Gathika institute

Gathika institute Gathika Institute, Matara. Maths Classes for Grade 6 - 11 Students

🤿 _Our students who went to see the beauty of M°aduganga_ - 2025🤿
27/03/2025

🤿 _Our students who went to see the beauty of M°aduganga_ - 2025🤿

✨️මාදුගඟේ අසිරිය නැරඹීමට අප හා එක්වූ සියලුම සිසුන් වෙත අපගේ ස්තූතිය...❤️💛
27/03/2025

✨️මාදුගඟේ අසිරිය නැරඹීමට අප හා එක්වූ සියලුම සිසුන් වෙත අපගේ ස්තූතිය...❤️💛

✨️🏏
07/02/2025

✨️🏏

✨️ගතික දෙමළ බසට නව මුහුණුවරක්✨ඔබගේ දරුවා දෙමළ බස ඉගෙනීමට අකමැතිද?ගුරුවරයා කියා දෙන දේ දරුවාට අමතක වෙනවාද?🏅🏅🏅      පහසු ක...
27/01/2025

✨️ගතික දෙමළ බසට නව මුහුණුවරක්✨
ඔබගේ දරුවා දෙමළ බස ඉගෙනීමට අකමැතිද?
ගුරුවරයා කියා දෙන දේ දරුවාට අමතක වෙනවාද?
🏅🏅🏅
පහසු ක්‍රමයකට දරුවාට විශය ගැන කැමැත්තක් , විශයට ආකර්ෂණය වීමක් ලබාදෙන යාවත්කාලින වෙනසක නව ඇරඹුමක්...

එන්න ඔබගේ දරුවාගේ දෙමළ භාෂාවට අදාල ගැලපෙනම පන්තිය...

පන්තිය වෙත ඔබගේ දරුවා යොමුකර දරුවාගෙන්ම විමසා දැනගන්න...

දෙමළ බසේ ආධිපත්‍යය තනන අපේ කාලේ
ගතික ඇදුරුතුමා.....,
🏅 රජයේ පාසල් ආචාර්ය
🔸චමල් කොඩිතුවක්කු
(B.A. University of Kelaniya)
(Diploma in Tamil)

°•ගතික අධ්‍යාපන ආයතනය•°2025 නව වසරක ඇරඹුමත් සමඟ ගතික ක්‍රිකට් උණුසුම...ඉගෙනීම් කටයුතු පොත පතට පමණක් සීමා නොකරන යාවත්කාලී...
23/01/2025

°•ගතික අධ්‍යාපන ආයතනය•°

2025 නව වසරක ඇරඹුමත් සමඟ ගතික ක්‍රිකට් උණුසුම...
ඉගෙනීම් කටයුතු පොත පතට පමණක් සීමා නොකරන යාවත්කාලීන වෙනසක තවත් එක් පියවරක්...

🏏 Gathika Premier League 🏏

පෙබරවාරි 04 වෙනිදා
කොටවිල නව ක්‍රීඩාංගණයේදී පැවැත්වේ..

02/01/2025

🏅🏅2025 ඇරඹුම...🏅🏅

ගණිතය ගොඩ ගන්න..
අමාරුයි වගේ දැනෙන ගණිතය පහසුවෙන්, සරල ආකාරයෙන් ඉගෙනගන්න..
එන්න අපේ ගණිතය පංතියට..

පංතියට සම්බන්ධ වන්නේ නම්,
දරුවාගේ නම :-
පාසල :-
ශ්‍රේණිය :-

0778910622 අංකයට වට්සැප් මැසේජ් එකක් දාන්න..

01/01/2025
01/01/2025

✨️ ගතික පුනරාගමනය ✨️

2014 - 2024 අප ආයතනයේ 10 වසරක අතීත ආවර්ජනය....

°•ගතික අධ්‍යාපන ආයතනය•°
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

🏅👨‍🎓🏅
31/12/2024

🏅👨‍🎓🏅

👨‍🎓👨‍🎓👨‍🎓
31/12/2024

👨‍🎓👨‍🎓👨‍🎓

Address

කුරැදුවත්ත, සුල්තානාගොඩ
Matara

Telephone

+94778910622

Website

Alerts

Be the first to know and let us send you an email when Gathika institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category