바른 한국어 පරන් හංගුකෝ Korean Institue

  • Home
  • 바른 한국어 පරන් හංගුකෝ Korean Institue

바른 한국어 පරන් හංගුකෝ Korean Institue කොරියානු භාෂාව මුලසිට සරලව පාසල් ළමුන්ගේ සිට EPS TOPIK විභාග අපේකෂකයා දක්වා ඉගෙනීමට එක් වන්න

👉2025 EPS Topik විභාගය සදහා කොරියානු භාෂා පන්ති මේ දිනවල ආරම්භ වේ.✳️කුඩා කන්ඩායම් පන්ති බැවින් ඔබට සියළු විෂය කරුනු නැවත...
13/03/2024

👉2025 EPS Topik විභාගය සදහා කොරියානු භාෂා පන්ති මේ දිනවල ආරම්භ වේ.

✳️කුඩා කන්ඩායම් පන්ති බැවින් ඔබට සියළු විෂය කරුනු නැවත නැවත උවත් අසමින් උගත හැකිවෘම විශේෂ වාසියකි.

✳️සතියේ ඕනෑම දිනක ඕනෑම වේලාවක වේලාව වෙන්කර ගත හැක.

✳️මෙවර විභාගයට ඉල්ලුම් කල ඔබට ප්‍රශ්න සාකච්ඡා කිරීමේ පන්ති සදහාද තමන්ට පහසු වේලාවන් වෙන්කරගත හැක.

💪කොරියානු සිහිනය යථාර්තයක් කරගන්න සෙට් වෙන්න

✳️දිනයකට වේලාවකට තැනකට කොටු නොවූ කොරියානු භාෂා පන්තිය ✳️ඔබ කැමති තැන ඔබ කැමති වේලාවක ඕනෑම සිසුන් සංඛ්‍යාවකට සරලව මුලසිට ...
09/01/2024

✳️දිනයකට වේලාවකට තැනකට කොටු නොවූ කොරියානු භාෂා පන්තිය

✳️ඔබ කැමති තැන ඔබ කැමති වේලාවක ඕනෑම සිසුන් සංඛ්‍යාවකට සරලව මුලසිට භාෂාව හැදෑරීමට

✳️පන්තියට සහභාගී වීමට නොහැකි වන සෑම අවස්ථාවකම (සාධාරන හේතුයක් සහිතව) අතපසු වූ කොටස් සම්පූර්න කර දීම

✳️සාමාන්‍ය පන්ති පවත්වන ස්ථානය මාතර ගල්පමුණ කොරියන් ඇකඩමි (නිවස)

✳️දිනක් සහභාගී වී වෙනස වටහා ගන්න

👉 අමතන්න 0763994682 / 0716987343

29/11/2023

🇰🇷
කොරියානු භාෂාව 바른 한국어
සතියේ දින 5 උදේ 8-11 මාතර නගර සීමාව තුල ඕනෑම ස්ථානයකට පැමින උගන්වනු ලැබේ. 💪වැඩි විස්තර 0763994682 න්

11/10/2023

동사와 형용사 복잡한 문법 설명
කොරියානු භාෂාවේ ක්‍රියාපද සහ නාමවිශේෂණ වල වර්තමානකාලයේ යෙදෙන විශේෂ වයාකරන කොටසක පැහැදිලි කිරීම.

🇰🇷 2024ට කොරියානු භාෂාව online පන්තියට නවක සිසුන් බදවාගැනේ.👉 zoom තාක්ෂණය ඔස්සේ පන්තියට සම්බන්ද විය හැක.👉 පලමු දින කිසිද...
22/09/2023

🇰🇷 2024ට කොරියානු භාෂාව online පන්තියට නවක සිසුන් බදවාගැනේ.

👉 zoom තාක්ෂණය ඔස්සේ පන්තියට සම්බන්ද විය හැක.

👉 පලමු දින කිසිදු අයකිරීමක් නොමැත.

👉සම්බන්ද වීමට කැමති සිසුන් වට්ස්ඇප් ඔස්සේ පනිවිඩයක් ලබාදෙන්න. 0763994682

17/09/2023
23/08/2023

안녕하세요 여러분 ?
කොරියානු භාෂාව ඉගෙනීමට කැමති අපේක්ෂා කරන හැම දෙනාටම මම ඉතාම ඕනෑකමින් ආරාධනා කරනව පරන් හංගුකෝ පිටුව සමග සම්බන්ද වෙන්නට ❤️💪

Address

Galpamuna

81000

Website

Alerts

Be the first to know and let us send you an email when 바른 한국어 පරන් හංගුකෝ Korean Institue posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share