Iveinya Ape Panthiya

Iveinya Ape Panthiya ගුණාත්මක අධ්‍යාපන රටාවක් තුළින් උගත් බුද්ධිමත් දරුවන් පිරිසක් හෙට ලෝකයට දායාද කරන්නෙමු.

මෙවර (2023) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් සම්මන්ත්‍රණන මාලාවක්.වසර ගණනාවක් පුරාවට විභාගයට නිවැර...
27/04/2024

මෙවර (2023) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් සම්මන්ත්‍රණන මාලාවක්.

වසර ගණනාවක් පුරාවට විභාගයට නිවැරදිම අනුමාන ප්‍රශ්න ලබා දුන් යුගයේ විශිෂ්ටතම ඇදුරු මඩුල්ල සමග රත්මලේ ඉවේන්යා අධ්‍යාපන ආයතනය එක්ව සිදු කරන මෙම අවසාන මහා සම්මන්ත්‍රණය සමග එක්වී ඔබේ අවසාන කඩඉම ජයගන්න..

ලියාපදිංචි වීමට ඔබේ නම සදහන් කර 0760266650 Whats app පණිවිඩයක් එවන්න..

එක් විෂයක් සදහා ප්‍රවේශය - රු. 500/=

09/03/2024

මෙහෙම වාදනයක් අහලා නම් නෑ කවදාවත්.

දරුවන්ගේ ආසම ඉංග්‍රීසි පංතිය. විමසීම් - 070 730 59 54 / 070 55 40 444
22/02/2024

දරුවන්ගේ ආසම ඉංග්‍රීසි පංතිය.

විමසීම් - 070 730 59 54 / 070 55 40 444

15/01/2024

Address

Rathmale, Dickwella
Matara
81030

Opening Hours

Monday 14:30 - 18:30
Tuesday 14:30 - 18:30
Wednesday 14:30 - 20:00
Thursday 14:30 - 20:00
Friday 14:30 - 18:30
Saturday 07:30 - 20:00
Sunday 02:30 - 18:30

Website

Alerts

Be the first to know and let us send you an email when Iveinya Ape Panthiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share