St. Servatius College - 1991 / 1994

St. Servatius College - 1991 / 1994 St. Servatius College Old Boys in 1991 (O/L) & 1994 (A/L) Group Friends Group - Old Boys in SSC year 1991 (O/L) & 1994 (A/L)

25/05/2022
ලංකා මාතාවට දක්ෂයින් බිහිකල මාතර සර්වේසස් විදුහල.... 🇳🇬 🇳🇬 🇳🇬
23/11/2021

ලංකා මාතාවට දක්ෂයින් බිහිකල
මාතර සර්වේසස් විදුහල.... 🇳🇬 🇳🇬 🇳🇬

02/11/2021

🇳🇬



❤️🎂

St. Servatius College - MataraCelebrating 124 years
02/11/2021

St. Servatius College - Matara

Celebrating 124 years

02/11/2021

සර්වේශස් අභිමානය 1897-2021

සුභ උපන්දිනයක් සර්වේශස් මව්නි....... ❤️❤️❤️

සුභ උපන්දිනයක් සර්වේශස් මව්නි....... ❤️❤️❤️ 🇳🇬 1897 November 02 - 2020 November 02 🇳🇬    ❤️❤️❤️
02/11/2020

සුභ උපන්දිනයක් සර්වේශස් මව්නි....... ❤️❤️❤️



🇳🇬 1897 November 02 - 2020 November 02 🇳🇬

❤️❤️❤️

Due to the prevailing Coronavirus threat and Emergency School Vacation declared by the Ministry of Education, Principal'...
15/03/2020

Due to the prevailing Coronavirus threat and Emergency School Vacation declared by the Ministry of Education, Principal's of both schools together with Battle of the Blues Joint Organizing Committee has decided to postpone the 120th Big Match which was scheduled to be held on 20th, 21st and 22nd of March 2020.

We apologies for the inconvenience and will inform the new date in due course.

කොරෝනා වෛරසය පැතිර යාම පාලනය සඳහා හදිසි තත්වයක් ලෙස සලකා අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් නිවාඩුව ලබාදීමට ගත් තීරණය සමග, උද්ගත වී ඇති තත්වය හමුවේ මාර්තු මස 20, 21, 22 දිනයන්හි පැවැත්වීමට නියමිතව තිබූ ,120 වන රුහුණු මහා නිල් සටන දින නියමයක් නොමැතිව කල් දැමීමට විදුහල් දෙකෙහිම විදුහල්පතිවරුන් සහ ඒකාබද්ධ සංවිධායක කමිටුව තීරණය කර ඇති බව කණගටුවෙන් දැනුම් දෙමු.

St. Servatius College - Road Show 2020තව දවස් 12 💚💚💚
08/03/2020

St. Servatius College - Road Show 2020
තව දවස් 12 💚💚💚

රුහුණු පුරවරයේ අභිමානවත් පාසල් මාතාව සාන්ත සර්වේසස් විද්‍යාලයේ දරුවන්ගේ විශිෂ්ටත්වයේ දක්ෂතාවයෙන් මාතර පුරවරය ආලෝකවත් කල....
09/02/2020

රුහුණු පුරවරයේ අභිමානවත් පාසල් මාතාව සාන්ත සර්වේසස් විද්‍යාලයේ දරුවන්ගේ විශිෂ්ටත්වයේ දක්ෂතාවයෙන් මාතර පුරවරය ආලෝකවත් කල..
නිවාසාන්තර ක්‍රීඩා උත්සවය,
2020 - 02 - 07 වන දින....
සාන්ත සර්වේසස් අප විදුහලෙහි කීර්තිමත් ආදි සිසුවෙකු වන සනත් ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාතර උයන්වත්ත එළිමහන් ක්‍රීඩාංගණයේ දී පැවති අවස්ථාව...
Credit : Sanjeewantha Ubeysinghe

2020 ජනවාරි 20 දින විකාශයවූ සවර්ණවාහිනී නාඩිය දේෂපාලන සංවාදයේදී ප්‍රශස්තම ප්‍රශ්න අසන්නා ලෙස ප්‍රේක්ෂක මනාපය සියට 50කට ආ...
25/01/2020

2020 ජනවාරි 20 දින විකාශයවූ සවර්ණවාහිනී නාඩිය දේෂපාලන සංවාදයේදී ප්‍රශස්තම ප්‍රශ්න අසන්නා ලෙස ප්‍රේක්ෂක මනාපය සියට 50කට ආසන්නව ලබා ජයග්‍රහනය කල සාන්ත සර්වේශස් විදුහලේ කවිඳු දෙනුවන් පුතුට සුබපැතුම්

17/01/2020

This one goes out to Matara Thomians and Servatians to book your calendars for the second oldest big match the 120th Battle of the Blues Matara also known as Battle of Ruhuna or Nilwala!

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when St. Servatius College - 1991 / 1994 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share