Little Hearts Art by Thanu

  • Home
  • Little Hearts Art by Thanu

Little Hearts Art by Thanu Personalized 1-to-1 Art Sessions for Children Aged 6 & Above 🎨
Mobile sessions at your home | Creative healing with Thanu 💛

11/06/2026

අවුරුදු දෙකහමාරක පොඩිත්තෙක් චිත්‍ර අදින්න එක දිගට තියා ගන්නවා කියන්නෙ හිතන තරම් ලේසි නෑ හැබැයි විනෝදයි.
මේ විදියට අතින් පාට අරගෙන කරන ක්‍රියාකාරකම් දරුවන්ගෙ බුද්ධි වර්ධනයට වගේම එයාලගෙ පරිකල්පන හැකියාව වර්ධනය කරන්නත් උදව් වෙනවා. මේ පොඩිත්තා අපිත් එක්ක එකතු වුනෙ එයාගෙ අම්ම එක්ක පොඩි නිවාඩුවකට ලංකාවට ආපු වෙලවේ.එයාගෙ ලස්සන අම්මට ඕනෙ වුනා බබාට පොඩි quality time එකක් දෙන්න.මේ පුංචිත්තා නම් චූටි ලස්සන හරිම දග බෝලයක්, හැබැයි එයා හරිම ආදරණීය පැටියෙක්.
ඔයාලගෙ පුංචි පැටව් එක්ක වර්ණ ක්‍රියාකාරකම් කරන්න එන්න අපේ චිත්‍ර පන්තියට 🩵

06/06/2026

Every great adventure begins with imagination. ⛵🌅🎨

📩 Interested in joining our art classes? Send us a message for more information. We’d love to welcome your little artist!

🏷️ ⛵🌊🎨✨

04/06/2026

A peaceful escape into nature… 🌿💙 ゚viralシ 🎨🌿💙✨

03/06/2026

Autumn Express: A Journey Through 🚂🍂
📩 Message us today to inquire about our art classes!

🏷️ 🎨🍁🚂✨

Send a message to learn more

02/06/2026

Lanterns on Silent Waters. 🌙🛶✨.
Sumudu Nawoda

Address


81###

Website

Alerts

Be the first to know and let us send you an email when Little Hearts Art by Thanu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share