Maths Super Class

Maths Super Class Maths Super Class

Dinusha Githsara Andrahennedi
University of Ruhuna
(1)

21/01/2026

Grade 9 English Medium 🤩 - Colombo Home Visit
16 Marks ➡️ 32 Marks ( After 3 Months )
No worries No barriers 🤭

Dinusha Andrahennedi
B.Sc ( Hons ) University of Ruhuna

📢 Maths Speed Revision English Medium  Class (O/L Target) Started January 2026 ( Grade 11 )🔹 Mode: Online🔹 Focus Areas:*...
19/01/2026

📢 Maths Speed Revision English Medium Class (O/L Target)

Started January 2026 ( Grade 11 )

🔹 Mode: Online
🔹 Focus Areas:

* Covers the complete *Grade 10 and 11 syllabus*
* Includes both *theory* and *past paper discussions*
* Priority will be given to *high-impact topics* essential for the exam

Student Limit: Approximately 50 students

Priority will be given to students whose marks are between 20 and 50

Recording ✅
Practice Questions ✅
Day 01 Free ✅

Dinusha Andrahennedi
B.Sc ( Hons ) University of Ruhuna

06/01/2026

English Medium 8 වසර දරුවෙක් 2025 අන්තිම හම්බවෙනකොට චක්කරේ ඉදලම ප්‍රශ්න 🥲 හැබැයි ඒ අම්මා ගොඩක් උනන්දුයි වගේම දරුවත් Suppotive.සර් මං කිසි දෙයක් දන්නෙ නෑ කියල තමයි පටන් ගත්තේ.මාස තුන හතරකට පස්සේ ලකුණු 16 හිටපු දරුවා 32 කට ඇවිත්.දැන් ඊලග Target එක 9 වසර පළමු වාර විභාගය.එතනදී අපිට ලොකු වෙනසක් දකින්න ලැබේවි...🤩 උනන්දුව උත්සාහය නිවැරදි මගපෙන්වීම එක්ක ලකුණු කියන්නෙ මැජික් නෙවෙයි 🤭💪

English Medium 9 සහ 11 Online Group Class පටන් අරගෙන තියෙන්නේ ලකුණු 40 ට අඩු දරුවන් වෙනුවෙන් තමයි ඉඩ තියෙන්නේ...

ලකුණු හැදෙන්නම නැත්නම් අපිට කතා කරන්න 0773716623 / 0775369747










#පොඩියටmaths

❤🙏
31/12/2025

❤🙏

31/12/2025
සැකසුම : ඕෂධී දුව ( 11 වසර 2026 )
27/12/2025

සැකසුම : ඕෂධී දුව ( 11 වසර 2026 )

26/12/2025
26/12/2025

ලකුණු 14 කදි මට හම්බවුනු අපූරු ගෝලයෙක් ❤️
එයා හෙමීට හෙමීට ගොඩනැගුනා මං කාලයට ඉඩදීල බලාගෙන හිටියා...මාසෙකින් දෙකකින් මැජික් පෙන්නන්න බැරි උනත් මාස 7 කට විතර පස්සේ කොල්ලා තනියම කියවලා ප්‍රශ්න තේරුම් අරගෙන හදන මට්ටමට ටික ටික එන ගමන්....සමහර දරුවෝ ඉක්මනින් අල්ලගන්නවා..තවත් දරුවෝ හෙමීට අල්ලගන්නවා...මේ කොයි කවුරුත් දක්ෂ දරුවෝ තමයි..❤️🤩

Dinusha Andrahennedi
B.Sc (Hons) University of Ruhuna

English Medium Home Visit Grade 09 - Colombo 2025.12.20
20/12/2025

English Medium Home Visit
Grade 09 - Colombo
2025.12.20

❤️🤩
06/12/2025

❤️🤩

🟥 එක දවසක් නිකමට වගේ ඇවිත් බලන්න මුල් දින දෙක නොමිලයේ 🤩✅ 🟥 ලකුණු අඩු දරුවන් වෙනුවෙන් හෙමින් උගන්වන Online  පන්තියක් ❤️ 🟥...
02/12/2025

🟥 එක දවසක් නිකමට වගේ ඇවිත් බලන්න මුල් දින දෙක නොමිලයේ 🤩✅

🟥 ලකුණු අඩු දරුවන් වෙනුවෙන් හෙමින් උගන්වන Online පන්තියක් ❤️

🟥 පසුගිය පාඩම් සියල්ලම Recording ලබාගන්නත් පුළුවන් පුතාලට ✅

🟥 පාඩම් + ප්‍රශ්න සාකච්ඡාවන් ✅

#ගණිතය

Address

Matara

Alerts

Be the first to know and let us send you an email when Maths Super Class posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share