Dance With Oshii

Dance With Oshii

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dance With Oshii, Performing arts school, Matara.

06/10/2024

මගේ පුංචි මැණික...❤️💃බුදුසරණයි පුතේ...❤️💃

Photos from Dance With Oshii's post 06/10/2024

💃❤️😘🥰....මහන්සි වෙලා එයාලගේ ජිවිත ලස්සන කරලා...ඒ ලස්සන බලලා සතුටු වෙන්න පුළුවන් අම්මාගෙන් පස්සේ ගුරුවරයකුට මිස වෙන කාටද ඉතිම්....💃❤️😘💃🥰

Photos from Dance With Oshii's post 06/10/2024

....❤️💃🙏....

Photos from Dance With Oshii's post 06/10/2024

ජිවිතය සේ ආදරය කරන ආත්මය මෙන් ගොඩ නගා ගත් එකම බැදීම නම්💃❤️ නර්තනයයි❤️💃

05/10/2024

මගේ පුංචි නැට්ටුවෝ ටික..❤️ බුදුසරණයි පුතේ..❤️😘

05/10/2024

❤️💃

28/04/2024

....භාව 2024 ❤️ University of Kelaniya
❤️ නාථමල් අස්න...

11/03/2024

හැමෝම කියයි නැටුමක්නේ,ලේසීනේ කියලා..ඔබගේ ඇහැ පිනවන්න ඇය කරන කැපකිරීම් දන්නේ නර්තන ශීල්පීන් පමණයි..❤️💃

11/03/2024

වැඩිපුරම දරුවන්ගේ ආදරේ හිමිවුනේ සෞන්දර්ය ගුරුවරුන්ට....❤️💃

11/03/2024

නර්තනය කියන්නෙම කාන්තාවකට ලැබුණු ආභරණයක්...මම එය පළදින සෑම විටෙකම මට මාව හරි ලස්සනට පෙණුනා..❤️😘💃

Dance With Oshii

Want your school to be the top-listed School/college in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Matara