15/01/2026
Wishing you a sweet and joyful Thai Pongal! 🍚🌞
May your harvest be bountiful and life be filled with happiness 😊.
University College of Matara
15/01/2026
Wishing you a sweet and joyful Thai Pongal! 🍚🌞
May your harvest be bountiful and life be filled with happiness 😊.
31/12/2025
"සුභ අලුත් අවුරුද්දක් වේවා! 2026 වසර ඔබටත් ඔබේ පවුලේ අයටත් සතුට, නිරෝගී සෞඛ්‍යය සහ සාර්ථකත්වය උදාවේවා!" ❤️✨
සියලු දෙනාම නිරෝගීව හා සතුටින් ජීවත් වේවා.
"Happy New Year! May 2026 bring you and your family happiness, good health, and success!" ❤️✨
May everyone be healthy and happy.
"புத்தாண்டு வாழ்த்துக்கள்! 2026 உங்களுக்கும் உங்கள் குடும்பத்தினருக்கும் மகிழ்ச்சி, நல்ல ஆரோக்கியம் மற்றும் வெற்றியைக் கொண்டுவரட்டும்!" ❤️✨
அனைவரும் ஆரோக்கியமாகவும் மகிழ்ச்சியாகவும் இருக்கட்டும்.
#මාපුර
04/12/2025
"සබ්බේ සත්තා දුක්ඛා සන්තප්පා විමුච්චන්තු"
සියලු ලක්වාසීන් දුකින් පීඩාවෙන් මිදෙත්වා...!
පසුගිය දින කිහිපය තුල රටෙහි හටගත් අහයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සියලු දෙනාට පිං පිනිසද පීඬාවිදින සියලු දෙනා සෙත්පතා පිරිත් සජ්ජායනාවක් දෙසැම්බර් මස 10 වන දින පැවැත්වීමට මාතර විශ්වවිද්‍යාල විද්‍යායතන ශිෂ්‍ය සංසදයෙහි බෞද්ධ සංගමය මගින් තීරණය කර ඇත.
මේ සඳහා පැමිණෙන මෙන් ඔබ සියලු දෙනාට ආරාධනා කර සිටිමි...!
බෞද්ධ සංගමය,
ශිෂ්‍ය සංගමය,
මාතර විශ්වවිද්‍යාල විද්‍යායතනය.
02/12/2025
“Nature can be unpredictable, but together we can build a safer tomorrow.”
Stay safe everyone !!!
🚨හැමෝම දැනුවත් කරන්න🚨
ආපදා සහන ලබාගැනීමේ ජාතික මට්ටමේ හදිසි ඇමතුම් අංක,
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය)
පොලිස් හදිසි ඇමතුම්: 119 (ජීවිතාරක්ෂක හා හදිසි ආරක්ෂක අවශ්‍යතා)
සුව සැරිය ගිලන් රථ සේවාව: 1990 (රෝගීන් රෝහල් ගත කිරීම සඳහා)
ගිනි නිවන හමුදාව: 110 (ගිනි ගැනීම් සහ විපතට පත් වූවන් බේරා ගැනීම)
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO): 011 258 8946 (නායයෑම් අවදානම් දැනුම් දීමට)
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව: 011 268 6686 (කාලගුණ අනාවැකි දැනගැනීමට)
නාවික හමුදා මූලස්ථානය: 011 244 5368 (ගංවතුරකදී බෝට්ටු සේවා සහ බේරා ගැනීම්)
යුධ හමුදා මූලස්ථානය: 113 (හදිසි ආපදා සහන සහ බේරා ගැනීම්)
ගුවන් හමුදා මූලස්ථානය: 116 (හෙලිකොප්ටර් යානා මගින් සිදුකරන බේරා ගැනීම් සඳහා)
පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක (Provincial & District Level)
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units - DDMCU) හරහා පළාත් මට්ටමින් සහාය ලබා ගන්න.
බස්නාහිර පළාත (Western Province)
ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා:
කොළඹ දිස්ත්‍රික්කය: 011 243 4028 / 077 395 7893
ගම්පහ දිස්ත්‍රික්කය: 033 223 4676 / 077 395 7888
කළුතර දිස්ත්‍රික්කය: 034 222 2344 / 077 395 7887
දකුණු පළාත (Southern Province)
ගාල්ල දිස්ත්‍රික්කය: 091 224 2355 / 077 395 7889
මාතර දිස්ත්‍රික්කය: 041 223 4030 / 077 395 7894
හම්බන්තොට දිස්ත්‍රික්කය: 047 225 8056 / 077 395 7895
සබරගමුව පළාත (Sabaragamuwa Province)
නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ:
රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898
කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891
වයඹ පළාත (North Western Province)
කුරුණෑගල දිස්ත්‍රික්කය: 037 222 0455 / 077 395 7892
පුත්තලම දිස්ත්‍රික්කය: 032 226 5345 / 077 395 7896
මධ්‍යම පළාත (Central Province)
මහනුවර දිස්ත්‍රික්කය: 081 220 2875 / 077 395 7890
නුවරඑළිය දිස්ත්‍රික්කය: 052 222 3448 / 077 395 7897
මාතලේ දිස්ත්‍රික්කය: 066 223 0926 / 077 395 7886
උතුරු මැද පළාත (North Central Province)
අනුරාධපුරය: 025 222 5333 / 077 395 7883
පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884
ඌව පළාත (Uva Province)
බදුල්ල දිස්ත්‍රික්කය: 055 222 4434 / 077 395 7885
මොනරාගල දිස්ත්‍රික්කය: 055 227 6378 / 077 395 7893
💀👑 AURA 2025 – The Dead Royal Awakening! 👑💀
⏳ Only 1 Day More! Are You Ready to Enter the Realm?
🎥 Spinning Shadows! – Experience the *360° Video Booth
📸 Strike a Haunting Pose at the Dead Royal Photobooth
🎭 Best Dressed Royal – Male & Female will be crowned!
🎶 Plus other thrilling surprises & spooky entertainment await!
🖤 Join us for a night where elegance meets the eerie…
📅 25th November 2025 | ⏰ 4.00 PM onwards
📍 University College Matara Premises
⚰️👑🕯️
23/11/2025
💀👑 AURA 2025 – The Dead Royal Awakening! 👑💀
🎟️ FINAL TICKET ISSUE – TODAY(24) at 12 NOON!
Ticket price- Rs.1000/=
⏳ This is your last chance to join the undead court…
⚠️ No more tickets after this! The palace gates are closing.
Will your soul be there… or forgotten in the dark?
📅 25th November 2025 | ⏰ 4.00 PM onwards
📍 University College Matara Premises
📞 074 305 7442– Hirushi
📞 077 517 5666 - Shashika
📞 076 840 8666 - Amanda
⚰️👑🖤
14/11/2025
ආල නගරය 😍
Thank you Matara !! ♥️ DILU Beats 💗 #aalanagaraya #aalanagarayabyeventz
05/11/2025
Are you ready for the battle?🏐🔥
The Volleyball Tournament is happening TODAY! 💪
📅 05 November 2025
📍 University College of Matara
Let’s cheer for your favorite team and feel the energy on the court! 🙌
Are you ready for the battle?🏐🔥
The Volleyball Tournament is happening TODAY! 💪
Let’s cheer for your favorite team and feel the energy on the court! 🙌
📅 Date: November 05
🕘 Time: 01.00 P.M
📍 Venue: University College Matara
📌 Each team must have 6 members.
-UCM Sports Society-
ගිගුරුම 2025 😍
16/10/2025
මාතර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ ශිෂ්‍ය සංගමයේ නව තනතුරු සඳහා තේරී පත් වූ සැමට සුභ පැතුම්..!!!
ශිෂ්‍ය සංගමය.
මාතර විශ්වවිද්‍යාල විද්‍යායතනය