11/02/2024
2024 නව පාසල් වාරය සදහා මාතර අවට සිසුන් සදහා ගණිතය නව පංති ඇරඹේ.💐💐📝📝
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mirai Education Centre, School, Madiha Polhena Road, Matara.
11/02/2024
2024 නව පාසල් වාරය සදහා මාතර අවට සිසුන් සදහා ගණිතය නව පංති ඇරඹේ.💐💐📝📝
19/01/2024
✈️✈️SSW /student/working/Training visa සදහා ජපානයට යාමට සිහින දකින
💐 මෙවර A/L විභාගය අවසන් කරන ශිෂ්‍ය වීසා යන ඔබට …..
💐වයස අවුරුදු 40 ට අඩු රැකියා සදහා ජපානයට යන ඔබට....
🉐🔰අපගේ නව අධිවේගී N5 & N4 ජපන් භාෂා පාඨමාලාව (JLPT/JFT/NAT/JLCT/TOP J)
නව පංති ආරම්භය 2024-02 -11 දින සිට
🇯🇵Physical
🌟ඉරිදා - උදේ 9.30 -සවස 4.00
🇯🇵Online(සතියට දින 2)
🌟ඉරිදා -9.30 - දහවල් 1.00
🌟සිකුරාදා -සවස 6.00- රාත්‍රී 9.00 දක්වා
🍃 ජපන් ජාතික ගුරුවරියක් යටතේ අමතරව
ජපන් භාෂා කථනය සදහා විශේෂ පංති පැවැත්වේ
🍃එක් පාඨමාලාවක් සදහා (විෂය නිර්දේශය ආවරණය)
N5 පාඨමාලාව- කාලය මාස 04
N4පාඨමාලාව- කාලය මාස 04
🍃පාඨමාලාවක් අවසානයේ මසක කාලයක් අදාල විභාගය සදහා පෙරහුරු/පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරේ.
🍃Writing/Reading/Listening/Grammer/spoken
කොටස් සදහා විශේෂ අවධානය යොමු කෙරේ.
🇯🇵මෙහෙයවීම-
ජපානයේ අත්දැකීම් සහිත,ජපන් භාෂා උපාධිධාරී පළපුරුදු ආචාර්ය මඩුල්ලක් විසින් මෙහෙයවනු ලබයි
🎎N5 හෝ N5 &N4 ජපන් භාෂා පාඨමාලාවට සම්බන්ද වීමට කැමති ඔබ 0762321699 දුරකථන අංකයට ඔබගේ
නම:
ලිපිනය:
උපන්දිනය :
WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
📩Join whatsapp group by clicking the link
https://chat.whatsapp.com/G9e8LxvBpMQ5dihTCuoqM0
💮සීමිත සිසුන් පිරිසක් පමණක් බදවා ගැනේ.
🏣අප ආයතනය රජයේ ලියාපදිංචි ජපන් භාෂා හා විදේශ රැකියා ආයතනයක් වන බැවින් පාඨමාලාව අවසානයේ පිලිගත් වටිනා සහතිකයක් හා
N4 විභාගය සමත්වූ පසුව ,කිසිදු ගාස්තු අයකිරීමක් නොමැතිව ලියාපදිංචි වූ අනුපිලිවෙල අනුව SSW විදේශ රැකියා සදහා බදවා ගැනීම් සිදු කෙරේ.
⚠️මේ වනවිටත් ජපන් භාෂා N4/N3 සමත් සිසුන් සිටීනම් ඔබගේ CV එකක් සමග සහතික පත්‍ර WhatsApp ඔස්සේ අප වෙත යොමු කරන්න.
💴 වැඩිදුර විස්තර සදහා
📱 / 📞 -0762321699(mobile)
☎️ - 0417685130(Office) අමතන්න.
🇯🇵 Student Visa සඳහා October Intake 2024 අයදුම් කරන සිසුන්ට අතිවිශ්වාසනීය සේවයක්
කාර්යාලීය වේලාවන් තුල ආයතනයට පැමිණ තොරතුරු විමසීම් කල හැක.
🏣Mirai Japanese Language School
™️Reiwa Lanka International (Pvt)Ltd.
නො:467,ධර්මපාල මාවත
ගාලු පාර
පඹුරන
මාතර
#ජපන්පන්ති
)
27/09/2023
✈️✈️SSW /working/Training/student visa සදහා ජපානයට යාමට සිහින දකින A/L විභාගය අවසන් කල ඔබට …..
🉐🔰අපගේ නව අධිවේගී N5 & N4 ජපන් භාෂා පාඨමාලාව (JLPT/JFT/NAT/JLCT)
නව පංති ආරම්භය 2023-10 -07 දින සිට
සෑම 🌟සෙනසුරාදා - උදේ 9.30 -සවස 4.00
🌟ඉරිදා - දහවල් 1.30 -සවස 5.30 දක්වා
🍃 ජපන් ජාතික ගුරුවරියක් යටතේ ජපන් භාෂා කථනය සදහා විශේෂ පංතිය නොමිලේ.
🍃එක් පාඨමාලාවක් සදහා (විෂය නිර්දේශය ආවරණය)
N5 පාඨමාලාව- කාලය මාස 04
N4පාඨමාලාව- කාලය මාස 04
🍃පාඨමාලාවක් අවසානයේ මසක කාලයක් අදාල විභාගය සදහා පෙරහුරු/පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරේ.
🍃Writing/Reading/Listening/Grammer/spoken
කොටස් සදහා විශේෂ අවධානය යොමු කෙරේ.
🇯🇵මෙහෙයවීම-
ජපානයේ අත්දැකීම් සහිත,පළපුරුදු ආචාර්ය මඩුල්ලක් විසින් මෙහෙයවනු ලබයි
🎎N5 හෝ N5 &N4 ජපන් භාෂා පාඨමාලාවට සම්බන්ද වීමට කැමති ඔබ 0760813535 දුරකථන අංකයට ඔබගේ
(නම,වයස,ලිපිනය,N5 / N5 & N4) ලෙස සදහන් කර WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
💮සීමිත සිසුන් පිරිසක් පමණක් බදවා ගන්නා බැවින්,ඉක්මනින් ඔබගේ ලියාපදිංචි අංකය ලබා ගන්න.
(2023-10-06 වන සෙනසුරාදා ප.ව 6.00 ට පෙර)
💯පාඨමාලාව සදහා ලියාපදිංචි වන ඔබට අනගි අවස්ථාවක්💯
🏣අප ආයතනය රජයේ ලියාපදිංචි ජපන් භාෂා හා විදේශ රැකියා ආයතනයක් වන බැවින් පාඨමාලාව අවසානයේ පිලිගත් වටිනා සහතිකයක් හා
N4 විභාගය සමත්වූ පසුව ,කිසිදු ගාස්තු අයකිරීමක් නොමැතිව ලියාපදිංචි වූ අනුපිලිවෙල අනුව විදේශ රැකියා සදහා බදවා ගැනීම් සිදු කෙරේ.
⚠️මේ වනවිටත් ජපන් භාෂා N4/N3 සමත් සිසුන් සිටීනම් ඔබගේ CV එකක් සමග සහතික පත්‍ර WhatsApp ඔස්සේ අප වෙත යොමු කරන්න.
💴 වැඩිදුර විස්තර සදහා
📱 / 📞 -0760813535 (mobile)
☎️ - 0417685130(Office) අමතන්න.
🇯🇵 Student Visa සඳහා October Intake 2024 අයදුම් කරන සිසුන්ට අතිවිශ්වාසනීය සේවයක්
කාර්යාලීය වේලාවන් තුල ආයතනයට පැමිණ තොරතුරු විමසීම් කල හැක.
🏣Mirai Japanese Language School
™️Reiwa Lanka International (Pvt)Ltd.
නො:467,ධර්මපාල මාවත
ගාලු පාර
පඹුරන
මාතර
#ජපන්පන්ති
16/01/2023
New class for grade 6 students 2023☺️
28/06/2022
🎯🎯 2022 ජුලි මාසයේ
6, 7, 8,9,10,11 ශ්‍රේණි සදහා
ගණිතය (Physical/Online) සිංහල මාධ්‍ය පන්ති සඳහා සිසුන් බඳවා ගනු ලැබේ.
🆓 පලමු දින නොමිලේ සම්බන්ධ විය හැක.
💯පසුගිය වසර වල සිදුවුණු අතපසු වීම් සහ දුර්වලතා සාදාගනිමින් ඉදිරියට ගමන් කිරීමට අප පන්තියට සම්බන්ධ වන්න..
🟣 සරල පැහැදිලි කිරීම් සමඟ
🍃සියලුම පාඩම් වලට අදාළ පෙළ පොතේ අභ්‍යාස කරවීම , දෙමාපියන් හා ගුරුවරයාගේ අධීක්ෂණය යටතේ
🍃සෑම පාඩමකටම අදාළ ඒකක පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක් ලබාදීම හා සාකච්ඡා කිරීම
🍃ඒකක/වාර පරීක්ෂණ සදහා සිසුන් ලබාගත් ලකුණු ප්‍රස්ථාර ගත කිරීම
🍃වෙන වෙනම සිසුන් කෙරෙහි අවධානය
🍃පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පන්තිය තුළ සාකච්ඡා කිරීම
⭕️මෙහෙයවීම - රජයේ පාසල් ගුරු,ගණිතය විද්‍යාවේදී (විශේෂ) උපාධිධාරී ආචාරිණියක යටතේ
🟥 පන්තිය සමඟ සම්බන්ධ වීමට කැමති ඔබට
1️⃣ නම
2️⃣ ලිපිනය
3️⃣ පාසල
4️⃣ ශ්‍රේණිය පැහැදිලිව සටහන් කර 0702103163 අංකයට Whatsapp හෝ SMS කරන්න.
📞 තොරතුරු හා වැඩිදුර විමසීම් සඳහා 0702103163/0760073535 අංක හරහා අමතන්න.
MIRAI අධ්‍යාපන ආයතනය
පොල්හේන හංදිය
මාතර
25/06/2022
07/05/2022
#ගණිතය #පරීක්ෂණ #මාතර