CMC Education Academy

CMC Education Academy We Build Your Future

🛫 ඔබ විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක්ද ?⚓️ විදේශ රැකියාවක නියැලීමට අපේක්ෂාවෙන් සිටින අයෙක්ද ?⚓️ඔබට අවශ්‍ය සියලුම...
05/11/2024

🛫 ඔබ විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක්ද ?
⚓️ විදේශ රැකියාවක නියැලීමට අපේක්ෂාවෙන් සිටින අයෙක්ද ?
⚓️ඔබට අවශ්‍ය සියලුම විභාග සාර්ථකව අවසන් කිරීමට දැන් සහය වීමට අප සූදානම්.

👨🏾‍🎓German A1-B2

🌱 Register now ....

🛫 විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ සඳහාම සැකසුණු විශේෂ පුහුණු වැඩසටහන......  ඉමො ✅පුහුණුව අවසානයේ වටිනා සහතික පත්‍...
05/10/2024

🛫 විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ සඳහාම සැකසුණු විශේෂ පුහුණු වැඩසටහන...... ඉමො

✅පුහුණුව අවසානයේ වටිනා සහතික පත්‍රයක්
✅පුහුණුව අවසානයේ සේවා සහතිකයක් ( Service Letter )
✅වැඩිහිටි නිවාස තුල විශේෂ පුහුණුවක්

⚓ සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගනු ලැබේ...

💺ඔබේ ආසනය අදම වෙන් කරවා ගන්න...

19/09/2024
19/09/2024
ඔබත් ඔබගේ සුවවිරු සිහිනය සැබෑ කරගන්න..අදම අපත් සමග එකතුවන්න...
17/09/2024

ඔබත් ඔබගේ සුවවිරු සිහිනය සැබෑ කරගන්න..
අදම අපත් සමග එකතුවන්න...

அன்புள்ள மாணவர்களே,----------------------------------  நிச்சயமாக அறிவிப்பு.----------------------------------  சிலோன் மெ...
20/08/2024

அன்புள்ள மாணவர்களே,
----------------------------------
நிச்சயமாக அறிவிப்பு.
----------------------------------
சிலோன் மெடிக்கல் கேம்பஸ் வழங்கும் கேர்கிவர் பாடநெறி பற்றிய விரிவான புரிதலை உங்களுக்கு வழங்குவதற்கும், இந்த திட்டத்தை வெற்றிகரமாக முடிக்கும் போது காத்திருக்கும் தனித்துவமான வாய்ப்புகளை முன்னிலைப்படுத்துவதற்கும் இது நோக்கமாக உள்ளது. தற்போது ஆட்சேர்ப்பு நடைபெற்று வருகிறது
Call now - 075-9197227

වෘත්තීය හෙද නිලධාරියකු ලෙස ජීවිතය දිනන්න ඔබත් අදම අපත් සමග එකතුවන්න..රැකියාවකින් ඔබ්බට ගිය ජීවිතයක් ජීවත්කරවන මානුශීය මෙ...
27/05/2024

වෘත්තීය හෙද නිලධාරියකු ලෙස ජීවිතය දිනන්න ඔබත් අදම අපත් සමග එකතුවන්න..
රැකියාවකින් ඔබ්බට ගිය ජීවිතයක් ජීවත්කරවන මානුශීය මෙහෙවරක්
ජාතික හා ජාත්‍යන්තර වශයෙන්ඉහලම පිළිගනීමක් ඇති හෙද වෘතිකයකු ලෙස ජීවිතය අරඹන්න දැන් ඔබටත් අවස්ථාවක්..
ශ්‍රීලංකාවේ සුවිශාලතම හෙද විදුහල් ජාලයක් වන සිලෝන් හෙද පුහුණු පාසලෙහි හෙද පාඨමාලාව සදහා නව සිසුන් බඳවාගැනීම..
--------------------------------------------------------------------------------------------
කා සදහාද?
මෙවර අ.පො.ස. සා .පෙල විභාගය අවසන් කල සිසු සිසුවියන්
වයස් සීමාව - අවුරුදු 16 ත් 28ත් අතර
මාධ්‍ය - සිංහල / ඉංග්‍රීසි
පාඨමාලා කාලය - වසරක පාඨමාලාවකි
දේශන ක්‍රමය - මෙය වරක පාඨමාලාවක් වන අතර න්‍යායාත්මක හා
ප්‍රායෝගික පුහුණුව ආයතනය තුලදී සිදුකරයි.
ස්ථානය - සිලෝන් හෙද පුහුණු පාසල, මාතර
---------------------------------------------------------------------------------------------
මෙම පාඨමාලාවෙහි වැදගත්කම
01. මෙම පාඨමාලාව සාර්ථකව නිමකරන සිසු සිසුවියන්ට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහලම පිළිගැනීමක් සහිත සහතිකයක් පිරිනැමේ..
02. වසරක පාඨමාලාව සාර්ථකව අවසන් කරන සෑම සිසුවෙක්ම පුහුණුවීම් සදහා පෞද්ගලික රෝහල් තුලට යොමු කෙරේ.
03. පාඨමාලාවෙන් පසු විදේශ ගතවීමට බලාපොරොත්තුවෙන් සිටින සිසුන් සදහා විශේෂ පුහුණුවක් ආයතනය විසින් ලබාදීමට කටයුතු කරයි.
------------------------------------------------------------------------------------------------------
විදිමත් ඉගැන්වීම් රටාවක් සමග රාජ්‍ය රෝහල් ගනනාවක සේවයේ නියුතු දේශක මඩුල්ලක් සමගින් මෙම පාඨමාලාව සිසු ඔබ සදහා සූදානම් කර තිබේ.
ඔබත් අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න....
ආසන සීමිතයි ..................
------------------------------------------------------------------------------------------------
වැඩි විස්තර සදහා අමතන්න
076-1505707 / 070-1654332
WhatsApp - 075 165 4335
Location - 61/B Anagarika Dharmapala Mw, Matara

වෘත්තීය ඖෂධවේදී නිලධාරියකු ලෙස ජීවිතය දිනන්න ඔබත් අදම අපත් සමග එකතුවන්න..රැකියාවකින් ඔබ්බට ගිය ජීවිතයක් ජීවත්කරවන මානුශී...
26/03/2024

වෘත්තීය ඖෂධවේදී නිලධාරියකු ලෙස ජීවිතය දිනන්න ඔබත් අදම අපත් සමග එකතුවන්න..
රැකියාවකින් ඔබ්බට ගිය ජීවිතයක් ජීවත්කරවන මානුශීය මෙහෙවරක්
ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහලම පිළිගනීමක් ඇති ඖෂධ වේදියෙකු ලෙස ජීවිතය අරඹන්න දැන් ඔබටත් අවස්ථාවක්..
ශ්‍රීලංකාවේ සුවිශාලතම හෙද විදුහල් ජාලයක් වන සිලෝන් හෙද පුහුණු පාසලෙහි සහයක ඖෂධවේදී පාඨමාලාව සදහා නව සිසුන් බඳවාගැනීම..
--------------------------------------------------------------------------------------------
කා සදහාද?
මෙවර උසස්පෙළ අවසන් කල සිසු සිසුවියන්
සාමාන්‍ය පෙළ විභාගය අවසන් කල සිසුන් වෙනුවෙන්
වයස් සීමාව - අවුරුදු 17 ත් 30ත් අතර
මාධ්‍ය - සිංහල / ඉංග්‍රීසි
පාඨමාලා කාලය - මාස තුනක පාඨමාලාවකි
දේශන ක්‍රමය - මෙය මාස තුනක පාඨමාලාවක් වන අතර
ප්‍රායෝගික පුහුණුව ආයතනය තුලදී සිදුකරයි.
ස්ථානය - සිලෝන් හෙද පුහුණු පාසල, මාතර
---------------------------------------------------------------------------------------------
මෙම පාඨමාලාවෙහි වැදගත්කම
01. මෙම පාඨමාලාව සාර්ථකව නිමකරන සිසු සිසුවියන්ට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහලම පිළිගැනීමක් සහිත සහතිකයක් පිරිනැමේ..
02. මාස තුනක පාඨමාලාව සාර්ථකව අවසන් පරීක්ෂණය අවසන් කරන සෑම සිසුවෙක්ම පුහුණුවීම් සදහා පෞද්ගලික ඔසුසල් තුලට යොමු කෙරේ.
03. පාඨමාලාවෙන් පසු විදේශ ගතවීමට බලාපොරොත්තුවෙන් සිටින සිසුන් සදහා විශේෂ පුහුණුවක් ආයතනය විසින් ලබාදීමට කටයුතු කරයි.
4. ඉංග්‍රීසි පාඨමාලාවක් හා පරිගණක මූලික දැනුම.
5. ජාත්‍යන්තරව පිලිගත ප්‍රථමාධාර බලපත්‍රයක් .
------------------------------------------------------------------------------------------------------
විදිමත් ඉගැන්වීම් රටාවක් සමග රාජ්‍ය රෝහල් ගනනාවක සේවයේ නියුතු දේශක මඩුල්ලක් සමගින් මෙම පාඨමාලාව සිසු ඔබ සදහා සූදානම් කර තිබේ.
ඔබත් අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න....
ආසන සීමිතයි ..................
------------------------------------------------------------------------------------------------
වැඩි විස්තර සදහා අමතන්න
077-0775340 / 076-0138973
WhatsApp - 075 165 4335
Location - 61/B Anagarika Dharmapala Mw, Matara

Address

Matara
81000

Telephone

+94760262909

Website

Alerts

Be the first to know and let us send you an email when CMC Education Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to CMC Education Academy:

Shortcuts

Share

Category