Dhananjaya Gamage - Geography

Dhananjaya Gamage - Geography 🌍 වසරේ භූගෝල විද්‍යා ගුරුවරයා | Geography Tutor

27/05/2026

යාලුවන්ගෙ කෙල්ලොන්ගෙන් බැණුම් අහපු අය share කරගෙන යමු බලන්න....

22/05/2026

👉අකුරැස්ස,මොරවක විතරක් නෙමෙයි මාතර කලාපෙත් හොදම පාසැල්වල හොදම results දැම්මෙ අපේ ළමයි.

ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයෙන් 2025 උසස්පෙළ හදාරා විශ්වවිද්‍යාලයීය සිහිනය සැබෑ කරගත් ප්‍රසාදි දියණිය අපේ පංතිය ගැන කිව්ව දේ😍😍

2026 Geography කරන ලංකාවෙ ඕනම ලමයෙකුට සම්බන්ධ වෙන්න පුලුවන් අවසන් සටන......පළමු දින 2 නොමිලේ පැවැත්වේ...ඒ නිසා නිකමට ඇවි...
13/05/2026

2026 Geography කරන ලංකාවෙ ඕනම ලමයෙකුට සම්බන්ධ වෙන්න පුලුවන් අවසන් සටන......

පළමු දින 2 නොමිලේ පැවැත්වේ...

ඒ නිසා නිකමට ඇවිත් බලන්න.

සතියට දින 2ක් පංතිය පැවැත්වේ ..

09/05/2026

මාර / අකුරැස්ස මහ විද්‍යාලයේ කලා අංශයේ හොදම ප්‍රතිඵලය

🌏ජාතික මට්ටමේ ප්‍රතිඵලයක් කරා යන නිල්වලා නිම්නයේ Geo ඉල්ලම🌏

👉A/l Geo කරන ඔයාට ඕන ප්‍රශ්නයකට හරියට උත්තරයක් ගලපගන්න පුලුවන් note එකක්ද?
👉විභාග ආකෘතියට සැකසුනු පේපර් පංතියක්ද?
👉සෑම පාඩමකටම අදාල pass paper ප්‍රශ්න ටික කරගන්නද?

එහෙනම් අදම ඔයා එන්න විශ්වාසෙන් නිල්වලා මිටියාවතේ සරු බිමට..

ධනංජය ගමගේ - GEOGRAPHY

07/05/2026

හොදම note එක📖️
හොදම අනුමාන👉
හොදම Results 💪💪

නෝට් වැඩියි😂 results මදි 😂 කතා අහල වටේ නොයා හරි තැන නතර වෙන්න

ඔබ සැමට සාමය,සතුට පිරි,    🙏🙏 සුබ අලුත් අවුරුද්දක් වේවා🙏🙏
14/04/2026

ඔබ සැමට සාමය,සතුට පිරි,
🙏🙏 සුබ අලුත් අවුරුද්දක් වේවා🙏🙏

11/04/2026

ඛනිජ තෙල් අර්බුදය 02
fans

09/04/2026

තෙල් මිල අඩු වෙයිද?.
බොර තෙල් හැදෙන්නෙ කොහොමද?

🤔🤔

🔰නිල්වලා නිම්නයේ යායට පීදුනු අස්වැන්නඅකුරැස්සෙ සියාත් රා ආයතනයේ පමණක් සහභාගි වූ ළමුන්ගෙන් 16ක් පැහැදිලිව විශ්වවිද්‍යාලයී...
08/04/2026

🔰නිල්වලා නිම්නයේ යායට පීදුනු අස්වැන්න

අකුරැස්සෙ සියාත් රා ආයතනයේ පමණක් සහභාගි වූ ළමුන්ගෙන් 16ක් පැහැදිලිව විශ්වවිද්‍යාලයීය සුදුසුකම් සපුරාගත් වගයි💪

District Rank 450-700 අතර විද්‍යාපීඨ හා බෝට්ටුවෙන් campus සෙට් වෙන තව ගොඩක් ඉන්නව එයාල මෙතන දාල නෑ.

අනිකුත් නගරවල ප්‍රතිඵල ඉදිරියේදි බලාපොරොත්තු වන්න....

ධනංජය ගමගේ - GEOGRAPHY

(A,B වලට විතරක් නෙමෙයි C,S වලටත් වග කියනු ලැබේ)

2026 උසස්පෙළ මාස 5 කින් සියලු පාඩම් ඒකක මුලසිට පිළිවෙළකට ආවරණය කරන සීඝ්‍රගාමී පුණරීක්ෂණ පංතිය..අප්‍රේල් පළමු සතියේ සිට ආ...
04/04/2026

2026 උසස්පෙළ මාස 5 කින් සියලු පාඩම් ඒකක මුලසිට පිළිවෙළකට ආවරණය කරන සීඝ්‍රගාමී පුණරීක්ෂණ පංතිය..

අප්‍රේල් පළමු සතියේ සිට ආරම්භ වේ..

මෙහිදී ඔබට දිනපතා,

👉විභාග ආකෘතියට සකසන ලද MCQ ප්‍රශ්න පත්‍රය
👉සිතියම් ලකුණු කිරීමේ අභ්‍යාසය
👉sport Test එක
👉පාඩම් අනුව සකසන ලද පුණරීක්ෂණ නිබන්ධනය සාකච්ඡා කිරීම
👉පාඩම් අනුව පසුගිය වසර 10ක විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම
👉අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම

යන සියලු දේ අප පංතිය මගින් පිරිනැමේ.

ප්‍රදේශයේ හොදම වැඩ පිළිවෙල සමග එකතුවෙලා පිළිවෙලකට වැඩ කරන්න ඔයත් එන්න..

විමසීම් - 076 9696838

Address

Matara

Telephone

+94769696838

Website

Alerts

Be the first to know and let us send you an email when Dhananjaya Gamage - Geography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category