28/08/2022
BUSINESS STUDIES - 2021 - A/L (පලවෙනි Batch එකේ) ප්‍රතිපල වලින් අපේ ගුනාත්මකබාවය තව තවත් තහවුරු කරෙමු.
මාව විශ්වාස කරලා 2021 පන්තියට මුල ඉදන් ආපු හැම ලමයෙකුටම ව්‍යාපාර අධ්‍යනය විශය සදහා ඉහලම ප්‍රතිඵලක් (A-1, B-4, C-0, S-0, W-0) ලබාදීමට මා ගත් උත්සාහය අද 100% සාර්ථකව වී ඇත. එම හැම දරුවෙකුටම මාගේ සුභ පැතුම්.
BUSINESS STUDIES (දේශක - චරිත් මදුෂංක)
මතුගම - විජිත් උසස් අධ්‍යාපන ආයතනය