21/07/2025
🧑🎓👩🎓 BMS කැම්පස් මාතර ශාඛාව මගින් 🧑🎓👩🎓 🫵ඔබගේ උසස් අධ්‍යාපන චාරිකාව සාර්ථකව ආරම්භ කරමු. ✍️
👉 සාර්ථක මඟ පෙන්වීම තුළින් සිහින සැබෑ කරමු 👊
ජාත්‍යන්තරව පිළිගත් 🌏
ලොව පළමු ශ්‍රේණියේ මහා බ්‍රිතාන්‍යයේ
Northubriya University Newcastle හි Degrees,
Higher Diploma and Diploma
O/L සුදුසුකම් වලින් ආරම්භ කිරීමට ඔබටත් අවස්ථාවක්.
උපාධියට පෙර අඩු වියදමකින් පාඨමාලා රැසක්
(IFD) School of science වෙතින්( Biomedical science,
Biotechnology, Food science & Nutrition,
Medical Biotechnology) සහ
Management (international, Financial, Marketing) IFD පාඨමාලා කාලය අවුරුදු එකක්. වාරික වශයෙන් මුදල් ගෙවීමේ හැකියාව, පාඨමාලාව අවසානයේ ලබා දෙන IFD පදනම් පාඨමාලාව ජාත්‍යන්තරව පිළිගත් UK Level iii එකක් වීම
Best educational institution with best Academic and industry interface award
පදනම් පාඨමාලාව (IFD) සාර්ථකව අවසන් අයට Northobriya විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමේදී IEJLS සමත් වීම අවශ්‍ය නොවීම තවත් සුවිශේෂී වාසියකි.
පදනම් පාඨමාලාව තුළින් දේශීය හා ජාත්‍යන්තර රැකියා අවස්ථා රැසක්.
මීට අමතරව Australia, New Zealand UK විශ්ව විද්‍යාලය සඳහා සිසුන් ඇතුළත් කිරීම සිදු කරයි.
(අමතර ගාස්තු අයකිරීමක් නැත)
නවක සිසුන් බඳවා ගැනීම ආරම්භ කර ඇත.
වැඩි විස්තර සඳහා
BMS campus Matara Branch
📱0771140768 👈
📱0769109059 👈
Call & whatsapp
BMS Southern Campus
No. 117,
ගබඩා වීදිය,
මාතර.