Biology - Viraj Mahakumara

Biology - Viraj Mahakumara හිතේ බය නැති BIO පන්තිය

" හිතේ බය නැති             BIO පන්තිය "🌍උසස් පෙළ - ජීව විද්‍යාව🌍 2025 - සිද්ධාන්ත (THEORY)සිසෝරා - මතුගම⚠️️ සා පෙලින් සා...
07/06/2023

" හිතේ බය නැති
BIO පන්තිය "
🌍උසස් පෙළ - ජීව විද්‍යාව🌍
2025 - සිද්ධාන්ත (THEORY)
සිසෝරා - මතුගම
⚠️️ සා පෙලින් සාර්ථක පිම්මක් ලබාගෙන, තවත් කඩඉමකට පෙරමං සකසන සුවහසක් ආදරණීය දුවා දරුවනි,

⚠️️ සුන්දර ගමනාත්තයක් වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන්න, ජීවන අරගලයට ආදරණීය අරගලයක් කරන්න, අපිරිමිත සිහින මහපොලොව මත මල්පල ගන්වන්න, මේ හොඳම වෙලාවයි.

⚠️️ අපි අවිවේකයෙන් වැඩ කරමු, දෙමව්පියන්ගේ අපිරිමිත සිහින වෙනුවෙනුත්, අප උදෙසාම අප වෙනුවෙනුත්, අපි වැඩ කරමු, කැපවෙමු, කැපවීමෙන් වැඩ කරමු.

⚠️️ සිහින යථාර්ථයක් කරන, අපගේ පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට 0773038245 අංකයට Whatsapp පණිවිඩයක් හෝ ඇමතුමක් ලබාදෙන්න.

ජීව විද්‍යා දේශක
විරාජ් මහකුමාර
Bsc (Hon's) Biomedical Science

🌍ADVANCED LEVEL - BIOLOGY🌍 2023 Theory / Revision 2024 Theory💥A එකට Set වෙන මතුගම්පුර එකම BIOLOGY  පන්තිය💥☑️සිසෝරා - මතු...
23/04/2023

🌍ADVANCED LEVEL - BIOLOGY🌍
2023 Theory / Revision
2024 Theory
💥A එකට Set වෙන මතුගම්පුර එකම BIOLOGY පන්තිය💥
☑️සිසෝරා - මතුගම☑️
⭕පණ දාගෙන පාඩම් කරත් මතක හිටින්නේ නැද්ද??
⭕පිටු ගණන් කොල ඉවරවෙනකං ලිව්වත් ලකුණු හැලෙනවද??
⭕එන්න, රුල්ලට Clz ගිය කාලෙ ඉවරයි, තවමත් ප්‍රමාද නැත. මේ ගෙවෙන්නේ හරිම සහ හොඳම කාලයයි.
අපි,
⭕හැලෙන ලකුණත් පරිස්සමට එකතු කරන්, අලුතින් ලකුණුත් හරිවිදිහට එකතු කරන්, මෙඩිසින් හීනය ජීවිතයට එකතු කරමු.
⭕පණ අදින හීන කන්දරාවක් මහපොළොව උඩ යතාර්ථයක් කරමු.
⭕ඇඟ රිදෙන තරමට කට්ටක් කාගෙන ගැම්මෙන් වැඩ කරමු.

☑️ලියාපදිංචි වීම සඳහා 0773038245 අංකයට Whatsapp පණිවිඩයක් හෝ ඇමතුමක් ලබා දෙන්න.

ජීව වෛද්‍ය විද්‍යා උපාධිධාරී
විරාජ් මහකුමාර
BSc (Hon's) Biomedical Science

21/04/2023
AdVaNced LEveL - BiOLogY2023 | 2024 Theory | Revision | Paper Classසිසෝරා - මතුගම ☑️සුභ නැකතින්, අලුත් අවුරුද්දේ, අලුත් ...
13/04/2023

AdVaNced LEveL - BiOLogY
2023 | 2024
Theory | Revision | Paper Class
සිසෝරා - මතුගම

☑️සුභ නැකතින්, අලුත් අවුරුද්දේ, අලුත් වෙන්න..
☑️කඨෝර ඉඩෝරය නිමා කරන මල් වැහි අනෝරාවක තෙමෙන්න, එන්න, මතුගමට, ඉක්මනටම..
☑️අපේ පන්තියට ලියාපදිංචි වෙන්න ඔයාලා කරන්න ඕන 0773038245 අංකයට Whatsapp පණිවිඩයක් හරි Call එකක් හරි දෙන එක විතරයි..

හිතේ බය නැති BIO පන්තිය💖
විරාජ් මහකුමාර
BSc ( Hon's ) Biomedical Science
ප්‍රවීණ ජීව විද්‍යා දේශක

උසස් පෙළ - ජීව විද්‍යාව🌍 ADVANCED LEVEL - BIOLOGY 🌍☑️ 2023 පුණරීක්ෂණ / සිද්ධාන්ත ☑️ 2024 සිද්ධාන්ත ⭕ අපි හරි විදිහට, හරි...
10/03/2023

උසස් පෙළ - ජීව විද්‍යාව
🌍 ADVANCED LEVEL - BIOLOGY 🌍
☑️ 2023 පුණරීක්ෂණ / සිද්ධාන්ත
☑️ 2024 සිද්ධාන්ත
⭕ අපි හරි විදිහට, හරි වෙලාවට, හරිම තැනකට, එක්රොක් වෙලා මහන්සිය ඇතුලේ, තවත් මහන්සියෙන් වැඩ කරමු.

⭕ අපි අපේ ජීවිත කතා පොතේ ආරම්භයට සුන්දර පෙරවදනක් වගේම ශක්තිමත් අඩිතාලමක් හදමු.

⭕ ඔයාලා හැමෝටම පුලුවන් දරුවනේ. වැටෙන වැටෙන හැම මොහොතකම ආයෙ ආයෙත් ටික වෙලාවකුත් අරගෙන, ආයෙත් නැගිටන්න.

⭕ ඔයාලගේ ආදරේ තෑග්ග A එකකින් අම්මට, තාත්තට තෑග්ගක් විදිහට, ජීවිත කාලයටම ඇතිවෙන්න පිළිගන්නන්න.

අපේ පන්තියට ලියාපදිංචි වෙන්න ඔයාලා කරන්න ඕන 0773038245 අංකයට Bio 2023 හෝ Bio 2024 කියලා Type කරලා, Whatsapp පණිවිඩයක් හරි Call එකක් හරි දෙන එක විතරයි..

හිතේ බය නැති BIO පන්තිය💖
විරාජ් මහකුමාර
BSc ( Hon's ) Biomedical Science
ප්‍රවීණ ජීව විද්‍යා දේශක

Address

Pahalahewessa
Mathugama

Website

Alerts

Be the first to know and let us send you an email when Biology - Viraj Mahakumara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Biology - Viraj Mahakumara:

Shortcuts

Share