IT House

IT House Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from IT House, Educational consultant, No 39/1, Station Road, Matara.

04/07/2026
Diploma in Microsoft office පාඨමාළාවMarch 18 බදාදා උදේ 9.00 ටරැකියාවකට අත්‍යවශ්‍යම පුහුණුව සහ සහතිකයටDiploma in Microsof...
14/03/2026

Diploma in Microsoft office පාඨමාළාව
March 18 බදාදා උදේ 9.00 ට
රැකියාවකට අත්‍යවශ්‍යම පුහුණුව සහ සහතිකයට
Diploma in Microsoft office පාඨමාළාව
මූලික දැනුමක් අවශ්‍ය නොවේ
මාස 2 යි උදේ 9.00 සවස 4.00

✅ ප්‍රායෝගිකව පෞද්ගලිකව අවධානය යොමු කරමින් මෙම විශයන් හදාරනු ලබයි
👉Introduction
👉Sinhala & English Typing
👉Windows
👉MS-Word (Letters ,Addveticement .Chart,Application,CV)
👉MS-Exel (Sallary Sheet ,Attendent Sheet,Marks Sheet,Small Shop Accounts)
👉MS-Access
👉MS-Power Point
👉Internet & Email

සෑම සිසුවෙකුටම පරිගණකයක් නිරන්තරයෙන් පරිහරණය කිරීමට ලබා දේ.
සීමාවකින් තොරව ආයතනයෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් කිරීමට විද්‍යාගාරය ලබා දේ

කාර්යාලයක වැඩ කිරීමට හෝ පරිගණකයකින් පහසුවෙන් වැඩ කටයුතු කර ගැනීම සඳහා වන සියළු පුහුණුව ප්‍රායෝගිකව ලබා දේ

විශව විද්‍යාල අපේක්ෂිත,උසස් පෙල අවසන් සාමාන්‍ය පෙල අවසන්,රැකියා අපේක්ෂිත වයස් බේදයකින් තොරව ඕනෑම කෙනෙකුට සහභාගී විය හැක.

සම්පූර්ණ පාඨමාළා ගාස්තුව 14000 යි එය වාරික 4 කින් ගෙවිය හැක(ලියාපදිංචි ගාස්තු නොමැත)

පාඨමාළාව අවසානයේ වටිනා සහතිකපතක් ලබා දේ.

අයි ටී හවුස් ආයතනය වසර 25 ක් මුළුල්ලේ සිසුන් 12000 කට අධික ප්‍රමාණයකට පරිගණක අධ්‍යපනය ලබා දී සුවිශේෂී මෙහෙවරක් කරන ලද මාතර කීර්තිමත් ආයතනයකි.

අප ආයතනය මාතර දුම්රියපොල ඉදිරිපිට ටයර් හවුස් ආයතනය උඩු මහලෙහි පිහිටා ඇත.

වැඩි විස්තර 0702337603(වට්ස් ඇප්) / 0412234343 යන අංක වල ඇමතීමෙන් ලබා ගත හැක.

ඔබට මෙම පාඨමාළාව online ආකාරයෙන් ඉගෙනගැනීමට අවශ්‍ය අප්‍රේල් සිට නව පාඨමාළාවක් ආරම්භ වේ.වැඩි විස්තර විමසන්න.

නව පංති ආරම්භය March 08 ඉරිදා උදේ 9.00 ට පළමු දින නොමිලේ
05/03/2026

නව පංති ආරම්භය March 08 ඉරිදා උදේ 9.00 ට පළමු දින නොමිලේ

නව පන්තිය ජනවාරි 26 දින ආරම්භ වේ.ජනාවාරි 14 ආරම්භ කරන ලද පාඨමාළාවේ සිසුන් බඳවාගෙන අවසන්
21/01/2026

නව පන්තිය ජනවාරි 26 දින ආරම්භ වේ.
ජනාවාරි 14 ආරම්භ කරන ලද පාඨමාළාවේ සිසුන් බඳවාගෙන අවසන්

ජනවාරි 14 උදේ 9.00 ට ආරම්භ වේ
07/01/2026

ජනවාරි 14 උදේ 9.00 ට ආරම්භ වේ

Auto CAD For Jobsඔබේ CV එකට වැදගත්ම සුදුසුකමක්ප්‍රවීන සැලසුම් ශිල්පී ජනක රණවීර විසින් මෙහයවයිදෙසැ 07 වන ඉරිදා දින උදේ 9....
01/12/2025

Auto CAD For Jobs
ඔබේ CV එකට වැදගත්ම සුදුසුකමක්
ප්‍රවීන සැලසුම් ශිල්පී ජනක රණවීර විසින් මෙහයවයි
දෙසැ 07 වන ඉරිදා දින උදේ 9.00 ට
මාස 2 යි සතියට එක් දිනක් උදේ 9.00 - 4.00
මුල සිට සරල සිංහල මාධ්‍යයෙන්

100% ප්‍රායෝගිකව පෞද්ගලිකව අවධානය යොමු කරමින් උගන්වනු ලබයි.
කා සඳහාද
👉උසස් පෙළ අවසන් සිසුන්ට
👉විශ්ව විද්‍යල අපේක්ෂිත සිසුන්ට
👉විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලබන සිසුන් සඳහා
👉ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියතු සැමට
👉ස්වයං රැකියාවක් ලෙස සැලසුම් නිර්මාණය කිරීමට කැමති අයට
👉online රැකියා සඳහා
👉විදේශ රැකියා සඳහා ඉල්ලුම් කරන්නන්ට

පාඨමාළා ගාස්තුව 10000 ක් පමණයි (වාරික 2 කින් ගෙවිය හැක)

පළමු දින නොමිලේ පවත්වන දේශනයට සම්භන්ද වී ‍ක්ෂේත්‍රය සම්භන්ද වැදගත් තොරතුරු රැසක් ඉගෙන ගන්න
පළමු දින උදේ 9.00 සිට 11.30 දක්වා පමණක් පැවැත්වේ.
වැඩි විස්තර 0702337603 දුරකථන අංකයට අමතන්න
පාඨමාළා අවසානයේ වටිනා සහතිකයක් පිරිනැමේ.

AL අවසන් කළ ඔබට
21/11/2025

AL අවසන් කළ ඔබට

Address

No 39/1, Station Road
Matara

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 16:00
Sunday 09:00 - 16:00

Website

Alerts

Be the first to know and let us send you an email when IT House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share