27/04/2026
🎓 ඔබ මෙවර 𝗜𝗧, 𝗖𝗦, 𝗦𝗘, 𝗘𝗧, 𝗕𝗦𝗧 හෝ 𝗜𝗖𝗧 වැනි උපාධි පාඨමාලාවකට තේරී පත් වූ සිසුවෙක් ද?
💡 විශ්වවිද්‍යාලය තුළ ඔබට අනිවාර්ය විෂයක් වන 𝗖 𝗣𝗿𝗼𝗴𝗿𝗮𝗺𝗺𝗶𝗻𝗴 සිංහලෙන් ඉගෙනගන්න
📍 මාතර ඇති එකම තැන 👉 SITEC ආයතනයයි
🚀 අපගේ නවතම කණ්ඩායම
📅 අප්‍රේල් 30 බ්‍රහස්පතින්දා
⏰ උදේ 9.00 ට ආරම්භ වේ
📚 𝗖𝗼𝘂𝗿𝘀𝗲 𝗖𝗼𝗻𝘁𝗲𝗻𝘁
🔹 Variables & Data Types
🔹 Selections
🔹 Loops
🔹 Arrays & Pointers
🔹 Functions & Libraries
🔹 Data Structures
📌 𝗖𝗼𝘂𝗿𝘀𝗲 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀
⏳ Duration: 4 Months
💰 Fee: 28,000/-
📅 Date: 30th April 2026
⏰ Time: 9.00 am – 12.00 pm
📲 WhatsApp: 070 325 5366
--------------------------------------------
22/04/2026
🎓 A/L ප්‍රතිඵල නිකුත් වුණා! 🎉
ආදරණීය සිසුනි,
ඔබගේ උසස් පෙළ ගමන සාර්ථකව අවසන් කරමින් ලැබූ ප්‍රතිඵලයට අපගේ උණුසුම් සුභ පැතුම්! 🌟
🎯ඉදිරියට යන ඔබගේ උසස් අධ්‍යාපනික සහ වෘත්තීය ගමන සඳහා නිවැරදි මාර්ගය තෝරාගැනීම දැන් ඉතා වැදගත් වේ.
💻පුරා වසර 9ක දීර්ග ගමනක් සනිටුහන් කල මාතර සයිටෙක් ආයතනයෙන් මෙවරත් ඔබ වෙත වටිනා IT සහ Coding පාඨමාලා රැසක් සූදානම් කර ඇත. ඒ අතුරින්,
📌 𝗝𝗮𝘃𝗮 𝗣𝗿𝗼𝗴𝗿𝗮𝗺𝗺𝗶𝗻𝗴 – 27th April 2026 – 9.00 AM
📌 𝗖/𝗖++ 𝗣𝗿𝗼𝗴𝗿𝗮𝗺𝗺𝗶𝗻𝗴 – 30th April 2026 – 9.00 AM
📌 𝗣𝘆𝘁𝗵𝗼𝗻 𝗣𝗿𝗼𝗴𝗿𝗮𝗺𝗺𝗶𝗻𝗴 – 30th April 2026 – 1.00 PM
📌 𝗪𝗲𝗯 𝗗𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗺𝗲𝗻𝘁 𝘄𝗶𝘁𝗵 𝗔𝗜 – 26th April 2026 – 1.00 PM
📌 𝗚𝗲𝗻𝗲𝗿𝗮𝗹 𝗜𝗧 & 𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗽𝗽𝗹𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻𝘀 – 25th April 2026 – 9.00 AM
යන පාඨමාලා උසස් පෙළ අවසන් කල සිසුන් හට වඩාත් ගැලපේ.
විශේෂත්වය වන්නේ මෙම සෑම පාඨමාලාවකම අන්තර්ගතය AI තාක්ෂනය සමග Integrated කර නිර්මාණය කර තිබීමයි.
🚀 ඇයි ඔබ අපව තෝරාගත යුත්තේ?
✅ වසර 9 ක අඛණ්ඩ විශ්වාසය
✅ සුදුසුකම් සහ අත්දැකීම් සහිත උපාධිදාරී ගුරු මණ්ඩලය
✅ රජයේ ලියාපදිංචි ආයතනයක් වීම
📍 එක් කණ්ඩායමකට සීමිත සිසුන් සංඛ්‍යාවක් (සිසුන් 20ක්) පමණක් බඳවාගන්නා බැවින්, දැන්ම ඔබගේ ස්ථානය වෙන්කරවා ගන්න!
📞 070 325 5366
🌐 www.sitec.lk
-----------------------------------------------------------
21/04/2026
සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ සතුට, සම්ප්‍රදාය සහ එකමුතුවෙන් පිරි ලස්සන මොහොතක්… 🌸✨
𝗪𝗶𝘀𝗵 𝘆𝗼𝘂 𝗮𝗹𝗹 𝗮 𝗛𝗮𝗽𝗽𝘆 𝗡𝗲𝘄 𝗬𝗲𝗮𝗿...! - SITEC
----------------------------------------------------------------
05/04/2026
🎯වසර 9 ක් පුරා IT සිසුන් 3000 ක් බිහි කල තැන - මාතර සයිටෙක් 💙