04/12/2025
ගංවතුරෙන් විපතට පත් පාසල් දුවා දරුවන් සඳහා ලබාදීමට පාසල් උපකරණ එකතු කිරීමේ මධ්‍යස්ථානය දෙසැම්බර් මස 06 සහ 07 යන දෙදින දවස පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත.ඒ සඳහා ඔබගේ සෙනෙහසේ සත්කාරය ලබාදෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු...
ආදි ශිෂ්‍ය සංගමය,
ජාතික පාසල
තිහගොඩ.