අපේ Econ විජිතය විජිත අන්දරගේ

  • Home
  • Sri Lanka
  • Matara
  • අපේ Econ විජිතය විජිත අන්දරගේ

අපේ Econ විජිතය විජිත අන්දරගේ 20 වසරක් ප්‍රථමයා බිහිකළ පාඨමාලාව

ඔබ සියලුදෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️ජය වේවා 🙏විජිත අන්දරගේ
01/01/2026

ඔබ සියලුදෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️
ජය වේවා 🙏
විජිත අන්දරගේ

23/11/2025

2026 / 2027 - ECON - Online / Physical Class - Vijitha Andarage..............
ආර්ථික විද්‍යාව දරුවන් අමාරුයි කියන කාලයක,විජිත සර්ගේ පන්තියට සහභාගී වන දරුවන්ට පහසු වුණේ කොහොමද, 2025 A/L ප්‍රශ්න පත්‍රයට සර්ගේ දරුවන් ඉතාමත් පහසුවෙන්ම පිළිතුරු ලිව්වේ කොහොමද. එය දැන දැනගන්න නම් අනිවාර්යයෙන්ම අප පන්තියට සහභාගි විය යුතුයි. ECON විෂය ලෙහෙසියෙන්ම ඉගෙන ගැනීමට සර්ගේ පන්තිය හා සම්බන්ධ වන්න.වැඩි විස්තර සඳහා 072 612 0024 දුරකථන අංක අමතා දැනගන්න. අනාගත ලෝකය ජයගන්න ආර්ථික විද්‍යාවෙන් පරිපූර්ණ දරුවෙකු ලෙස ජීවිතය ජයගන්න විජිත සර්ගේ පන්ති හා සම්බන්ධ වන්න......

ලංකාවටම අමාරු ECON විජිත අන්දරගේ සර්ගේ ළමයින්ට විතරක් ලේසි වුනේ කොහොමද?ඔබත් එන්න වෙනස වටහාගන්න..........Contact - 072 61...
18/11/2025

ලංකාවටම අමාරු ECON විජිත අන්දරගේ සර්ගේ ළමයින්ට විතරක් ලේසි වුනේ කොහොමද?

ඔබත් එන්න වෙනස වටහාගන්න..........
Contact - 072 612 0024

Theory කරලම එපා වෙලාද අනේ 😒.එන්න අපි MCQ වලින් නියම වැඩක් පටන් ගමු😉.අපේ ECON විජිතය. දැන්ම අප සමග එකතු වෙන්න.0726120024 ...
03/11/2025

Theory කරලම එපා වෙලාද අනේ 😒.
එන්න අපි MCQ වලින් නියම වැඩක් පටන් ගමු😉.
අපේ ECON විජිතය.
දැන්ම අප සමග එකතු වෙන්න.
0726120024 දැන්ම අමතන්න.

හෙට දින (19) ප්‍රතිඵල පැමිණිමෙන් පසු අරඹන අලුත්ම පන්තිය. 19 සෙනසුරාදා උදේ 8.30ට ඔබත් පැමිණ වෙනස වටහා ගන්නමාතර නූප හන්දිය...
18/07/2025

හෙට දින (19) ප්‍රතිඵල පැමිණිමෙන් පසු අරඹන අලුත්ම පන්තිය.

19 සෙනසුරාදා උදේ 8.30ට ඔබත් පැමිණ වෙනස වටහා ගන්න

මාතර නූප හන්දිය ප්‍රසාද් රෙදි කඩය අසල - දොරමඩලාව.
විමසීම - 072 612 0024

සා/පෙළ ප්‍රතිඵල වලින් පසු ඇරඹෙම අලුත්ම පන්තිය.ජූලි 20 ඉරිදා පෙ.ව 11.30 ට ඔබත් එන්න.ඔබටත් විශිෂ්ටයන් අතර අති විශිෂ්ටයෙක් ...
14/07/2025

සා/පෙළ ප්‍රතිඵල වලින් පසු ඇරඹෙම අලුත්ම පන්තිය.

ජූලි 20 ඉරිදා පෙ.ව 11.30 ට ඔබත් එන්න.

ඔබටත් විශිෂ්ටයන් අතර අති විශිෂ්ටයෙක් වෙන්න ඕනනම් එන්න අප සමග අත් වැල් බැදගන්න.

අපි A එකකට එහා ගමනක (A+).

දැන්ම අමතන්න - 072 612 0024

⭕මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පැමිණි සිසුන්වෙත :-උසස් පෙළ යනු ඉතා තරගකාරී විභාගයක් වේ. උසස් පෙළට පෙනී සිටින සිසුන්ගේ ඉතාම ...
13/07/2025

⭕මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පැමිණි සිසුන්වෙත :-

උසස් පෙළ යනු ඉතා තරගකාරී විභාගයක් වේ. උසස් පෙළට පෙනී සිටින සිසුන්ගේ ඉතාම සුළු ප්‍රතිශතයක සරසවි වරම් හිමිකර ගන්නා අතර බහුතරයක් එම සිහිනය සැබෑ කර ගැනීමට අපොහොසත් වේ.

ඉතින් ඔබත් සරසවි වරම් සිහිනය සැබෑ කර ගැනීමට බලාපොරොත්තු වන සිසුවෙක් නම් මෙන්න ඔබ අනිවාර්යයෙන්ම යා යුතුයි ආර්ථික විද්‍යා පන්තිය (විකල්ප නොමැත).

මෙම තරගකාරීත්වයට මුහුණ දීමට නම් ඔබේ ප්‍රතිඵලය විශිෂ්ට නොව අති විශිෂ්ට විය යුතුය.

එන්න අප සමග එකතු වන්න. වසරක් දෙකක් නොව වසර ගණනාවක පළපුරුද්ද සහිත ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සරසවියැවූ / ලංකාවේ වැඩිම Rank ප්‍රමාණයකට හිමිකම් කියන ලංකාවේ එකම ECON පන්තිය.

සම්බන්ධ වීමට - 072 612 0024 වෙත Whatsapp පනිවිඩයක් හෝ ඇමතුමක් ගන්න.

2027 නව පන්ති ආරම්භයECON විජිතය නව පන්ති ආරම්භය.⭕අපි A එකකට එහා ගමනක✨⭕එතෙක් මෙතෙක් තුල වැඩිම දිවයිනේ ප්‍රථමයන් දිස්ත්‍රි...
11/07/2025

2027 නව පන්ති ආරම්භය

ECON විජිතය නව පන්ති ආරම්භය.

⭕අපි A එකකට එහා ගමනක✨
⭕එතෙක් මෙතෙක් තුල වැඩිම දිවයිනේ ප්‍රථමයන් දිස්ත්‍රික් ප්‍රථමයන්ද බිහිකළ එකම පාඨමාලව.

July 16 - දකුණ මාතර(නූපෙ හංදිය අසල) උදෑසන 10.30 සිට 12.30 දක්වා

July 19 - දොරමඩළාව මාතර (ප්‍රසාද් රෙදිකඩය නූපෙ හංදිය අසල) උදෑසන 8.30 සිට 10.30 දක්වා.

අපි සමග එකතුවීමට 0726120024 Whatsapp පනිවිඩයක් එවන්න හෝ අමතන්න..

2027 Online Econ - ආවස්ථික පිරිවැය⭕ජුනි මස 12 සවස 6.00 සිට⭕එකදු සිසුවෙක්වත් අසමත් නොවන ලංකාවේ එකම Econ පන්තිය.⭕ඔබ 2025 හ...
08/06/2025

2027 Online Econ - ආවස්ථික පිරිවැය

⭕ජුනි මස 12 සවස 6.00 සිට

⭕එකදු සිසුවෙක්වත් අසමත් නොවන ලංකාවේ එකම Econ පන්තිය.

⭕ඔබ 2025 හෝ 2026 සිසුවෙක්නම් ඔබද සම්බන්ද වී අඩුපාඩු සාදාගන්න.

🔴අපි A එකකට එහා ගමනක🔴

📞Contact us - 072 612 0024
දැන්ම WhatsApp පණිවිඩයක් එවන්න.

2027 ECON පළමු පාඩම ආරම්භය.හෙට දින ඔබත් පැමින වෙනස වටහා ගන්න.....අපි "A" එකකට එහා ගමනකContact us - 0726120024
07/05/2025

2027 ECON පළමු පාඩම ආරම්භය.
හෙට දින ඔබත් පැමින වෙනස වටහා ගන්න.....

අපි "A" එකකට එහා ගමනක

Contact us - 0726120024

2027 Online Econ නව පන්ති ආරම්භය . ⭕මැයි මස 08 දින සවස 6.00 සිට.⭕ඔබත් 2027 වර්ශයේ උසස්පෙළ        විභාගයට මුහුණ දෙන සිසුව...
03/05/2025

2027 Online Econ නව පන්ති ආරම්භය .

⭕මැයි මස 08 දින සවස 6.00 සිට.

⭕ඔබත් 2027 වර්ශයේ උසස්පෙළ
විභාගයට මුහුණ දෙන සිසුවෙක් නම්
දැන්ම අප හා එක්වන්න.

⭕එකදු සිසුවෙක්වත් අසමත් නොවන
ලංකාවේ එකම ECON පංතිය 💯.

🔴අපි "A" එකකට එහා ගමනක🔴

Econ විජිත අන්දරගේ

📞Contact us - 072 612 0024
දැන්ම Whatsapp පනිවිඩයක් එවන්න.

Online Econ නව කණ්ඩායම් ආරම්භය 🛜.2026 , 2027 වර්ෂවල විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් Online නව කණ්ඩායම් ආරම්භය මැයි මස...
29/04/2025

Online Econ නව කණ්ඩායම් ආරම්භය 🛜.

2026 , 2027 වර්ෂවල විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් Online නව කණ්ඩායම් ආරම්භය මැයි මස පළවෙනිදා (2025/05/01) 🗓️ සවස හයේ සිට (6.00pm) 🕕.
ඔබත් 2026 ,2027 විභාගයට පෙනීසිටින සිසුවෙක්නම් දැන්ම අපසමග එකතුවන්න.
මෙහෙයවීම - උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂක , ජාතික රූපවාහිනියේ ජාතික පාසලේ ආචාර්ය, ගුවන්විදුලි සංස්ථාවේ පූර්ව සරසවි වැඩසටහනේ දේශක, දිනමිණ පුවත්පතේ ආර්ථික විද්‍යා ලේඛක - විජිත අන්දරගේ
අපසමග එකතුවීමට 0726120024 අංකයට දැන්ම Whatsapp පනිවිඩයක් එවන්න.
අපි "A" එකකට එහා ගමනක💯

Address

Matara

Alerts

Be the first to know and let us send you an email when අපේ Econ විජිතය විජිත අන්දරගේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share