02/08/2023
🛑 Speed Revision CHEMISTRY 🛑
💟 *චාලක රසායනය* *සම්මන්ත්‍රණය*💟
🛑🛑🛑නොමිලේ 🛑🛑🛑
*දවසකින් එක පාඩමක් සම්පූර්ණයෙන්ම ඉවරයි*
💥 *වරදින්නේ නැතුව චාලක රසායනයට අදාල සියළුම බහුවරණ ප්‍රශ්න කරන්න සුපිරිම ක්‍රමවේදයන් සමගින්* 🎉️ 🎉️
🛑🛑🛑 2023Theory/ Revision හැමෝටම සම්බන්ධ වෙන්න පුලුවන්.
🛑 චාලක රසායනය ලේසිනෙ කියලා හිතෙන අය ඇවිත් බලන්න... 😀😀😀
චාලකයේ දන්නේ නැති ඒවා කොච්චර තියෙනවා ද කියලා.
🛑 Theory කරලා ඒත් විභාග ප්‍රශ්න කරන්න බැරි අයට විශේෂයි.🛑
🛑 සීඝ්‍රතා අර්ථ දැක්වීම්
🛑 සීඝ්‍රතාවයට බලපාන සාධක
🛑 උත්ප්‍රේරක ක්‍රියාව
🛑 අණුකතාවය
🛑 උෂ්ණත්වය බලපෑම්
🛑 අර්ධජීව කාලය
🛑 සාන්ද්‍රණ-කාල ප්‍රස්ථාර
🛑 සීඝ්‍රතා-කාල ප්‍රස්ථාර
🛑 අර්ධජීවකාල ප්‍රස්ථාර
🛑 පෙල ආශ්‍රිත ගැටළු
💥💥 පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව සමගින්...
🛑🛑🛑 *පේසුරු බහුවරණ පොත තියෙන අය අරගෙන ඒන්න...* 💥
🛑 අගෝස්තු 05 සෙනසුරාදා ප.ව 1.00 සිට රාත්‍රී 7.00 දක්වා
( කිසිදු ගාස්තුවක් අය නොකෙරේ. නිබන්ධන නොමිලේ ලබා දේ )
☎️ 0769445535
☎️ 0714786989
මෙහෙයවීම
කිත්සිරි කුමාර
B.Sc(Engineering)(Hon's)(1st Class)
University Of Moratuwa. Dip in CIMA