Batch 45: The Dominators - H&SS

Batch 45: The Dominators - H&SS

Share

45 Batch
Humanities and Social Sciences
University of Ruhuna

23/11/2025

අද දින Hirustar වේදිකාවේ තරගවදින සංඛජ වීරසිංහ සහෝදරයා ඔබට උණුසුම් සුභපැතුම්! ❤

Hirustar App එක මඟින් අද කොළ මනාපය අපගේ සහෝදරයාට ආදරයෙන් හැමෝම ලබා දෙමු ❤️






Student union - faculty of humanities and social sciences
Batch 45: The Dominators - H&SS

29/07/2025

රුහුණ 💆




Batch 45: The Dominators - H&SS

Student union - faculty of humanities and social sciences

Photos from CoverU Events's post 28/05/2025

හුළං ක්න්දෙන් හන්තානට 🧗‍♂️
45 සහෝදරත්වය..❤️





Batch 45: The Dominators - H&SS
#හන්තාන

25/05/2025

හුළං කන්දෙන් හන්තානට 🧗‍♂️❤️
Official Trailer





#හන්තාන


Batch 45: The Dominators - H&SS

25/05/2025

හන්තාන කඳු තරණයෙදි දිගු...
සහෝදර දෑතම අරන්‍
කටු පොකුරු ගෙන තුරුලු කොට හෙට
මල් දකින්නට සෙනෙහසින්...
වැටෙන්නට අත් හරින්නට
ඉඩ නොදී එක සේ ප්‍රාණමෙන්...
හුළං කන්දෙන් හන්තාන දිනු
45ම අපි එක අම්මගෙන්...

හුළං කන්දෙන් හන්තානට 🧗‍♂️❤️

හන්තාන කදු තරණය මෙසේ සාර්ථකව අවසන් වූ වගයි..

45 සහෝදරත්වය
මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය
රුහුණ විශ්වවිද්‍යාලය

#රුහුණ #හන්තාන
Batch 45: The Dominators - H&SS

20/05/2025

ආදරණීය 45 චමරිය❤️
2025.05.20

H&SS






Batch 45: The Dominators - H&SS

20/05/2025

JUST 1 DAY TO GO

45 BATCH TRIP
හුළං කන්දෙන් හන්තානට





Batch 45: The Dominators - H&SS

20/05/2025

JUST 2 DAYS TO GO..🧗‍♂️

45TH BATCH TRIP
හුළං කන්දෙන් හන්තානට






Want your school to be the top-listed School/college in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Matara