Vision Academy

Vision Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vision Academy, Education, Hakmana, Matara.

🔘 භාගෙට ඉගෙනගෙන අතරමන් නොවී  Microsoft office පාඨමාලාවක් වශයෙන් නිසි මගපෙන්වීමක් යටතේ මුල සිට හදාරන්න.🔘 පාසල් අධ්‍යාපනය ...
06/06/2024

🔘 භාගෙට ඉගෙනගෙන අතරමන් නොවී Microsoft office පාඨමාලාවක් වශයෙන් නිසි මගපෙන්වීමක් යටතේ මුල සිට හදාරන්න.

🔘 පාසල් අධ්‍යාපනය ලබන,විශ්ව විද්‍යාල අපේක්ෂිත ,විශ්ව විද්‍යාල සිසුන්, රැකියා අපේක්ෂිත හෝ නියුතු ඕනෑම අයෙකුට සහභාගී විය හැකි සහතික පත්‍ර පාඨමාලාවකි.

🔘 පාඨමාලාව Zoom හරහා Online පැවැත්වේ. Recording ලබා දේ.

🔘එක් කණ්ඩායමක් සඳහා සිසුන් 25 දෙනෙකු පමණක් බඳවා ගන්නා බැවින් එක් එක් සිසුවා වෙත පුද්ගලිකව අවධානය යොමුකරමින් ඉගැන්වීම සිදු කරයි.

🔘 මෙහිදී MS Word,MS Excel,MS Power point,MS Access යන මෘදුකාංග පිළිබදව මුල සිට හොදින් අධ්‍යනය කරයි.

🔘 එක් මෘදුකාංගයක් අවසන් වූ පසු practical දිනයක් යොදා එහි නිර්මාණශීලී භාවිත පිළිබද අමතර දැනුම ලබා දේ.

🔘සියලුම පාඩම් සඳහා Homework සහ සටහන් Pdf ලෙස ලබා දේ.

🔘පූර්ණ පාඨමාලාව මෙහෙයවීම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා උපාධිය හදාරන පලපුරුදු දේශකවරයකු විසින් සිදුකරයි.

🔘 වැඩි විස්තර 070 535 0515 අංකයට Whatsapp පණිවිඩයක් එවීම මගින් ලබාගත හැක.

~ Vision Academy ~

Simple Calendar design using Microsoft Word
10/12/2023

Simple Calendar design using Microsoft Word

Business Card design using microsoft Word🤩🔥
10/12/2023

Business Card design using microsoft Word🤩🔥

Flyers design කරන්න photoshop ඕනමද ?🤔🤔Microsoft Word මුල සිට ඉගෙනගෙන මේ වගේ creative වැඩ ගොඩක් ඉගෙනගන්න ඔයත් අපිත් එක්ක ...
10/12/2023

Flyers design කරන්න photoshop ඕනමද ?🤔🤔
Microsoft Word මුල සිට ඉගෙනගෙන මේ වගේ creative වැඩ ගොඩක් ඉගෙනගන්න ඔයත් අපිත් එක්ක එකතු වෙන්න.

Address

Hakmana
Matara
81300

Website

Alerts

Be the first to know and let us send you an email when Vision Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category