MR/Thihagoda primary School

MR/Thihagoda primary School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MR/Thihagoda primary School, Elementary School, Thihagoda primary School, Thihagoda, Matara.

අයිතිය තහවුරු කර ලබා ගන්න- නයනා  කොමිනියුකේෂන්-තිහගොඩ.
20/11/2025

අයිතිය තහවුරු කර ලබා ගන්න- නයනා කොමිනියුකේෂන්-තිහගොඩ.

ඔවුන් විශේෂ කලේ ස්වභාව ධර්මයයි. අප නොවේ. අපට ඔවුන් අපේම දරුවන්ය පුස්තකාල දින සැමරුම - 2024 අත් අකුරු තරඟය විශේෂ අධ්‍යාපන...
31/10/2024

ඔවුන් විශේෂ කලේ ස්වභාව ධර්මයයි. අප නොවේ. අපට ඔවුන් අපේම දරුවන්ය පුස්තකාල දින සැමරුම - 2024
අත් අකුරු තරඟය විශේෂ අධ්‍යාපන ඒකකයේ ජයග්‍රාහක දරුවන් සහ ඔවුන්ගේ අත් අකුරු ආදරෙයි ඔයාලට ගොඩාක්...

5 - ශ්‍රේණිය වෛකල්පිත ක්‍රියාකාරකම්දැනුම මිනුම තරඟය - ජයග්‍රාහී කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්....!
16/10/2024

5 - ශ්‍රේණිය වෛකල්පිත ක්‍රියාකාරකම්
දැනුම මිනුම තරඟය - ජයග්‍රාහී කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්....!

🌹🌹🌹  තිහගොඩ කණිෂ්ට විදුහල් මාතාවගේ අභිමානය විහිදුවමින් 3 ශ්‍රේණියේ recitation තරඟයෙන් එතුනි හිමාශා දුව දෙවන ස්ථානය ලබා ස...
16/09/2024

🌹🌹🌹 තිහගොඩ කණිෂ්ට විදුහල් මාතාවගේ අභිමානය විහිදුවමින් 3 ශ්‍රේණියේ recitation තරඟයෙන් එතුනි හිමාශා දුව දෙවන ස්ථානය ලබා සමස්ත ලංකා තරඟයට සුදුසුකම් ලබා ඇත. 🌹🌹🌹
❤️❤️❤️ ආදරණීය දුවට උණුසුම් සුභ පැතුම්...! 🥰🥰🥰
💗💗💗 ප්‍රියන්ති මහත්මිය, දිමුතු මහත්මිය ප්‍රමුඛ ඉංග්‍රීසි අංශයේ කැපවීම වෙනුවෙන් ගෞරවණීය ස්තූතිය පුද කරමි. ...! 🙏🙏🙏

අපේ පැටවු සැබෑ විශිෂ්ටයෝය.......කොට්ඨශ ඉංග්‍රීසි දින තරඟ - 2024 තිහගොඩ කොට්ඨාශය තරඟ 6යි... ප්‍රථම ස්ථාන 05ක්, දෙවන ස්ථාන...
26/07/2024

අපේ පැටවු සැබෑ විශිෂ්ටයෝය.......
කොට්ඨශ ඉංග්‍රීසි දින තරඟ - 2024
තිහගොඩ කොට්ඨාශය
තරඟ 6යි... ප්‍රථම ස්ථාන 05ක්, දෙවන ස්ථාන 02ක්, තෙවන ස්ථාන 01ක්....
මැණික් කැට ඔප නැංවීමට අපමණ කැපවීමක් කළ ප්‍රියන්ති, දිමුතු ඉංග්‍රීසි විෂයභාර ගුරු මහත්මීනි ඒ වගේම කසුනි, නෙලුනි, අසංකා, ආලෝකා සංවර්ධන නිළධාරී මහත්මීනි ඔබටයි මෙහි පූර්ණ ගෞරවය....❤️❤️❤️❤️❤️

මුලටියන කලාප චෙස් තරඟාවලිය - ප්‍රාථමික අංශයප්‍රාථමික අංශය සඳහා වන ශූරතා 06න් හතරක් සහ අනුශූරතා 01ක් දිනා ගනිමින් පාසලට අ...
09/07/2024

මුලටියන කලාප චෙස් තරඟාවලිය - ප්‍රාථමික අංශය
ප්‍රාථමික අංශය සඳහා වන ශූරතා 06න් හතරක් සහ අනුශූරතා 01ක් දිනා ගනිමින් පාසලට අභිමානයක් එක් කල සියළු දූ පුතුන්ට උණුසුම් සුබ පැතුම්.....

09/07/2024

මුලටියන කලාප චෙස් තරඟාවලිය - ප්‍රාථමික අංශය
ප්‍රාථමික අංශය සඳහා වන ශූරතා 06න් හතරක් සහ අනුශූරතා 01ක් දිනා ගනිමින් පාසලට අභිමානයක් එක් කල සියළු දූ පුතුන්ට උණුසුම් සුබ පැතුම්.....

දිනපතා පාසල් පැමිණීම ඇගයීම2023 අධ්‍යන වර්ෂයේ වැඩිම දින ගණනක් පාසල් පැමිණෙමින් 3 C ශ්‍රේණියේ JA තුහන්සා මන්සඳී    ( දින19...
15/03/2024

දිනපතා පාසල් පැමිණීම ඇගයීම
2023 අධ්‍යන වර්ෂයේ වැඩිම දින ගණනක් පාසල් පැමිණෙමින් 3 C ශ්‍රේණියේ JA තුහන්සා මන්සඳී ( දින196 න් 191 ක් ) ශිෂ්‍යාව විසින් ත්‍යාග හා සහතික පත් ලබා ගත්තාය.

දිනපතා පාසල් පැමිණීම ඇගයීම.2023 අධ්‍යන වර්ෂයේ අඩුම නිවාඩු ගණනක් වාර්තා කරමින් (නිවාඩු 41 න් දින භාගයක් පමණි.)සුසිලා ප්‍ර...
15/03/2024

දිනපතා පාසල් පැමිණීම ඇගයීම.
2023 අධ්‍යන වර්ෂයේ අඩුම නිවාඩු ගණනක් වාර්තා කරමින් (නිවාඩු 41 න් දින භාගයක් පමණි.)
සුසිලා ප්‍රියබන්දුල ගුරු මහත්මිය ඇගයුම් ලබන අවස්ථාව

01/03/2024

Address

Thihagoda Primary School, Thihagoda
Matara

Website

Alerts

Be the first to know and let us send you an email when MR/Thihagoda primary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share