Econ වසන්තය

Econ වසන්තය Advanced Level Commerce

02/03/2026

02/03/2026

27/09/2025

"A to Z සම්මන්ත්‍රණ මාලාව"
Econ අමාරු අය හැමෝම එන්න. අපි මේක ගොඩ දාලා දෙනවා

🟥ආර්ථික විද්‍යාව මාසෙන් ගොඩදාන සුපිරි වැඩපිළිවෙළ.

එක මාසෙන්
පාඩම් 12 යි
Pass paper 12 යි
Short norte 12 යි
Model paper 06 යි
MCQ 500+ Book එකයි.

🟥සිප්යනා - මාතර
🟥වාණිජ මහගෙදර - දිවයිනටම ( Online)

🛑සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් පහත දුරකථන අංක වලට "A to Z " ලෙස typ කර whatsapp පණිවිඩයක් අප වෙත එවන්න

14/07/2025
2027 Online පන්ති ආරම්භය 🟥නම🟥දිස්ත්‍රික්කය 🟥ලිපිනය 🟥ජාතික හැදුනුපත් අංකයඅප වෙත එවන්න.🛑මෙවර වාණිජ විෂය හදාරන සියලුම දුවා ...
13/07/2025

2027 Online පන්ති ආරම්භය

🟥නම
🟥දිස්ත්‍රික්කය
🟥ලිපිනය
🟥ජාතික හැදුනුපත් අංකය

අප වෙත එවන්න.

🛑මෙවර වාණිජ විෂය හදාරන සියලුම දුවා දරුවන් හට වාණිජ මහ ගෙදර අධ්‍යාපන ආයතනය විසින් විශේෂිත ශිෂ්‍යත්ව කිහිපයක් හඳුන්වා දී තිබේ

✅ මුදලින් රුපියල් 100 ,000 ක ශිෂ්‍යත්වය
✅මුදලින් රුපියල් 36 000ක AAT ශිෂ්‍යත්වය

මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා 18 දින සිකුරාදා රාත්‍රී 7 :30 ට ආරම්භක සම්මන්ත්‍රණයට සම්බන්ධ වන්න.

කිව්ව දේවල් ඒ විදියටම කරනවා එච්චරයි.Econ  ගැන කිසි වෙලාවක බය වෙන්න එපා!  💪❤️👑 *පළවෙනි පාඩමෙ රන්පදක්කමත් ඇය සතුයි.*මාතර හ...
03/07/2025

කිව්ව දේවල් ඒ විදියටම කරනවා එච්චරයි.Econ ගැන කිසි වෙලාවක බය වෙන්න එපා! 💪❤️👑

*පළවෙනි පාඩමෙ රන්පදක්කමත් ඇය සතුයි.*

මාතර හැන්ගිලා වැඩිපුර වැඩ කරන Econ පන්තියේ දරුවොන්ගේ ඇත්ත අදහස් කියවලා බලන්න හැමෝම.❤️🙏👑

*🛑 ඔයත් 2026 AL  කොමස් / Art කරන කෙනෙක් ද ?**🛑 අවුරුද්දේන් Syllabus ඉවර කරගමුද ?**" Re - Cover Revision Class "* Online ...
29/06/2025

*🛑 ඔයත් 2026 AL කොමස් / Art කරන කෙනෙක් ද ?*

*🛑 අවුරුද්දේන් Syllabus ඉවර කරගමුද ?*

*" Re - Cover Revision Class "*

Online - ක්‍රමයට දිවයිනටම Zoom තාක්ෂණය මගින්.

🏆️Accounting -
*අෂ්කර් මාහීර් සර්*
🏆️Economics -
*ලක්රුවන් ජීවකආරච්චි සර්*
🏆️BS -
*දුල්මිණි පතිරණ ටීච*

*🟥26AL ට අපේ වැඩපිළිවෙල🟥*

🛑 Theory
🛑 Revision
🛑Pesuru book
🛑 One Year Paper class
🛑 Model Papers Class
🛑 26 - කැරැල්ල වැඩසටහන
🛑 පාඩම් ඒකක සඳහා Unit Exam
🛑 Target Paper
🛑 Subject තුනම ආවරණය වන පරිදි පවත්වන වාර විභාග.
🛑 Speed revision
🛑Short Note

Address

Alawella Road
Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Econ වසන්තය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share