Akalanka Gamage with Econ Trust

Akalanka Gamage with Econ Trust Econ Trust with Akalanka Gamage. Quality Clearly Subject. Join Now 077 30 19 506. Matara / Badulla / Akurasse/ Walasmulla.

💁‍♂️2025 කියන්නේ මගේ 3 වෙනි බැජ් එක. මුළු බැජ් එකේම උපරිම ලමයි 30ට අඩුයි.💁‍♂️💪හැබැයි ආඩම්බරයෙන් කියන්න පුලුවන් මේ වෙද්දි...
01/04/2026

💁‍♂️2025 කියන්නේ මගේ 3 වෙනි බැජ් එක. මුළු බැජ් එකේම උපරිම ලමයි 30ට අඩුයි.💁‍♂️
💪හැබැයි ආඩම්බරයෙන් කියන්න පුලුවන් මේ වෙද්දි වාර්තා වූ ප්‍රතිඵල වලින්, දිස්ත්‍රික් කුසලතා රැසක් සමග කිසිවෙක් අසමත් නොවී💪
🅰️ A සාමාර්ත 6 ත්,
🅱️ B සාමර්ත 6 ත්,
C සාමාර්ත 7 ත්,
S සාමාර්ත 5 ක්,

❤️සමග මාගේ දරුවන් විභාගයෙන් උසස්ම අන්දමින් සමත් වී ඇති අතර මේ සදහා මම දායකත්වය සපයා ඇත්තේ එක් විෂයකින් පමණක් වන අතර ඒ සදහා උපකාර කල සෑම ගුරුවරයෙක්ටම මෙය උපහාරයක් වේවා.🙏 👉ආවසානයට මේ සෑම ප්‍රතිඵලයකම සැබෑ වටිනකම ඒ දරුවාටමය.❤️👨‍🎓

මෙවර ප්‍රතිඵල පැමිණි සෑම දරුවෙකුටම සුභ පැතුම්... 💐👨‍🎓💐

ආර්ථික විද්‍යා දේශක,
අකලංක ගමගේ

මීට කාලෙට කලින් මගේ උපන්දිනේ නිකන්ම ගෙවිලා ගියා. ඒත් දැන් මුළු සතියෙම උපන්දින පාටි.😇😇😇 දන්නේ මෙච්චරයි අපි දරුවොන්ට අවංකව...
11/03/2026

මීට කාලෙට කලින් මගේ උපන්දිනේ නිකන්ම ගෙවිලා ගියා. ඒත් දැන් මුළු සතියෙම උපන්දින පාටි.😇😇😇

දන්නේ මෙච්චරයි අපි දරුවොන්ට අවංකව කරන වැඩේ හරියට කරරොත් උන් අපිට පට්ට ආදරෙයි වගේම අවංකයි...❤️❤️❤️

හැමෝටම ස්තුතියි...😍

Econ Trust with Akalanka Gamage

04/03/2026

ඔබේ ප්‍රතිඵලයට වග කියන econ trust එක 2028 A/L නව කණ්ඩායම සදහා වැඩ අරභයි...💯👨‍🎓

📌️ මාතර - Ranker
🗓️ මාර්තු 07 සිට සෑම සෙනසුරාදාම
⏰ පෙ.ව 11.15 - 1.30

📌️ බදුල්ල - විෂන්
🗓️ මාර්තු 08 ඉරිදා
⏰ පෙ.ව. 8.30 - 11.00
🔴 ඉන් පසු සෑම සදුදා දිනකම පෙ.ව 8.30 - 11.00

📌️ අකුරැස්ස - Ziyora
🗓️ මාර්තු 05 සිට සෑම බ්‍රහස්පතින්දාම
⏰ පෙ.ව 11.00 - 1.30

📌️ වලස්මුල්ල - නිව් ලීඩ්ස්
🗓️ මාර්තු 10 සිට සෑම අගහරුවාදාම
⏰ පෙ.ව. 11.30 - 1.30

#2028 #කූඹියෝ #අකලංකගමගේ

ඔබේ ප්‍රතිඵලයට වග කියන Econ Trust එක 2028 A/L නව කණ්ඩායම සදහා වැඩ අරභයි...💯👨‍🎓මේක ඔයා එන්නම ඕන පන්තියක්...🫵🫵📌️ මාතර - Ra...
04/03/2026

ඔබේ ප්‍රතිඵලයට වග කියන Econ Trust එක 2028 A/L නව කණ්ඩායම සදහා වැඩ අරභයි...💯👨‍🎓

මේක ඔයා එන්නම ඕන පන්තියක්...🫵🫵

📌️ මාතර - Ranker
🗓️ මාර්තු 07 සිට සෑම සෙනසුරාදාම
⏰ පෙ.ව 11.15

📌️ බදුල්ල - විෂන්
🗓️ මාර්තු 08 ඉරිදා
⏰ පෙ.ව. 8.30
🔴 ඉන් පසු සෑම සදුදා දිනකම පෙ.ව 8.30

📌️ අකුරැස්ස - Ziyora
🗓️ මාර්තු 05 සිට සෑම බ්‍රහස්පතින්දාම
⏰ පෙ.ව 11.00

📌️ වලස්මුල්ල - නිව් ලීඩ්ස්
🗓️ මාර්තු 10 සිට සෑම අගහරුවාදාම
⏰ පෙ.ව. 11.30

#2028 #කූඹියෝ #අකලංකගමගේ

Address

Akalanka Gamage
Matara

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 06:00 - 22:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Akalanka Gamage with Econ Trust posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share