Samukirana Preschool Urubokka

Samukirana Preschool Urubokka Early childhood care and development Center urubokka

Samukirana mpcs beralapanathara
30/09/2023

Samukirana mpcs beralapanathara

සමුකිරණ පෙරපාසල ඌරුබොක්ක
21/09/2023

සමුකිරණ පෙරපාසල ඌරුබොක්ක

07/09/2023
සමුකිරණ සහ මව්බිම අනුග්‍රහයෙන් පැවැත් වූ 5 වසර  ශිෂ්‍යත්ව සම්මත්‍රණ ය ඌරුබොක්ක  ජාතික  පාසලේදී  අද දින සාර්ථක නිමාවිය.. ...
02/09/2023

සමුකිරණ සහ මව්බිම අනුග්‍රහයෙන් පැවැත් වූ 5 වසර ශිෂ්‍යත්ව සම්මත්‍රණ ය ඌරුබොක්ක ජාතික පාසලේදී අද දින සාර්ථක නිමාවිය..

🙏🙏ස්තුතිය 🙏🙏

දේශක
චන්දන ජයරුවන් සර්
ඌරුබොක්ක ජාතික පාසලේ ගරු විදුහපති තුමා ඇතුලු ගුරු මණ්ඩලයට
මව්බිම පුවත්පතතේ සියලු සේවක මණ්ඩලයට
සී/ස බෙරලපනාතර වි .සේ.ස.සමිතියේ ගරු සභාපතිතුමා ඇතුලු අධ්‍යක්ෂක මන්ඩලයට
අද්‍යාපන නිලධාරි තුමිය ඇතුලු සේවක මණ්ඩලය..

නිදුක්  නිරොගී සුබම සුබ උපන් දිනයක් වේවා .සර්
25/08/2023

නිදුක් නිරොගී සුබම සුබ උපන් දිනයක් වේවා .සර්

අද්දැකීම්  තුලින් දරුවන් ඉගෙනුමට හුරු කරමු ..පොලිස් මාමා හදුනා ගනිමු ..👮️👮️👮️👮️👮️👮️👮️👮️👮️👮️👮️   🙏🙏ස්තුතිය 🙏🙏 ඌරුබොක්ක පො...
26/07/2023

අද්දැකීම් තුලින් දරුවන් ඉගෙනුමට හුරු කරමු ..

පොලිස් මාමා හදුනා ගනිමු ..
👮️👮️👮️👮️👮️👮️👮️👮️👮️👮️👮️
🙏🙏ස්තුතිය 🙏🙏
ඌරුබොක්ක පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපති තුමා ඇතුලු සියලුම දෙනාට

දරුවන්ට නිවැරැදිව දත් මැදීමට හුරු කරමු සමුකිරණ පෙරපාසල ඌරුබොක්ක ස්තුතිය 🙏🙏 ඌරුබොක්ක ජාතික පාසලේ දන්ත චිකිත්සක ලක්ෂ්මි ජය...
20/07/2023

දරුවන්ට නිවැරැදිව දත් මැදීමට හුරු කරමු
සමුකිරණ පෙරපාසල ඌරුබොක්ක
ස්තුතිය 🙏🙏
ඌරුබොක්ක ජාතික පාසලේ දන්ත චිකිත්සක
ලක්ෂ්මි ජයතිලය මහත්මියට.

18/07/2023

🎓Preschool Admission Open 2024🎓

🚩 A pioneer in Early Childhood care and Education🪜📈
🚩Child - Centric and proprietary learning Pedagogy- Pentemind the learning minds.
🚩Qualified and Experienced Staff.
🚩 Health certified 🩺 and groudly verified staff.
🚩 qualified Teachers 👩‍🏫
🚩Parents 🙎‍♀️🙎‍♂️and our Partners 🤵for childs 👧👦overall development🧠
🚩We believe that every child is unique.
🚩 Extended learning goals for para learning at home.
🚩 Child👧👦 friendly atmosphere.
🎓පෙර පාසල් ප්‍රවේශය විවෘත 2024🎓

🚩 මුල් ළමාවිය රැකවරණය සහ අධ්‍යාපනයේ පුරෝගාමියෙක්🪜📈
🚩ළමා - කේන්ද්‍රීය සහ හිමිකාර ඉගෙනුම් අධ්‍යාපනය - ඉගෙනීමේ මනස පංචශීලනය කරන්න.
🚩සුදුසුකම් සහ පළපුරුදු කාර්ය මණ්ඩලය.
🚩 සෞඛ්‍ය සහතික 🩺 සහ ආඩම්බරයෙන් සත්‍යාපනය කළ කාර්ය මණ්ඩලය.
🚩 සුදුසුකම් ලත් ගුරුවරුන් 👩‍🏫
🚩දෙමාපියන් 🙎‍♀️🙎‍♂️සහ අපගේ හවුල්කරුවන් 🤵දරුවන් සඳහා 👧👦සමස්ත සංවර්ධනය🧠
🚩සෑම දරුවෙකුම අද්විතීය බව අපි විශ්වාස කරමු.
🚩 නිවසේදී පැරා ඉගෙනීම සඳහා විස්තීරණ ඉගෙනුම් ඉලක්ක.
🚩 දරුවා👧👦 මිත්‍රශීලී වාතාවරණයක්.

Getting used to eating in the western way බටහිර ක්‍රමයට ආහාර ගැනිමට හුරු කිරිමසමුකිරණ පෙරපාසල ඌරුබොක්ක .
17/07/2023

Getting used to eating in the western way
බටහිර ක්‍රමයට ආහාර ගැනිමට හුරු කිරිම
සමුකිරණ පෙරපාසල ඌරුබොක්ක .

Address

Samukirana Preschool Urubokka
Matara

Telephone

+94715746398

Website

Alerts

Be the first to know and let us send you an email when Samukirana Preschool Urubokka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category