WonderNest PreSchool

WonderNest PreSchool Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from WonderNest PreSchool, Nursery, No. 1 School Lane, Rahula Road, Matara.

Wishing our little ones and their families a very Happy Milad-un-Nabi! May your day be filled with sweet smiles, joy, an...
26/08/2026

Wishing our little ones and their families a very Happy Milad-un-Nabi! May your day be filled with sweet smiles, joy, and countless blessings. 🌙💖🧸

දරුවන්ගේ අවධානය හා තාර්කික චින්තනය වර්ධනය කරමු.ගිනිකූරු භාවිතයෙන් දිශා ගැළපීම! 🧠✨ විනෝදයෙන් ඉගෙන ගනිමින් අවධානය හා තාර්ක...
25/08/2026

දරුවන්ගේ අවධානය හා තාර්කික චින්තනය වර්ධනය කරමු.
ගිනිකූරු භාවිතයෙන් දිශා ගැළපීම! 🧠✨ විනෝදයෙන් ඉගෙන ගනිමින් අවධානය හා තාර්කික චින්තනය වර්ධනය කරමු.
🧩 Matchstick Direction Matching! 🧠✨ Learning through play while developing observation, direction awareness, and logical thinking.
🎓 Open Admissions Now | Limited Seats ⏳💖
📞 Call Us Today: 077 581 76 99
📍 Location: No. 1, School Lane, Rahula Road, Matara. (In front of Matara Central College)

20/08/2026

දරුවන්ගේ අවධානය හා තාර්කික චින්තනය වර්ධනය කරමු.
ගිනිකූරු භාවිතයෙන් දිශා ගැළපීම! 🧠✨ විනෝදයෙන් ඉගෙන ගනිමින් අවධානය හා තාර්කික චින්තනය වර්ධනය කරමු.

🧩 Matchstick Direction Matching! 🧠✨ Learning through play while developing observation, direction awareness, and logical thinking.

🎓 Open Admissions Now | Limited Seats ⏳💖
📞 Call Us Today: 077 581 76 99
📍 Location: No. 1, School Lane, Rahula Road, Matara. (In front of Matara Central College)

19/08/2026

"නොබියව සිහින දකින්න...
නොනවත්වා ඉගෙන ගන්න...
ඔබ කරන්නේ නිවැරදි දෙයක් නම්, ඒ වෙනුවෙන් කැපවෙනවා නම්, ඔබ බලාපොරොත්තු වන සාර්ථකත්වය අනිවාර්යයෙන්ම ඔබට හිමිවනු ඇත!" ✨💪

නොසැලෙන උත්සාහය, නොනවතින ගමනක් කරා... 🎓✨
මේ හැම ජයග්‍රහණයකටම මට ශක්තියක් වුණේ අපේ රටේ ආදරණීය දූ දරුවන්! 🙏❤️
ජාත්‍යන්තර මට්ටමේ මෙන්ම දේශීය පිළිගැනීමක් සහිත නිවැරදිම සුදුසුකම් සපුරාගන්න මට නිරන්තරයෙන්ම අවශ්‍ය වුණා. මන්ද, මෙය හුදෙක් කඩදාසියකට පමණක් සීමා වූ සුදුසුකම් නොවේ. ළමා මනෝවිද්‍යාව (Child Psychology), මොන්ටිසෝරි ක්‍රමවේද (Montessori Methods), පෙරපාසල් ඉගැන්වීම් ක්‍රම (Preschool Methods) සහ AMI ක්‍රමවේදයන් ප්‍රායෝගිකවම අත්විඳිමින් ලබාගත් සැබෑ දැනුමයි.
අද මගේ පෙරපාසල WonderNest PreSchool තුළ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ, අපේ දරුවන් වෙනුවෙන් නිවැරදිම පදනම දමන්නට මා උගත් මේ වටිනා දැනුමයි.
🎓 Pearson Assured Diploma in Montessori Method and Primary Education
🎓 National Diploma in Preschool Teacher Training

Pearson පිළිගැනීම මෙන්ම මගේ මේ ගමන පිටුපස සිටි දක්ෂ හා ආදරණීය ගුරු භවතුන්ව කිසිදා අමතක කළ නොහැක. මාව උපාධිය දක්වා ඉදිරියට යන්නට නිරන්තරයෙන් දිරිගැන්වූ Ms. Chelika, ස්තූතියි ඔබගේ මග පෙන්වීමට.🙏
Ms. Devindhi සහ Ms. Ama ඇතුළු සියලුම ගුරු භවතුන්ට මගේ හදපිරි ගෞරවය හා ප්‍රණාමය පුද කරමි. 🙏
එමෙන්ම අද දින ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වූ, කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ පීඨාධිපතිනි (Dean, Faculty of Arts) සහ සමාජ විද්‍යා මහාචාර්යතුමියගේ Professor Iresha M. Lakshman වටිනා වදන් මගේ සිතට තවත් විශාල ශක්තියක් එක් කළා. යම් දිනක ඇය හමුවී අපේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සාකච්ඡා කිරීමට මගේ සිතේ මහත් බලාපොරොත්තුවක් ඇති වුණා.
මේ ගමනේ මගේ ලොකුම ශක්තිය... ❤️
මේ සියල්ල පිටුපස නිහඬව හිඳිමින් මට නිරන්තරයෙන්ම ශක්තියක් වූ මගේ ආදරණීය සැමියාව ආදරයෙන් සිහිපත් කළ යුතුමයි. පසුගිය වසර 4 පුරාවටම මේ අලුත් මාවතේ යන්නට ඔහු මට නිදහස, වේලාව සහ උපරිම සහයෝගය ලබා නොදුන්නා නම් මේ කිසිවක් සැබෑ කරගන්නට මට ඉඩක් නොලැබෙනු ඇත.
අද මා සමරන්නේ මගේ 4 වන Convocation එක 🎓✨

ලබන වසරේදී මගේ Bachelor of Early Childhood Education උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙනුත් සහභාගී වේවි🙂
මගේ ආදරණීය අම්මා, මගේ විශ්වාවන්ත කාර්ය මණ්ඩලය සහ "Nadee Teacher" කියන නාමය කෙරෙහි විශ්වාසය තබා මා සමඟ අත්වැල් බැඳගත් ඔබ සැමට මගේ හදපිරි ස්තූතිය!

Nadee Teacher,
Nadeeka Maduwanthi

Early Childhood Educator | TESOL Specialist | Author

💫 Graduate Dip in TESOL (Teaching English to Speakers of Other Languages) – IVQ Level 7
💫 Higher National Diploma in Quantity Surveying
💫 Diploma in Psychology – OTHM
💫 National Diploma in Preschool Teacher Training
💫 Pearson Assured Diploma in Montessori Method and Primary Education
💫 Certificate in Jolly Phonics
💫 Bachelor of Early Childhood Education (Reading)

18/08/2026

🧩✨ Little hands, big minds! Our puzzle game activity helps children improve problem-solving skills, concentration, and creativity while having lots of fun. Let the learning adventure begin! 🌈🧠💛

🧩✨ පුංචි අත්, විශාල මනසක්! Puzzle ක්‍රීඩාව තුළින් දරුවන්ගේ 🧠 අවධානය, 💡 ගැටලු විසඳීමේ හැකියාව සහ 🎨 නිර්මාණශීලීත්වය වර්ධනය කරමු! 🌈💛

📞 Call Us Today: 077 581 76 99
📍 Location: No. 1, School Lane, Rahula Road, Matara. (In front of Matara Central College)

17/08/2026

🎬🌟 Watch, sing along, and enjoy the fun! 🎶😊

15/08/2026

🥰 Its Wonder Story Time 🥰

Be cleaver little fox 🐺🦊

15/08/2026

🎶🍎 පලතුරු එක්ක සින්දු කියමු! 🍉🎤
Let's make some sweet melodies with our favorite fruits! 🍓✨

Address

No. 1 School Lane, Rahula Road
Matara
81000

Website

Alerts

Be the first to know and let us send you an email when WonderNest PreSchool posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category