H/Handugala Maha Vidyalaya

H/Handugala Maha Vidyalaya විද්‍යා දදාති විනයං

2026 ශිෂ්‍යත්වය විභාගයට  හා 2025/26 අ.පො.ස.උ.පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන්  ආශිර්වාද එකතු කිරීම 🙏🙏
06/08/2026

2026 ශිෂ්‍යත්වය විභාගයට හා 2025/26 අ.පො.ස.උ.පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් ආශිර්වාද එකතු කිරීම 🙏🙏

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව පැවැත් වූ නායකත්ව කදවුර 🏃‍♀🧎‍♂🧶🤸‍♂⛹️‍♀🪂🧘🧗සම්පත් දායකත්වය : මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ ...
04/08/2026

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව පැවැත් වූ නායකත්ව කදවුර 🏃‍♀🧎‍♂🧶🤸‍♂⛹️‍♀🪂🧘🧗

සම්පත් දායකත්වය :
මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ මාතර දිස්ත්‍රීක් සම්බන්ධීකාරක තරුන් ගුණරත්න මහත්මා
චතුරංග මහත්මා
සෞම්‍යා දේවින්දි මෙය ඇතුළු වූ ඇඩික් ආයතනයේ සක්සස් කණ්ඩායම
ඔබ සියලු දෙනාට අපගේ ස්තූතිය ❤️

සම්බන්ධීකරණය හා මඟ පෙන්වීම : විදුහල්පති තුමිය රංජීවනී කුමාරි

2026/07/31

03/08/2026

ඇසළ පුර පෙර පොහෝ දින වැඩසටහන නිමිත්තෙන් වූ ප්‍රාථමික අංශ සීල සමාදානය 🙏🙏🙏
29/07/2026

ඇසළ පුර පෙර පොහෝ දින වැඩසටහන නිමිත්තෙන් වූ
ප්‍රාථමික අංශ සීල සමාදානය 🙏🙏🙏

අධ්‍යන වර්ෂ 27/28 අ.පො.ස.උ.පෙළ සඳහා වන සිසුන් පිළිගැනීම හා අධ්‍යන කටයුතු ආරම්භය 💐💐
22/07/2026

අධ්‍යන වර්ෂ 27/28 අ.පො.ස.උ.පෙළ සඳහා වන සිසුන් පිළිගැනීම හා අධ්‍යන කටයුතු ආරම්භය 💐💐

දරුවන්ට ආශිර්වාද පිණිස වූ අබ තෙල් පහන් පූජාව 🔆🕯️මෙහෙයවීම ගොනම්බද්දල ශ්‍රී ශයිලාරාම විහාරවාසී කාව්‍ය විශාරධ ගරුකටයුතු ගොම...
26/06/2026

දරුවන්ට ආශිර්වාද පිණිස වූ අබ තෙල් පහන් පූජාව 🔆🕯️
මෙහෙයවීම ගොනම්බද්දල ශ්‍රී ශයිලාරාම විහාරවාසී කාව්‍ය විශාරධ
ගරුකටයුතු ගොම්බද්දල විමල හිමිපාණන් වහන්සේ

පොසොන් පුර පෙර පොහෝ දින ධර්ම සාකච්ඡාව 🙏මෙහෙයවීම- වත්මන් එගොඩබැද්ද විද්‍යාලීය ආචාර්ය , අප විද්‍යාලීය හිටපු බෞද්ධ අධ්‍යන ආ...
26/06/2026

පොසොන් පුර පෙර පොහෝ දින ධර්ම සාකච්ඡාව 🙏

මෙහෙයවීම- වත්මන් එගොඩබැද්ද විද්‍යාලීය ආචාර්ය , අප විද්‍යාලීය හිටපු බෞද්ධ අධ්‍යන ආචාර්ය විජිත මුණසිංහ ගුරුපියාණන්

ඩෙංගු මර්දන සතිය වෙනුවෙන් වූ දැනුවත් කිරීමේ වැඩසටහන හා ඊට සමගාමීව පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීම 🦟🚫 2026/06/17
26/06/2026

ඩෙංගු මර්දන සතිය වෙනුවෙන් වූ දැනුවත් කිරීමේ වැඩසටහන හා ඊට සමගාමීව පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීම 🦟🚫
2026/06/17

පොසොන් සතිය වෙනුවෙන් වූ ශීල සමාදාන වැඩසටහන 🙏මෙහෙයවීම - විද්‍යාලීය ආචාර්‍ය දෙයියන්දර ධම්මරතන ස්වාමීන් වහන්සේ
26/06/2026

පොසොන් සතිය වෙනුවෙන් වූ ශීල සමාදාන වැඩසටහන 🙏

මෙහෙයවීම - විද්‍යාලීය ආචාර්‍ය දෙයියන්දර ධම්මරතන ස්වාමීන් වහන්සේ

පොසොන් සතිය නිමිත්තෙන් හඳුගල විද්‍යාලීය ප්‍රාථමික අංශ දුවා දරුවන් විසින්සංවිධානය කරන ලද මල් පෙරහර 🏵🏵🏵🏵
26/06/2026

පොසොන් සතිය නිමිත්තෙන්
හඳුගල විද්‍යාලීය ප්‍රාථමික අංශ දුවා දරුවන් විසින්
සංවිධානය කරන ලද
මල් පෙරහර 🏵🏵🏵🏵

Address

Handugala Maha Vidyalaya, Handugala
Matara

Website

Alerts

Be the first to know and let us send you an email when H/Handugala Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category