23/10/2025
කිසිවෙකුගේ හෝ ඇස අහම්බෙන් ගැටෙන,
කඳු ගැටයක් මත,
විශාල යැයි කිව නොහැකි,පහසුකම් මේ යැයි කිව හැකි,ශාලා 2ක ඇති ඒ කුඩා පාසල.....
පැමිණි ගමන් මග අතුරන්නට මල් ද නොතිබූ මුත්, කැලෑ මල්වල සුවද ,පාට තවරන්නට එපිට රටකින් ආ රෝබෝවරුන්ට හැකි විය.........ඇත්තෙන්ම රොබෝලා ද ,නැත....., මිහිපිට යමෙකු අහම්බෙන් දකින දෙවිවරුය......යෙහෙන් වැජඹෙන්නට ජයම විතරක් පතමි.
-දේශානි කෞශල්‍යා-