Wonder Kids Preschool and Daycare Center

Wonder Kids Preschool and Daycare Center "Cultivating Bright Futures | Early Education Experts | Play, Learn, Thrive 🌟" "Welcome to the official page of Wonder Kids Preschool.

As a distinguished early learning institution, we are committed to providing a foundation of excellence in education for young minds. Our carefully crafted programs, experienced educators, and stimulating environment create a nurturing space where children thrive academically, socially, and emotionally. Stay tuned for updates on our curriculum, achievements, and educational insights that reflect o

ur dedication to fostering lifelong learning. Join us in shaping a brighter future for your child at Wonder Kids Preschool. "

11/12/2025

Wonderkids ළමා ලෝකයේ ඇවිදින්න යන්න ඔයාල හැමෝටම ආරාධනා කරනවා, අපේ ළමා ලෝකෙ ලස්සන තැන් ගොඩාක් තියෙනවා,එන්න අපිත් එක්ක අපේ ළමා ලෝකෙ ඇවිදින්න

Wonder Kids Preschool ලෝක ළමා දින සැමරුම.“ ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට. ”
12/10/2025

Wonder Kids Preschool ලෝක ළමා දින සැමරුම.

“ ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට. ”

30/08/2025

Open Admission 2026 ✅
2026 වර්ෂය සඳහා අයදුම්පත්‍ර භාරගැනීම

🟣🔴අගෝස්තු 25 - සැප්තැම්බර් 06 දක්වා මුල් අයදුම්පත් 20 සඳහා ඇතුළත් වීමේ ගාස්තු නොමිලේ...

විද්‍යානුකූල ක්‍රමවේදයන් යටතේ නව තාක්ෂණය යොදා ගනිමින් නිදහස් පරිසරයක ආදරය රැකවරණය සතුට සමගින් ඔබේ දරුවා විධිමත් අධ්‍යාපනය සදහා විධිමත් ලෙස සූදානම් කිරීමට වසර 21කට වැඩි පලපුරුද්ද සමගින් Wonderkids අපි සූදානම්,

✅ රජයේ අනුමත ලියාපදිංචි පෙරපාසලකි ✅

🔴 🇱🇰 වසර 21ට වැඩි පලපුරුද්දක් සහිත ශ්‍රී ලංකාභිමානී කීර්ති ශ්‍රී දේශ කීර්ති රාජකීය ගෞරව නාමයෙන් පිදුම් ලත් සුලක්ෂි නිසංසලා ඒකනායක ගුරුවරිය විසින් මෙහෙයවීම,

● පෙරපාසල් ගුරු ඩිප්ලෝමා,
● කුසලතා සංවර්ධන ඩිප්ලෝමා,
● ප්‍රාථමික අධ්‍යාපන ඩිප්ලෝමා,
● ඔටිසම් හා විශේෂ අවශ්‍යතා ඩිප්ලෝමා,
● Phonics English ඩිප්ලෝමා,
● ඔටිසම් හා විශේෂ අවශ්‍යතා ඇති ළමුන් සඳහා ද අති සාර්ථක ඉගැන්වීම.
● ඉංග්‍රීසි හා සිංහල මාධ්‍ය 2න්ම විෂය කොටස් ආවරණය කිරීම.
● නවීන තාක්ෂණික ඉගැන්වීම් ක්‍රම බාවිතය.
● Online ක්‍රම ඔස්සේ ඉගැන්වීම.
● පරිසරය හා සමාජය සමඟ ගැටෙමින් ඉගෙනීමට අවස්තාව ලබා දීම.

>

Wonder Kids Preschool & Daycare Center අධ්‍යාපන ආයතනය 21 වසරකට වැඩි සුදුසුකම් ලත් සුලක්ශි නිසංසලා ගුරුතුමිය විසින් මෙහෙය වනු ලබයි.

එන්න ඔබත් Wonderkids පවුලේ සාමාජිකයෙකු වන්න.......

ශාඛා -
01. දෙවිනුවර(ප්‍රාදේශීය සභාව අසල)
02. මැද්දවත්ත(රෝහණ මහා විද්‍යාලය ඉදිරිපිට)

දුරකථන අංක - 0716991126 / 0784175913

මාතර දෙවිනුවර පිහිටි Wonder Kids Preschool and Daycare Center එක සදහා පුහුණු වන ගුරුවරියන් බදවා ගැනීම 2025/08/10 දින සිට...
10/08/2025

මාතර දෙවිනුවර පිහිටි Wonder Kids Preschool and Daycare Center එක සදහා පුහුණු වන ගුරුවරියන් බදවා ගැනීම 2025/08/10 දින සිට ක්‍රියාත්මකයි.

සීමිත ගුරුවරියන් ප්‍රමාණයකට අවස්ථාව ලබාදෙන බැවින් ඔබගේ CV එක අදම Whatsapp කරන්න.

( විදුහල්පතිතුමිය )
0784175913 - Whatsapp
071 6991126
078 4175914

ශාඛා -

🔴 මාතර මැද්දවත්ත (රෝහණ මහා විද්‍යාලය ඉදිරිපිට)

🔴 දෙවිනුවර (ප්‍රාදේශීය සභාව අසල)

Open Admission 2026 ✅2025 වර්ෂය සඳහා අයදුම්පත්‍ර භාරගැනීමවිද්‍යානුකූල ක්‍රමවේදයන් යටතේ නව තාක්ෂණය යොදා ගනිමින් නිදහස් පර...
03/08/2025

Open Admission 2026 ✅
2025 වර්ෂය සඳහා අයදුම්පත්‍ර භාරගැනීම

විද්‍යානුකූල ක්‍රමවේදයන් යටතේ නව තාක්ෂණය යොදා ගනිමින් නිදහස් පරිසරයක ආදරය රැකවරණය සතුට සමගින් ඔබේ දරුවා විධිමත් අධ්‍යාපනය සදහා විධිමත් ලෙස සූදානම් කිරීමට වසර 21කට වැඩි පලපුරුද්ද සමගින් Wonderkids අපි සූදානම්,

✅ රජයේ අනුමත ලියාපදිංචි පෙරපාසලකි ✅

🔴 🇱🇰 වසර 21ට වැඩි පලපුරුද්දක් සහිත ශ්‍රී ලංකාභිමානී කීර්ති ශ්‍රී දේශ කීර්ති රාජකීය ගෞරව නාමයෙන් පිදුම් ලත් සුලක්ෂි නිසංසලා ඒකනායක ගුරුවරිය විසින් මෙහෙයවීම,

● පෙරපාසල් ගුරු ඩිප්ලෝමා,
● කුසලතා සංවර්ධන ඩිප්ලෝමා,
● ප්‍රාථමික අධ්‍යාපන ඩිප්ලෝමා,
● ඔටිසම් හා විශේෂ අවශ්‍යතා ඩිප්ලෝමා,
● Phonics English ඩිප්ලෝමා,
● ඔටිසම් හා විශේෂ අවශ්‍යතා ඇති ළමුන් සඳහා ද අති සාර්ථක ඉගැන්වීම.
● ඉංග්‍රීසි හා සිංහල මාධ්‍ය 2න්ම විෂය කොටස් ආවරණය කිරීම.
● නවීන තාක්ෂණික ඉගැන්වීම් ක්‍රම බාවිතය.
● Online ක්‍රම ඔස්සේ ඉගැන්වීම.
● පරිසරය හා සමාජය සමඟ ගැටෙමින් ඉගෙනීමට අවස්තාව ලබා දීම.

>

Wonder Kids Preschool & Daycare Center අධ්‍යාපන ආයතනය 21 වසරකට වැඩි සුදුසුකම් ලත් සුලක්ශි නිසංසලා ගුරුතුමිය විසින් මෙහෙය වනු ලබයි.

එන්න ඔබත් Wonderkids පවුලේ සාමාජිකයෙකු වන්න.......

ශාඛා -
01. දෙවිනුවර(ප්‍රාදේශීය සභාව අසල)
02. මැද්දවත්ත(රෝහණ මහා විද්‍යාලය ඉදිරිපිට)

දුරකථන අංක - 0716991126 / 0784175913

✅ Official page 👇
Wonder Kids Preschool and Daycare Center

✅ Official Facebook profile 👇
Wonder Kids Preschool

🟣 Admin - 2025/08/03

18/06/2025

Wonder Kids Preschool පොසොන් බැති ගී

Address

No. 56/5, Gommane Waththa, Nugegoda, Dewinuwara
Matara
81000

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Wonder Kids Preschool and Daycare Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category