30/10/2025
මාතර මැදි මව් නාමය ජාත්‍යන්තරයට ගෙනයමින්, ලක් මව් රිදියෙන් සරසමින්, කීර්තිය ගෙන එමින් දකුණු ආසියව ජය ගත් මාතර මිණි කැටය ටක්ශිමා නුහණ්සා කොඩිතුවක්කු දියණිය පිළිගැනීමේ උත්සවය. 💙🤍❤️
Matara Central College Junior Past Pupils Association official page
30/10/2025
මාතර මැදි මව් නාමය ජාත්‍යන්තරයට ගෙනයමින්, ලක් මව් රිදියෙන් සරසමින්, කීර්තිය ගෙන එමින් දකුණු ආසියව ජය ගත් මාතර මිණි කැටය ටක්ශිමා නුහණ්සා කොඩිතුවක්කු දියණිය පිළිගැනීමේ උත්සවය. 💙🤍❤️
06/03/2025
මාතර මධ්‍ය මහා විද්‍යාලයීය 2025 නිවාසාන්තර ක්‍රීඩා උත්සවය තවත් වර්ණවත් කරන්නට, අභිමානවත් Centrolian කෙනෙකු ලෙස බැබලෙන්නටයි මේ සූදානම!
📸Ravindu Sadeepa
01/08/2024
මාතර කලාප මළල ක්‍රීඩා බාලිකා අනු ශූරතාව දිනාගත් මාතර මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමට
උණුසුම් සුබ පැතුම්…!
කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය - මාතර මධ්‍ය මහා විද්‍යාලය
මාතර කලාප මළල ක්‍රීඩා බාලිකා අනු ශූරතාව දිනාගත් මාතර මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමට
උණුසුම් සුබ පැතුම්.
ආදි ශිෂ්‍යය සංගමය - මාතර මධ්‍ය මහා විද්‍යාලය
30/04/2024
😇💙❤️
29/03/2024
මැදි මව් විදු නාමය බබළවන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!
💙🤍❤️❤️
16/05/2023
😇😇🙏🙏💙🤍💙💛❤️
09/05/2023
🙏🤍💙