19/08/2026
ජීවිතේ දිනන එක විතරක්ම නෙමෙයි වැදගත්,
පරදින තැන්වලදී අත නොහැර ළඟින් ඉන්න කෙනෙක්
ඉන්න එකයි වැදගත්. 📉🤝 සාර්ථකත්වයේදී හැමෝම ළඟට එනවා, අසාර්ථකත්වයේදී ළඟ ඉන්න කෙනා තමයි සැබෑ මනුස්සයා.
මගේ හදවතේ ලියවුණු, ඔබේ හිත නිවන අකුරු පෙළක්....
ආදරය, ජීවිතය සහ සදහම් සිසිලස සොයා යන අකුරු අඩවිය....
සිතුවිලි මැදින් මතු වන ජීවන සත්‍යය විඳගන්න එකතු වන්න....
Matara
Be the first to know and let us send you an email when Sanju's Journal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.