Sensei Anuradha Wickramanayake

Sensei Anuradha Wickramanayake හරි හැටි දැනගෙන හරිමග යවන හරිම ජපන් මග

23/12/2025
23/12/2025
23/12/2025
12/11/2025

FUJI Japanese Language Center

07/11/2025
24/09/2025

🇯🇵🤩අපේ අලුත් JLPT / NAT පාඨමාලාව පටන් ගත්තා 🤗
සිසුන් ලියා පදිංචිය ලබන සතියෙන් අවසන්

✅ ඔබත් හැකි ඉක්මනින් අදම සම්බන්ධ වන්න..
සෑම ඉරාදාම උදේ 9 .00 සිට දවල් 1 දක්වා

FUJI - මාතර ආයතනයේදී නොමිලේ පැවැත්වුන නව ජපන් පාඨමාලාවෙහි ආරම්භක සම්මන්ත්‍රණය අති සාර්ථකව පැවැත්විණ.

සෑම ඉරිදා දිනකම උදේ 9 ට ( JLPT / NAT - test / JLCT/TOP- J / JFT පදනම් පාඨමාලාව (N5) ඉගැන්වීම් කටයුතු මුල සිටම 💖🇯🇵

අප කණ්ඩායමට සම්බන්ධ විය හැක 🔗
https://chat.whatsapp.com/CHkOXKdDjni32biHf9nUjp?mode=ac_t

එදිනට හැමෝම සම්බන්ධ වන්න
පළමු දින නොමිලේ සම්බන්ධ වීමට ද පුලුවන්..
( ඔබට එදිනම පාඨමාලා නිබන්ධන ලබා ගන්නේ නම් පමණක් ගෙවීම් කල යුතුයි)

එදිනට උනන්දුව ,කැපවීම ,අධිෂ්ඨානය ඇතිව
සටහන් පොත 📚
පෑන 🖊️
පැන්සල ✏️
මකනය 👀
රැගෙන එන්න

ස්තූතියි!

(අප ආයතනය පිහිටා ඇත්තේ
මාතර ,ධර්මපාල මාවත ,නූපෙ (ඇලවේල්ල පාර අසල වම ගොඩනැගිලල UB finance උඩ මහල ) 0713306631/0760 253918

31/08/2025

Address

Matara
Matara
81000

Opening Hours

Monday 09:00 - 17:00

Telephone

+94760253918

Website

Alerts

Be the first to know and let us send you an email when Sensei Anuradha Wickramanayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sensei Anuradha Wickramanayake:

Shortcuts

Share