Cakes by Nimmi

Cakes by Nimmi

Share

Making birthday cakes,wedding cake structures & wedding cakes,cup cakes all cake items.

14/04/2026

අලුත් අවුරුද්දේ පළවෙනි order එක🥰
චූටි පැටව් තුන්දෙනෙක් වෙනුවෙන්😘😘
3kg butter cake , customer request design 💖
Thank you for giving this order Ayya & Akka 💞💞
Happy birthday 3 babies 🌺🌺🌸

13/04/2026

My dr loving big boy Rithil's birthday cake😍
1 1/2 kg ribbon cake with requested design😘😘

Photos from Cakes by Nimmi 's post 27/03/2026

Today birthday cake order😍
750g butter cake with butter icing 😘
Cx reqst design 🥰
Thank you for giving this order😘
Nalani teacher's daughter 🥰
එයාලගේ ආදරණීය අප්පච්චිගෙ උපන්දිනයට , අප්පච්චිට දුවලගේ ආදරේ... 😘😘😘
සුභ උපන්දිනයක් වේවා!

25/03/2026

ආදරණීය අම්මාගේ උපන්දිනය වෙනුවෙන් , කොච්චර දුර හිටියත් හැම අවුරුද්දෙම ආදරේ යවන එයාගේ ආදරණීය දුව දුන්න පුංචි surprise එක😘🥰🥰
Happy birthday රංජනී ඇන්ටී😍

25/03/2026
Photos from Cakes by Nimmi 's post 25/03/2026

Today birthday cake order😍
1kg butter cake with butter icing 😘
Cx reqst design🌹
Thank you for giving this order ravindi nanga 🥰

Photos from Cakes by Nimmi 's post 19/03/2026

Today birthday cake order 🥰
1kg butter cake with butter and chocolate icing 😍
Cx reqst design & specially reqst no added any food colouring🥰
Thank you for giving this order miss & sir 🙏

19/03/2026

ඔන්න යාලුවනේ අද cake order එක මේක ටිකක් විශේෂ cake එකක්.මගෙන් මේ cake එක් order කරපු චූටි බබාගේ parents ලා කිව්වෙ එයාට හදන මේ cake එකට කිසිම food colouring එකක් ඒ කියන්නෙ කෘතිම ආහාර වර්ණක කිසිම එකක් add කරන්න එපා කියලා.ඉතින් එයාලා ඉල්ලපු විදියට , එයාලා කිව්ව විදියට මම cake එක කලා.තවම feedback එකක් නම් දුන්නෙ නෑ.මම හිතනවා හොද ඇති කියලා 🤪
Anyway Thank you for giving this order miss & sir 😍

Photos from Cakes by Nimmi 's post 16/03/2026

Todays birthday cake order🥰
500g butter cake with this beautiful design 😘😘
Happy birthday keshadi patiya 😍
Thank you for giving this order Akka

Photos from Cakes by Nimmi 's post 16/03/2026

Today order 45 cup cakes 😘🥰
For celebrating birthday 😍

Photos from Cakes by Nimmi 's post 08/11/2025

2025/11/07 birthday cake 💞🥰
1 kg Ribbon cake with chocolate icing 😘
Happy birthday Pradeepa Nilanthi Akka 💞

Want your school to be the top-listed School/college?

Telephone

Website