Ishan Weerathunga

Ishan Weerathunga 📚Advanced Level SFT | Private Tutor
🔴 Join & take the first step for the success
📞076 76 480 32

2026 සුබ නව වසරක් වේවා            හීන පන පොවන්න වෙර දරන                  සියල්ලන්ගේම හීන මේ වසරේ යතාර්ථයක් වේවා!...     ...
31/12/2025

2026 සුබ නව වසරක් වේවා

හීන පන පොවන්න වෙර දරන
සියල්ලන්ගේම හීන මේ වසරේ යතාර්ථයක් වේවා!...

මෙවර 2025 උසස් පෙළ විභාගයට මුහුණ දෙන සියලුම දූ දරුවන්ටවිශිෂ්ට ජයග්‍රහණයක් ළඟා කර ගැනීමට හැකි වේවා!කළ නොහැකි දෙයක් නොමැත....
10/11/2025

මෙවර 2025 උසස් පෙළ විභාගයට මුහුණ දෙන සියලුම දූ දරුවන්ට

විශිෂ්ට ජයග්‍රහණයක් ළඟා කර ගැනීමට හැකි වේවා!

කළ නොහැකි දෙයක් නොමැත.......

-ඉෂාන් වීරතුංග -

🔴 මාතර අලුත්ම REVISION එක 🔴2026 පුනරීක්ෂණ ආරම්භය
07/11/2025

🔴 මාතර අලුත්ම REVISION එක 🔴
2026 පුනරීක්ෂණ ආරම්භය

2026   ||   SFT   ||   Theory 📍04 ඒකකය - සෛලය📍පසු ගිය විභාග ප්‍රශ්න , ආදර්ශ ප්‍රශ්න ද සාකච්ඡා කරමින් සිද්ධාන්ත ඉගෙන ගැනී...
15/10/2025

2026 || SFT || Theory

📍04 ඒකකය - සෛලය📍

පසු ගිය විභාග ප්‍රශ්න , ආදර්ශ ප්‍රශ්න ද සාකච්ඡා කරමින් සිද්ධාන්ත ඉගෙන ගැනීමට අවස්ථාව.

🔴🔴🔴
2020 උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය දිස්ත්‍රික් 6 වැනියා විසින් මෙහෙයවනු ලබයි
🔴🔴🔴

📌Ozone මාතර
ඉරිදා 1.00- 4.30
📌සයන්සා අකුරැස්ස
සිකුරාදා 8.30 - 12.00

WhatsApp සමූහයට එක් වීම සඳහා,
https://chat.whatsapp.com/E3gIvl1cl6yEO2i1fnRqWY?mode=ems_copy_t

වැඩිදුර විමසීම්: 076 7648032

2027   ||   SFT   ||   Theory 📍05 ඒකකය - බලය සහ එහි ආචරණ📍පසු ගිය විභාග ප්‍රශ්න , ආදර්ශ ප්‍රශ්න ද සාකච්ඡා කරමින් සිද්ධාන්...
25/09/2025

2027 || SFT || Theory

📍05 ඒකකය - බලය සහ එහි ආචරණ📍

පසු ගිය විභාග ප්‍රශ්න , ආදර්ශ ප්‍රශ්න ද සාකච්ඡා කරමින් සිද්ධාන්ත ඉගෙන ගැනීමට අවස්ථාව.

🔴🔴🔴
2020 උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය දිස්ත්‍රික් 6 වැනියා විසින් මෙහෙයවනු ලබයි
🔴🔴🔴

WhatsApp සමූහයට එක් වීම සඳහා,⬇️
https://chat.whatsapp.com/FCmwIa2v2ui5s04X4Y63pM?mode=ems_copy_t

2026   ||   SFT   ||   Theory 📍08 ඒකකය - භ්‍රමණ චලිතය📍පසු ගිය විභාග ප්‍රශ්න , ආදර්ශ ප්‍රශ්න ද සාකච්ඡා කරමින් සිද්ධාන්ත ඉ...
25/09/2025

2026 || SFT || Theory

📍08 ඒකකය - භ්‍රමණ චලිතය📍

පසු ගිය විභාග ප්‍රශ්න , ආදර්ශ ප්‍රශ්න ද සාකච්ඡා කරමින් සිද්ධාන්ත ඉගෙන ගැනීමට අවස්ථාව.

🔴🔴🔴
2020 උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය දිස්ත්‍රික් 6 වැනියා විසින් මෙහෙයවනු ලබයි
🔴🔴🔴

📌Ozone මාතර
ඉරිදා 1.00- 4.30
📌සයන්සා අකුරැස්ස
සිකුරාදා 8.30 - 12.00

WhatsApp සමූහයට එක් වීම සඳහා,
https://chat.whatsapp.com/E3gIvl1cl6yEO2i1fnRqWY?mode=ems_copy_t

වැඩිදුර විමසීම්: 076 7648032

2026 A/L SFT ජෛවාණු දෙවන දිනය📍Ozone මාතර          ඉරිදා 01.00 - 04.30📍 සයන්සා අකුරැස්ස          සෙන: 08.00 - 11.00
15/08/2025

2026 A/L SFT
ජෛවාණු දෙවන දිනය

📍Ozone මාතර
ඉරිදා 01.00 - 04.30
📍 සයන්සා අකුරැස්ස
සෙන: 08.00 - 11.00

2027 SFT නව පන්ති ආරම්භය....හෙට (ඉරිදා) උදේ 08.30Ozone මාතර📞 076 7648032
02/08/2025

2027 SFT නව පන්ති ආරම්භය....
හෙට (ඉරිදා) උදේ 08.30
Ozone මාතර

📞 076 7648032

🟠2027 තාක්ෂණවේදය සඳහා විද්‍යාව🟠     ---- අලුත් වූ වේලාවන් ----   📌Ozone - මාතර              ඉරිදා උදේ 8.30    📌සයන්සා - ...
27/07/2025

🟠2027 තාක්ෂණවේදය සඳහා විද්‍යාව🟠
---- අලුත් වූ වේලාවන් ----
📌Ozone - මාතර
ඉරිදා උදේ 8.30
📌සයන්සා - අකුරැස්ස
සෙන සවස 02.00

විස්තර සඳහා: 📞 076 7648032

WhatsApp සමූහයට එක් වීමට :
https://chat.whatsapp.com/FCmwIa2v2ui5s04X4Y63pM?mode=ac_t

🟠2027 තාක්ෂණවේදය සඳහා විද්‍යාව🟠 ---- නව පන්ති ආරම්භය ----       🔸🔸  .......අදට නොව හෙටට ගැලපෙන කේෂ්ත්‍රයක් හදාරන්න.........
16/07/2025

🟠2027 තාක්ෂණවේදය සඳහා විද්‍යාව🟠
---- නව පන්ති ආරම්භය ----
🔸🔸 .......අදට නොව හෙටට ගැලපෙන කේෂ්ත්‍රයක් හදාරන්න.......🔸🔸
තාක්ෂණවේදය විෂයය ධාරාවේ අනිවාර්යය විෂය වන " තාක්ෂණවේදය සඳහා විද්‍යාව - SFT " හරියට ඉගෙන ගන්න.

📌 සිකුරාදා පස්වරු 1.00 ට මාතර Ozone ආයතනයට
📌 ඉරිදා උදේ 10.00 ට අකුරැස්ස සයන්සා ආයතනයට .....(මෙම වේලාවන් ජූලි මස සඳහා පමණි.)

විස්තර සඳහා: 📞 076-7648032

WhatsApp සමූහයට එක් වීමට :
https://chat.whatsapp.com/FCmwIa2v2ui5s04X4Y63pM?mode=ac_t

සරසවි සිහිනය සිහිනයක්ම නොවන්නට..,🟠 2027 අලුතින් පටන් ගන්න ඔයාටත්, 🟠2026 SFT එපා වුණු ඔයාටත්            එක ලෙස සරලව සම්පූ...
01/05/2025

සරසවි සිහිනය සිහිනයක්ම නොවන්නට..,
🟠 2027 අලුතින් පටන් ගන්න ඔයාටත්,
🟠2026 SFT එපා වුණු ඔයාටත්
එක ලෙස සරලව සම්පූර්ණව විෂය ගොඩදාගන්න, දවසක් ගොඩවෙලා බලන්න.

Ozone - මාතර
සයන්සා - අමලගොඩ, අකුරැස්ස......................................

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Ishan Weerathunga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category