකරමු

19/08/2026

ජයග්‍රහණයෙන් පිරුණු ගැමුණුව❤️❤️❤️

15/08/2026
🏏💚 ලංකාවෙන්ම 03 වෙනියා වූ අපේ පොඩ්ඩා...  2026 U-15 Di 3 තරාගාවලියේ තෙල්ලඹුර දුටුගැමුණු විදුහල් ක්‍රිකට් කණ්ඩායම මුහුණ දු...
08/08/2026

🏏💚 ලංකාවෙන්ම 03 වෙනියා වූ අපේ පොඩ්ඩා...

2026 U-15 Di 3 තරාගාවලියේ තෙල්ලඹුර දුටුගැමුණු විදුහල් ක්‍රිකට් කණ්ඩායම මුහුණ දුන් පළමු තරග 02 අවසන් වන විට තරග 02 තුළ කඩුළු 16ක් දවාගනිමින් පන්දුයවන්නන් ගේ ශ්‍රේනිගතකිරීම් තුළ සමස්ත ලංකාවෙන්ම 03 වන ස්ථානයට පත්වීමට තෙල්ලඹුර දුටුගැමුණු විද්‍යාලයේ කවින්ස දෙනෙත් පුතනුවන් සමත්වුනා..💚💛

ඔහුගේ ඉදිරි ක්‍රිකට් දිවිය සාර්ථක වේවායි අපි පතමු...!! 🙏🙏

💚💛🏏 U-15 Di 3 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ මුහුණ දුන් තරග 04 දීම අර්ධ ශතක වාර්තාකරමින් තරග 04 තුළ ලකුණු 240ක් රැස්කරමින්...
07/08/2026

💚💛🏏 U-15 Di 3 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ මුහුණ දුන් තරග 04 දීම අර්ධ ශතක වාර්තාකරමින් තරග 04 තුළ ලකුණු 240ක් රැස්කරමින් විශිෂ්ට දක්ෂතා දැක්වූ තෙල්ලඹුර දුටුගැමුණු විද්‍යාලයේ R.M සිතුන් සදුසර සිසුවාට විද්‍යාලීය විදුහල් පතිතුමා ප්‍රදාන පාසල් ප්‍රජාවගේ උණුසුම් සුභපැතුම්....🎊️💐

💚💛🏏
05/08/2026

💚💛🏏

💚💛 Good performance but bad luck🌧️⛈️
03/08/2026

💚💛 Good performance but bad luck🌧️⛈️

💚💛 DNS Boxing    🥊️🥊️
01/08/2026

💚💛 DNS Boxing 🥊️🥊️

30/07/2026

Address

Mattegoda

Website

Alerts

Be the first to know and let us send you an email when Dutugemunu sports posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category