Seoul Lanka Institute

Seoul Lanka Institute "Korean Language Institute"

korean language instructer with 23 years of experiences.🇰🇷

🇰🇷 2027 වසර සදහා නව පන්ති ආරම්භය..📚 🇰🇷🇰🇷මෙවර විභාගයෙන් 100/100 අතුලු වැඩිම සමත් පිරිසක් බිහිකල කොරියානු පන්තිය..
19/07/2026

🇰🇷 2027 වසර සදහා නව පන්ති ආරම්භය..📚 🇰🇷🇰🇷
මෙවර විභාගයෙන් 100/100 අතුලු වැඩිම සමත් පිරිසක් බිහිකල කොරියානු පන්තිය..

🇰🇷 2027 වසර සදහා නව පන්ති ආරම්භය..📚 🇰🇷🇰🇷📌️මෙවර විභාගයෙන් 100% අතුලු වැඩිම සමත් පිරිසක් බිහිකල කොරියානු පන්තිය..☎. විමසීම...
02/07/2026

🇰🇷 2027 වසර සදහා නව පන්ති ආරම්භය..📚 🇰🇷🇰🇷
📌️මෙවර විභාගයෙන් 100% අතුලු වැඩිම සමත් පිරිසක් බිහිකල කොරියානු පන්තිය..
☎. විමසීම් :-
📞071 1896699
📞 077 2034994
📞077 4754607
📌️රැකියාවල නියතු සහ දුර බැහැර සිසුන් සදහා රාත්‍රී Online පාඨමාලාව සහභාගි වීම සදහා
📞077 2034994
දුරකතන අංකයට whatsapp පණිවිඩයක් එවන්න.
Seoul Lanka Institute

29/06/2026
සා.පෙළ නිම කළ දරුවන් සඳහා උසස් පෙළ කොරියන් භාෂාව ⭐⭐⭐ නිසැක A සාමාර්ථයකට මග කියන අපේ කොරියන් පන්තිය ⭐🥇 වැඩිපුර වැඩ කරන්න ...
23/06/2026

සා.පෙළ නිම කළ දරුවන් සඳහා උසස් පෙළ කොරියන් භාෂාව ⭐⭐
⭐ නිසැක A සාමාර්ථයකට මග කියන අපේ කොරියන් පන්තිය ⭐
🥇 වැඩිපුර වැඩ කරන්න කැමති දරුවන්ට අපෙන් A එකක් 🥇
⚜️ පාසල් විශය නිර්දේෂය 100% ආවරණය කිරීම
⚜️ පාඩම් ඒකක සරලව තේරුම් ගැනීමට හැකිවන ලෙස සැකසූ ක්‍රමවත් Note සහිත වීම
⚜️ සියඵ පාඩම් ඒකකයකටම සරලව තේරුම් ගත හැකි වන ලෙස සැකසූ නිබන්ධන නොමිලේ
⚜️ අත් අකුරු සහ කථන හැකියාව සඳහා වෙනම පුහුණුව ලබා දීම
⚜️ පාඩම් ඒකකයක් අවසානයේ පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් පැවැත්වීම
⚜️ මාසිකව පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් සහ කථන හැකියාව මැන බැලීම සඳහා වූ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීම
⚜️ සෑම පාඩමක් අවසානයේම Theory ආවරණය වන පරිදි MCQ Paper එකක් සාකච්ඡා කිරීම
⚜️ විභාගයට මාස 05කට පෙර විශය නිර්දේශය ක්‍රමවත්ව අවසන් කිරීම
🏫පූර්ණ මෙහෙයවීම
✅ දක්ෂතම කොරියානු භාෂා උපදේශකවරයා ලෙස සම්මාන ලැබූ
✅ වසර 23ක කාලයක් කොරියානු භාෂාව උගන්වා ඒ පිළිබඳ අත්දැකීම් ඇති
✅ දස දහසකට අධික සිසු පිරිසකට කොරියන් රැකියා සඳහා වරම් හිමි කර දුන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ හිටපු ප්‍රවීන කොරියානු භාෂා උපදේශක
✅ කොරියාවේ HRD ආයතනයේ පුහුණු ගුරු උපදේෂක ලෙස කටයුතු කල
🛡 සුනිල් ගමාච්චිගේ
☎ Call : 071 189 66 99
📲 Whatsapp: 077 475 4607

(2026-06-16) දිනෙන් අවසන් වෙන ස්කිල් විභාගය සහ එදිනෙන් නිමාවුනු ඔයාලගේ ආදරණිය ස්කිල් පංතිය.. තනිවම ඇවිදින් අළුත් යහලුවන්...
17/06/2026

(2026-06-16) දිනෙන් අවසන් වෙන ස්කිල් විභාගය සහ එදිනෙන් නිමාවුනු ඔයාලගේ ආදරණිය ස්කිල් පංතිය..

තනිවම ඇවිදින් අළුත් යහලුවන් හදුන ගත්ත තැන..
එකට විහිළු කර කර හිනා උණ තැන..
හති දාගෙන ගොඩාක් මහන්සි වෙලා පුහුනු වුන තැන..
අළුත් යහලුවන් එක්ක ඒකට බත් කාපු තැන..
යහළුවෝ සහෝදරියෝ සහෝදරයෝ උණු තැන..
ඒ සහෝදරකම යාළුකම ඔයලා කොරියාවට යනකන් සහ ගියාමත් ඒ විදියටම තියාගන්න..
තව දෙයක් මගින් මග හැරුණ අයද ගේම අත් අරින්න එපා💪 හැමෝගෙම හීන සැබෑ වෙන්න ඕනෙ එයලා එන්න ගොඩදානවමයි..ඔයාලව
ඔයලගේ හිනෙට යන්න අපිව තෝරගත්තට ස්තූති..අඩුපාඩු තිබුනනම් ඒකට සමාවෙන්න.. අවසරයි ඉතිම් සමුදෙන්න කවදා හෝ දවසක ආයේ එන්න අපිව බලන්න..❤️🇰🇷☺️

:- Copied from sejong academy

Seoul Lanka Institute

🇰🇷 2027 වසර සදහා නව පන්ති ආරම්භය..📚 🇰🇷🇰🇷මෙවර විභාගයෙන් 100/100 අතුලු වැඩිම සමත් පිරිසක් බිහිකල කොරියානු පන්තිය..🖍️. ජුනි...
17/06/2026

🇰🇷 2027 වසර සදහා නව පන්ති ආරම්භය..📚 🇰🇷🇰🇷
මෙවර විභාගයෙන් 100/100 අතුලු වැඩිම සමත් පිරිසක් බිහිකල කොරියානු පන්තිය..

🖍️. ජුනි මස 22 වන දින සදුදා බෙලිඅත්ත සුදර්ශනාරාමය.

🖍️. ජුනි මස 25 වන දින බ්‍රහස්පතින්දා මොරවක සෙනික් ආයතනය.

🖍️. ජුනි මස 27 වන දින සෙනසුරාදා ගාල්ල දකුණ අද්‍යාපන ආයතනය.

🖍️. ජුනි මස 28 වන දින ඉරිදා මාතර දකුන ආයතනය.

🔽 උදේ 9.30ට නව පන්ති ආරම්භ වේ..👍

☎️. විමසීම් :-
071 1896699
077 2034994
077 4754607

📌️රැකියාවල නියතු සහ දුර බැහැර සිසුන් සදහා රාත්‍රී Online පාඨමාලාව සහභාගි වීම සදහා 077 2034994 දුරකතන අංකයට whatsapp පණිවිඩයක් එවන්න.

මෙවර කුසලතා පරීක්ෂණය සදහා වූ දිවයිනේ දැවැන්තම පෙර පුහුණු වැඩසටහන පසුගියදා මාතර දකුණ අධ්‍යාපන ආයතනයේ දී අති උත්කර්ෂවත් අය...
12/06/2026

මෙවර කුසලතා පරීක්ෂණය සදහා වූ දිවයිනේ දැවැන්තම පෙර පුහුණු වැඩසටහන පසුගියදා මාතර දකුණ අධ්‍යාපන ආයතනයේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විනි.

දිවයිනේ ප්‍රමුඛතම කොරියානු භාශා පුහුණු ආයතනය වන සෝල් ලංකා ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන එහි නිර්මාතෘ සුනිල් ගමාච්චිගේ මැතිදුන්ගේ සංකල්පයකට අනුව සංවිධානය කරන ලදී .

අපේ උරුමය විදහාපාන අලංකාර සංස්කෘතික අංගයන් රැසකින් සමන්විත වූ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා සමස්ථ ලංකා කොරියානු භාශා උපදේශකවරුන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සභාපති සම්පත් එදිරිවීර මැතිතුමන් සෙසු නිලධාරින් වන වසන්ත කොස්වත්ත , බුද්ධික දසනායක, නිලාම් මොහොමඩ් , ඉන්දික පෙරේරා, හර්ශ ගුනවර්ධන, රුවන් රාජපක්ෂ , යන ප්‍රවීනතම කොරියානු භාශා උපදේශකවරුන් සහභාගීත්වයෙන් දායක විය.

විශාල සිසු සිසුවියන් පිරිසක් සහභාගි වූ මෙම පුහුණු වැඩසටහනේදී සහභාගි වූ සියලුම සිසු දරු දැරියන් තනි තනිව ගුරුභවතුන්ගේ අධීක්ෂණයට ලක් කෙරුනි.

දවස පුරා පැවැති මෙම අපූරු වැඩසටහන අවසන්වන විට සහභාගි වූ සෑම දරු දැරියකගේම මුහුණින් පිළිබිඹු වූ " ඔව් අපිට පුළුවන් " යන අධිශ්ඨානශීලි හැගීම වැඩසටහනෙහි සර්ථකත්වය පෙන්නුම් කරන කදිම නිදසුනකි .

සෝල්ලංකා ආයතනයේ හිටපු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකවන ප්‍රියන්ත රාජපක්ෂ මැතිතුමාද මෙම අවස්ථාවට සහභාගිවූ අතර එතුමාගේ දායකත්වයද වැඩසටහන සාර්ථක කරගැනීමට මහෝපකාරී විය.

තම ආයතනයේ දූ දරුවන් හට විශිෂ්ට ප්‍රතිඵලයක් ගෙනදීමට වෙහෙස නොබලා ඇප කැපවී කටයුතු කල සෝල් ලංකා ආයතනයේ වත්මන් කාර්‍ය්‍ය මාණ්ඩලයටත් මෙම උත්කර්ෂවත් වැඩ සටහන වර්ණවත් කරගැනීම සදහා, නන් අයුරින් ශ්‍රම දායකත්වයෙන්,ව්නයෙන් සහ හික්මීමෙන් දායකවු සෝල් ලංකා ආයතනයේ සියලුම සිසු දරු දැරියන්ට කෘතගුණ තාවය පුදකර සිටිමු.

🖊️SEOUL LANKA INSTITUTE

Address

Matara
Matara

Telephone

+94772034994

Website

Alerts

Be the first to know and let us send you an email when Seoul Lanka Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Seoul Lanka Institute:

Shortcuts

Share

Category