30/08/2025
නොනිමි ආවර්ජනා -2025
ඔබ අපට තිළිණ කළ
ඒ දයාබර සුවඳ…
අපේ හදවත් වසා
සදාකල් රැඳෙනු ඇත…
———————————————————
එච්.ඒ.යූ.දේශප්‍රිය ගුරුතුමනි,
එස්.ඒ.ඩී.රංගිකා මධුෂානි ගුරුතුමියනි,
ඔබ දෙපළට සුබ පැතුම්..!!
~ නොනිමි සහෝදරත්වය ~
2025.08.26